“AS2“ ලෝකයේ වේගවත්ම ගුවන් යානය

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    “AS2“ ලෝකයේ වේගවත්ම ගුවන් යානය

    ලෝකයේ වේගවත්ම ගුවන් යානය “AS2“ – ලෝකය හොල්ලයිද?

    127.jpg


    ලොකයේ වේගවත්ම මගී ගුවන් යානයේ ගමන් කරන්න තියෙනවා නම් කවුද අකමැති.

    ඒක ඉතින් මේ ලෝකයේ ඉන්න ගොඩක් දෙනෙකුට සිහිනයක් පමණයි.

    ඔන්න ඉතින් දැන් අලුතින් නිර්මාණය කරන්න හදනාවා ලෝකයේ වේගවත්ම ගුවන් යානය.

    මේ ගුවන් යානය ලෝකයේ ප්‍රථම මගී සුපර් සොනික ගුවන් යානය ලෙසත් හඳුන්වන්න පුළුවන්.

    මේක නම් කරලා තියෙන්නේ AS2 යානය කියලයි. :yes::yes:

    මේ ගුවන් යානය පැයට කිලෝ මීටර් 1960ක වේගයෙන් ගමන් කරන්න පුළුවන්.ඒ කියන්නේ විනාඩියකට කිලෝ මීටර් 32 වගේ ..!! :shocked::shocked:

    ඒ කියන්නේ ලන්ඩන් නුවර සිට නිව්යෝර්ක නුවර දක්වා පැය තුනක කාලයකින් යන්න පුළුවන්. ඒ වගේම ලොස් ඇන්ජලීස් නුවර ඉඳලා ජපානයේ ටෝකියෝ අගනගරයට යන්නත් ගත වෙන්නේ පැය හයකට අඩු කාලයක්.

    මීට පෙර ලෝකයේ වේගවත්ම ගුවන් යානය වුණේ Concorde කියන ගුවන් යානයනේ. හැබැයි ඒ යානයේ වේගවක් බව වැඩි නිසා අනතුරු සිදුවෙන්න ගත්තා. ඒ නිසා Concorde යානය ලෝකයේ භාවිතාවයෙන් ඉවත් කළා.

    හැබැයි මේ AS2 යානය නිර්මාණය කරලා ඉවර වෙනකොට 2021 වගේ වෙනවලු.



    69.jpg



    127.jpg


    222.jpg



    319.jpg


    412.jpg


    511.jpg

     

    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    606
    385
    63
    ඕක ලංකාවට වගේ එද්දී 2400 වගේ වෙයි නේ , , අපේ ළමයි ගේ ළමයි ගේ ළමයි වත් යයි