”සුපිරි_පෘථිවියේ”

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ”සුපිරි_පෘථිවියේ”

    අළුතින් සොයා ගත් ”සුපිරි පෘථිවියේ” ජීවය

    artists-alien-planet-foreground.n.jpg


    පෘථිවිය මෙන් 7 ගුණයක තරම් වත් ස්කන්ධයක් ඇති ජීවයට සුදුසු යයි අනුමාන කෙරෙන තවත් ග‍්‍රහ ලොවක් සොයා ගැනීමට තාරකා විද්‍යාඥයන්ට් හැකිවී ඇත.

    HD 4037 අඟටු මිටි තාරකාවට ග‍්‍රහලෝක 6ක් අයිති වන අතර ඉන් එකක් මානව ජීවයට සුදුසු විය හැකි යයි විශ්වාස කෙරේ.

    එය ආලෝක වර්ෂ 44 ක් තරම් දුරින් පිහිටා ඇති අතර පෘථිවිය මත දුරදක්න වලින් නැරඹීමට හැති වෙතැයි තාරකා විද්‍යාඥයන් කණ්ඩායමක් සොයාගෙන ඇත.

    සුපිරි පෘථිවිය ලෙස නම් කර ඇති මෙම ග‍්‍රහ ලෝකය සූර්යාගේ සිට සැතපුම් මිිලියන 55ග8 ක් තරම් දුරකින් ඇති නිසා ජීවත් විය හැකි කලාපයක පවතී. එම කලාපය තුල ජලය පැවතිය හැකිය.

    අඟටු මිටි තාරකාවද සූර්යයා මෙන්ම භ‍්‍රමණය වන නිසා එහි පෘථීවියට සමානව දිවා රාත‍්‍රී කාල පැවතිය හැක. තාරකා විද්‍යාඥයන් මෙම ග‍්‍රහ ලොව අවට තවත් සුපිරි පෘථිවියන් 3ක් පමණ සොයා ගත්තත් ඒවා ජලය නොපැවතීමට තරම් සූර්යාට ලඟය.

    HARP නම් තාක්ෂණයක් යොදා ගෙන මෙය සොයා ගෙන ඇති අතර එහි සියලු ලක්ෂණ දැන ගැනීම තවම අපහසුය.

    ප‍්‍රධාන කතෘ මිකෝ ටුවෝමි ට අනුව මෙය පෘථීවිය මෙන් ශෛලමය ග‍්‍රහ ලොවක් වීමට හෝ නොවීමටද ඉඩ ඇත. විද්‍යාඥයන්ගේ මීලඟ ඉලක්කය දුරදක්න වලින් මෙය ඍජුව දර්ශනය කරගෙන එහි සංයුතිය සොයා ගැනීමය.


    SOURCE
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Thanks මචන් අපිත් එක්ක බෙදා ගත්තට....
    උඹට රෙප් දෙන්න බැරිලු....
     
    Jun 8, 2012
    985
    251
    0
    kandy
    ඔරායන් කාරයා මේක දැක්ක ගමන් කියයි මේක උන්ගේ මව් ග්‍රහලෝකෙ කියලා.
    :rofl::rofl::rofl:
    TFS මචන්.
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    සුපිරි........ ඕක බලන්න ගිහිල්ල අර Battleship එකේ වගේ ඉල්ලගෙන කන්න වෙයිද දන්නේ නැහැ..... :D
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔරායන් කාරයා මේක දැක්ක ගමන් කියයි මේක උන්ගේ මව් ග්‍රහලෝකෙ කියලා.
    :rofl::rofl::rofl:
    TFS මචන්.
    මේවා පෘථිවියේ ඉඳන් බලන්න පුලුවන්.මේ වගේ සිට එන ආලෝකය තුල සියලූම විශිෂ්ඨ දත්තයන් තියෙනවා.නමුත් එම ආලෝකය විශ්ලේෂනය කරලා එම ලෝකවල සිදුවීම් බලන්න තරම් මානව තාක්ෂනය දියුනු නැත.
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    මේවා පෘථිවියේ ඉඳන් බලන්න පුලුවන්.මේ වගේ සිට එන ආලෝකය තුල සියලූම විශිෂ්ඨ දත්තයන් තියෙනවා.නමුත් එම ආලෝකය විශ්ලේෂනය කරලා එම ලෝකවල සිදුවීම් බලන්න තරම් මානව තාක්ෂනය දියුනු නැත.

    okay-okay-clean.jpg


    OK BOSS
     

    og loc

    Active member
  • Jul 13, 2008
    838
    214
    43

    බම්පි
    බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි බම්පි බම්පි

     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,623
    1,563
    113
    මේවා පෘථිවියේ ඉඳන් බලන්න පුලුවන්.මේ වගේ සිට එන ආලෝකය තුල සියලූම විශිෂ්ඨ දත්තයන් තියෙනවා.නමුත් එම ආලෝකය විශ්ලේෂනය කරලා එම ලෝකවල සිදුවීම් බලන්න තරම් මානව තාක්ෂනය දියුනු නැත.
    pala ponnaya pissek wage manasgatha kiyawanne nathuwa
     
    Nov 3, 2012
    131
    95
    0
    බම්පි
    බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි බම්පි බම්පි