“AKON හිතා ගන්නත් අමාරුයි නේද මචන්....

eghty

Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    pissuda ban , ' Junior Chile ' kiyala actor kenek Billy widiyata act kale .
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,075
    1
    15,887
    113
    FB එකෙ දකින හැම දෙම සෙයාර් කරන්න එපා බන්

    fb පෙජ් කරන්නෙ පජාත මෝඩ හැත්තක්..........
     
    Last edited:

    Elakiri Master

    Junior member
  • Jun 11, 2010
    248
    21
    18
    Akon කොහෙ හරි කොනක ඉන්නව ඇති.. ප්‍රධාන චරිත වල නම් නෑ..
    මේකගෙ බොරු...:shocked::shocked::shocked::shocked:
     
    දඩබ්බරයා;14075143 said:
    අඩෝ. උබලත් ඉස්සර රොබින්සන් අන්දරය බැලුව නේද???
    මතකද ඒ කතාවෙ හිටිය පුංචි “ Billy”,
    එයා තමයි අපි කව්රුත් අහල තියන “AKON“
    හිතා ගන්නත් අමාරුයි නේද මචන්....


    mqdefault.jpg


    මේ ගැන වැඩි විස්තර බලාගන්න පුලුවන් Wikipedia එකෙන්..

    :shocked: Akon
     

    kasun.madhusanka

    Well-known member
  • Nov 17, 2008
    7,779
    134
    63
    oka boru bn. ai bn ubala hoyala balanna nathuwa hama ekama post keranne. ubalata aththa danaganna oni nam issellama wikipedia eke balapalla bn.

    akon ta wayasa dan 40k. ara robinson andaraya awith tiyenne 1998. ithin bn kohomada echchara ikmanata akon loku une. :D