ඇට්ටරයා:23150883 said:Sure???නිකන් ගොන් කතා කියන්න එපා මම සමහන් කම්පැනියට ගිහින් තියෙනවා ඕවා හදන හැටිත් දැකලා තියෙනවා, උන්ගේ වෙනම ඉඩමක් පවා තියෙනවා අවශ්‍ය බෙහෙත් වගා කරලා, තව බෙහෙත් ගබඩාවත් දැක්කා ඒකෙන් අරන් ගිහින් කොච්චර පිරිසිදුවටද හදන්නේ කියලත් දැක්කා, සමහන් විවිධ නම් යටතේ ඇමරිකාව ජපානය වගේ රටවලත් විකිණෙනාවා ZAP කියන්නේ සමහන් වලට ඇමරිකාවේ කියන නම,
ඔව් බන් ලංකාවේ ගොං හැත්තට, මොකෙක් හරි බොරුවක් ලිව්වොත් ඒක පුක උඩ තියාගෙන පිළිගන්නවා, කපුගොඩ තියෙන්නේ කම්පැනිය කවුරු හරි අදුරන එකෙක් ඉන්නවා නම් බලන්න යන්න දෙනවා බටහිර රටවල් වල අපේ වගේ බෙහෙත් හොයන්නේ බලන්නේ නැතුව ගන්නෙ නෑ ලින්ක් එකට එනවා ඒ රට වලින් පරීක්ෂා කරන්න, ඊට අමතරව මේක ඇතුලේ ලැබ් එකක් පවා තියෙනවා හැම අලුත් කාණ්ඩයකම සාම්පල් පරීක්ෂා කරලා තමයි වෙළඳපොලට දාන්නේ, පේරාදෙණිය විශ්වවිද්‍යාලේ පරීක්ෂණ කරලා ගත්ත සහතිකයක් පවා තියෙනවා, එක දවසක් ඇතුලට ගිහින් බලහන් කොච්චර කොලිටිද කියලා ක්‍රියාවලිය

