//•••♥♥•••කැමරාවට අමතර කොටස්•••♥♥•••//
ඊයේ පෙරේදා දවසක මම කැමරා බෑග් එකක් ගන්න ගියා කඩේට. ඒ වෙලාවේ ඒවයේ මිලගනන් එක්ක මට හිතුනා එල කිරි එකේ ඉන්න යාලුවන්ටත් මේ ගැන පොඩි දැනුවත් කිරීමක් කරානම් හොදයි කියලා...
දැන් ඔයාලා එක එක මට්ටමේ කැමරා අරන් ඉන්නවනේ. සමහර අය බිගිනස් ලෙවෙල් ඩී එස් එල් ආර්.. සමහර අය ෆුල් ෆ්‍රේම් තවත් අය නෝමල් කොම්පැක් වගේ කැමරා යූස් කරනවා. මේ කොයි කැමරාවටත් ඒ සමග යන එයට අවශ්‍ය වෙන කොටස් ටිකක් තියනවා. ඉතින් මේ ටික ගන්න එක තමයි අපි අතින් පහුම කෙරෙන්නේ. හරියට අලියා ගත්තා හෙන්ඩුව ගන්න සල්ලි නෑ කියන්නා වගේ.
නමුත් කාලීනව අපේ කැමරාවට විය හැකි අලාබහානිත් එක්ක සලකනකොට ඒවා නඩත්තු සදහා දැරිය යුතු වියදම් සලකා බලනකොට අදාල ගියර් ටික අප සතුව තිබීමේ වටිනා කම වැටහේ...
මම කියන එක බොලාට තේරෙන්නේ නැත්තං මෙහෙම කියන්නම් කෝ උබලා ඔය කැමරා පොජ්ජ නිකං බෑග් එකක දාගෙන යනකොට සමහර විට කැමරාවට හානි වෙන්න තියන ඉඩකඩ වැඩීයි. බිම වැටුනොත් සාමාන්‍ය බෑග් එකකින් කැමරා ලෙන්ස් වගේ දේවල් ආරක්ශ කරලා දෙයි කියලා හිතන්න අමාරුයි. සාමාන්‍ය වැස්සකට ඔරොත්තු දෙන්නේ නෑ. ඒකයි මම ප්‍රො කැමරා බෑග් එකක් ගත්තතේ ඒකෑ තියන තව වාසියක් තම්යි කැමරාවත් ලෙන්ස් බැරලුත් වෙන වෙනම බහාලන්න කුටි වෙන් කර තිබීම..