“හජ්“ උත්සවයට බාධාවක්ලු

Jun 23, 2016
1,044
136
0
Maharagama
"මෙය නොදැනුවත්කම හේතුවෙන් වරදවා ප්රචාරය වූවකි. පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේගේ අවමංගල්ය උත්සවයේ සංවිධායක ස්වාමීන් වහන්සේම අප වෙත දැනුම් දුන් පරිදි අවමංගල්ය කටයුතු පාර්ලිමේන්තු ක්රීඩාංගනයේ පැවැත්වීමට තීරණය කරන ලද්දේ කළ්යාණි යෝගාශ්රමයේ ස්වාමීන් වහන්සේලා විසින්ම සිදුකරන ලද ඉල්ලීමකට අනුවය.එදින නිදහස් චතුරශ්රය අවට ක්රීඩාංගන කිහිපයක කලින් වෙන් කරගත් අවස්ථා කිහිපයක් තිබීම හේතුවෙන් නා හිමිපාණන් වහන්සේගේ අවමංගල්ය උත්සවයට පැමිණෙන රථවාහන ආදිය හැසිරවීමේ අපහසුතාවයක් මතු වීම උන්වහන්සේලාගේ මේ තීරණයට මූලිකවම හේතු වූ බව සලකන්න.

වර්තමාන කාලයේ මනුෂ්ය ලෝකයේ පහළ වූ අති උත්තම සංඝ පීතෘන් වහන්සේ නමක් වන උන්වහන්සේගේ ඡායාරූප මෙසේ දේශපාලනික කාරණාවන් සඳහා යොදා ගැනීම සම්බන්ධව නා උයන ආරණ්ය සේනාසනය ඇතුළු යෝගාශ්රමානුබද්ධ සියලු ආරණ්යයන්හි ස්වාමීන් වහන්සේලා විසින් හෙළා දකිනු ලබන කාරණයකි.
උන්වහන්සේ කිසි කලෙකවත් දේශපාලන පක්ෂ බේදයක් හෝ ගෝත්ර බේදයක් හෝ නොතිබූ තථාගතයන් වහන්සේ වදාල පරිදිම සතර සංග්රහ වස්තුවෙන් යුක්තව සමානාත්මතා ගුණය අගය කළ ස්වාමීන් වහන්සේ නමකි. සියලු දෙනා කෙරෙහිම අප්රමාණ වූ කරුණාවකින් හා මෛත්රියකින් යුක්තව ශාස්තෲ වදන අනුවම උන්වහන්සේ වැඩ විසූ සේක.
පසුගිය රජයේ මෙන්ම වර්තමාන රජයේ ද ප්රබලයින් රැසක් උන්වහන්සේ ඇතුළු යෝගාශ්රමයේ දායකයන් වශයෙන් කටයුතු කරනු ලබන අතර කඨින පිංකම් ආදියේ දී මහත් සහයෝගයක් ලබා දෙනු ලබයි. වර්තමාන ගරු ජනාධිපතිතුමන් සහ එතුමාගේ සොහොයුරන් ද නාඋයන, මීතිරිගල ආරණ්ය සේනාසනය ඇතුළු යෝගාශ්රමානුබද්ධ ආරණ්ය සේනාසනයන් වෙත මහත් වූ අනුග්රහයන් සපයනු ලබයි.

එබැවින් පසුගිය හෝ වර්තමාන රජයේ හෝ කිසිදු ආකාරයක විරෝධාකල්පයක් උන්වහන්සේ වෙත හෝ උන්වහන්සේ වෙතින් නොතිබූ බව ශාසන ලැදිව දන්වා සිටිමි.උන්වහන්සේගේ පින්තූර හෝ උන්වහන්සේගේ ශ්රී දේහයේ පින්තූර කිසි ලෙසකින්වත් අවභාවිත නොකරන මෙන් ඉල්ලා සිටිමි.තෙරුවන් සරණයි...

කරුණාකර මෙය Share කරන්න.
 
nai_silva

Banned
Nov 18, 2015
5,091
504

mewa boru

me anduwa kohomath sinhalayata puke arina anduwak ne

ponna anduwa
 
Mawathagama

Well-known member
  • May 5, 2016
    7,071
    3,902
    113
    බොදු බල සේනාව තිබ්බ නම් සින්හලයෝ දහස් ගානක් ඔතෙන්ට ගෙනත් කොළඹම වහනවා හම්බයින්ට හජ් *කේ ගහ ගන්න. කෝ ඉතින් ජාතිවාදී කියල හාමුදුරුවොත් රිමාන්ඩ් කරා නේ හිටං. දැන් ඉතිං බෞද්ධයාට තියෙන්නේ හම්බයින්ගෙන් ඉන්න තැනක් ඉල්ලන්න.