“හකුරා” කියා අපහස කළා, පොලිසියේදී නිරුවත් ක
T tharinduda Active member Jun 21, 2006 515 38 28 Badulla Jun 23, 2013 #22 Ahinsaka Missunta Oya wage dewal karana minissu nta Hodak wenne naha.........
D dimu999 Member Dec 9, 2010 1,608 123 0 somewhere in this earth. Jun 23, 2013 #23 දැන් පොලිසියේ - දේශපාලනයේ චා වැඩ වැඩි.මහ ජනතාවට වඩා සමාජ විරොදී ක්රියා උන් තමා කරන්නේ. …පොලිස් එවුන් ගනන් ගත යුතු නෑ... ලෝකයේ පහත්ම රැතියාවක් ඕක ඇවිල්ල.
දැන් පොලිසියේ - දේශපාලනයේ චා වැඩ වැඩි.මහ ජනතාවට වඩා සමාජ විරොදී ක්රියා උන් තමා කරන්නේ. …පොලිස් එවුන් ගනන් ගත යුතු නෑ... ලෝකයේ පහත්ම රැතියාවක් ඕක ඇවිල්ල.
D dimu999 Member Dec 9, 2010 1,608 123 0 somewhere in this earth. Jun 23, 2013 #24 rog said: api gowigama.kula kiyanne issara rajawarunge uwamanawata hadagaththa moda joke1k.owa dan gananganne na.pahath kiyala kula na.minissunta kula kiyala apahasa karana eka jara wadak. Click to expand... මාත් ගොයියෙක් මචන්,එත් එකෙන් මහ ලොකු ආතල් එකක් නෑ.... …ඒකාලේ හිටපු පොන්න රජවරු ත් දැන් වගෙම තමා වේන්ටෑ... …මට නම් ඔය පවුඩර් ඉතිහසේ වැඩක් නෑ.. මොන ඉලවුවක් ද ඔය... … …දැන් සමාජයේ මිනිසුන් කුලක වෙලා ඉන්නේ... "බලය,ධනය,අද්යාපනය' කියන කරුනු තුන මත. …හොද නරක අනුව තියෙන කුලක බෙදය ටිකින් ටිකින් ටික අඩුවෙනව.මේක තමා දැන් රටේ වෙන්නේ..
rog said: api gowigama.kula kiyanne issara rajawarunge uwamanawata hadagaththa moda joke1k.owa dan gananganne na.pahath kiyala kula na.minissunta kula kiyala apahasa karana eka jara wadak. Click to expand... මාත් ගොයියෙක් මචන්,එත් එකෙන් මහ ලොකු ආතල් එකක් නෑ.... …ඒකාලේ හිටපු පොන්න රජවරු ත් දැන් වගෙම තමා වේන්ටෑ... …මට නම් ඔය පවුඩර් ඉතිහසේ වැඩක් නෑ.. මොන ඉලවුවක් ද ඔය... … …දැන් සමාජයේ මිනිසුන් කුලක වෙලා ඉන්නේ... "බලය,ධනය,අද්යාපනය' කියන කරුනු තුන මත. …හොද නරක අනුව තියෙන කුලක බෙදය ටිකින් ටිකින් ටික අඩුවෙනව.මේක තමා දැන් රටේ වෙන්නේ..
laknath123 Well-known member Jun 23, 2007 18,233 3,061 113 click here Jun 23, 2013 #25 මෙහෙමයි මචං....කෙනෙක් අල්ලලා ඔලුව අතගෑවම ඇත්ත කියන්නේ නැහැ..ගොඩක් හොරුන්ට මෙහෙම කරොත් තමයි පෙර කරපුවත් වමාරන්නේ....ඒත මෙහෙම කරන එක හරිය කියන්න බැහැ..ඒත් වෙන විකල්පයක් නැහැ..මෙහෙම කරන්න කලින් හොඳටම සුවර් කරන් මෙහෙම කරන්න ඕනේ..නැත්තං නෑම කියනවත් එක්ක..අනික සම්බන්ධ අනිත් එවුන් අල්ල ගන්න විදියකුත් නැහැ.. පේනවා නේද .. ඔහු කිව්වා කඹය ලිහන්න කියා. කඹය ලිහුව්වා. ඊට පස්සේ බිත්තියට හේත්තු කරලා, ඔහු කිව්වා උඹ වාගේ මල්ලිලා මටත් ඉන්නවා, උඹ මංකොල්ලා කාපු එක ස්ථීරයි. Click to expand...
මෙහෙමයි මචං....කෙනෙක් අල්ලලා ඔලුව අතගෑවම ඇත්ත කියන්නේ නැහැ..ගොඩක් හොරුන්ට මෙහෙම කරොත් තමයි පෙර කරපුවත් වමාරන්නේ....ඒත මෙහෙම කරන එක හරිය කියන්න බැහැ..ඒත් වෙන විකල්පයක් නැහැ..මෙහෙම කරන්න කලින් හොඳටම සුවර් කරන් මෙහෙම කරන්න ඕනේ..නැත්තං නෑම කියනවත් එක්ක..අනික සම්බන්ධ අනිත් එවුන් අල්ල ගන්න විදියකුත් නැහැ.. පේනවා නේද .. ඔහු කිව්වා කඹය ලිහන්න කියා. කඹය ලිහුව්වා. ඊට පස්සේ බිත්තියට හේත්තු කරලා, ඔහු කිව්වා උඹ වාගේ මල්ලිලා මටත් ඉන්නවා, උඹ මංකොල්ලා කාපු එක ස්ථීරයි. Click to expand...
thanujaka Well-known member Sep 4, 2008 19,264 3,022 113 යටගිය දවස බරණැස් නුවර Jun 23, 2013 #26 apo police kaarayoda.....okun gana nan katha karala wadak na....polisiyedi daana tharan sellan serama daala usaawiyata enawa eeta passe seelawanthoya tika wage....kalakanni haththak.......
apo police kaarayoda.....okun gana nan katha karala wadak na....polisiyedi daana tharan sellan serama daala usaawiyata enawa eeta passe seelawanthoya tika wage....kalakanni haththak.......
Malitharox Well-known member Feb 28, 2008 5,279 667 113 මනෝරාජිකය Jun 23, 2013 #27 gayankuwait said: maranna ona kari wada karana ballanwa mu ahinsakayek wage Click to expand...
SecondLife Member Apr 29, 2013 1,278 72 0 Jun 23, 2013 #28 mano3989 said: machan oke "hakuro" kiyala thiyenawa neda, eka kulayak ,mamath e kulaye machan, gowigama ta wada e kulaya pahath mama danna widiyata Click to expand... කවුද බන් දැන් කුල ගනන් ගන්නේ Moda athal
mano3989 said: machan oke "hakuro" kiyala thiyenawa neda, eka kulayak ,mamath e kulaye machan, gowigama ta wada e kulaya pahath mama danna widiyata Click to expand... කවුද බන් දැන් කුල ගනන් ගන්නේ Moda athal