••••••••• මාසිකව අමතර ආදායමක් 01 •••••••••

EUMA175

Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    Match

    Wedeta kiyak withara yawida machan Onema cricket match ekaka wicket ekak gihama hari winadi 5 kata serayak hari message ekak arinna puluwan vidihata
     
    Jan 22, 2012
    19
    8
    0
    Wedeta kiyak withara yawida machan Onema cricket match ekaka wicket ekak gihama hari winadi 5 kata serayak hari message ekak arinna puluwan vidihata

    ඉන්බොක්ස් කරපන් මචන්..ඔටෝ ද මේක වෙන්න ඕන නැත්නම් උබ මැච් එක බලලා උබටම යවන්න පුලුවන් විදියටද ඕන..
     
    Jan 22, 2012
    19
    8
    0
    mama android apps hadanawa.me gena kalin man denagena hitiye nehe. api android studio eken app ekak hadala allapps.lk ekata upload karanna neda thiyenne? ideamart eka app ekata intergrate karanna tutorials thiyenawada? thanks

    මාත් android ඇප් හදනවා ප්ලේ ස්ටෝර් එකට..නමුත් දැනට නම් මගේ android ඇප් allapps.lk එකට හදලා දාලා නෑ..

    http://www.ideamart.lk/idea-pro/in-app මෙන්න මේකේ පීඩී එෆ් එකක් තියනවා කියවලා බලන්න Complete Guide කියලා


    ඇප් කීවට මේවා ඇන්රොයිඩි ඇප් කියලා වරදවා වටහා ගන්න එපා..මේවා 1100 වලට උනත් දා ගන්න පුලුවන් සරලව බැලුවොත් මේවා සර්විස් ඒත් ගොඩක් සංකීර්ණයි..
     
    Jan 22, 2012
    19
    8
    0
    ඕකට ඩයලොග් එකෙන් අපෙනුත් ගානක් කපා ගන්නවද රෙජිස්ටර් වෙනකොට එහෙම....??

    ඔයා ඇප් එකකට රෙජිස්ටර් උනොත් අදාල ගාන කැපෙනවා..
     

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    ශෆ්රාස්ගේ marketing speech එක එහෙන්මම දාල තියනවා. හැමදාම ඇහුවත් තාම එකක් හදන්න බැරි උනා. I/O එකෙන් නිකන් ඉල්ලගෙන ආව සිම් එකක්. හදන්න ඕන මොකක් හරි..:baffled::rofl: