//•••♥♥•••කැමරාවට අමතර කොටස්•••♥♥•••//

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
//•••♥♥•••කැමරාවට අමතර කොටස්•••♥♥•••//

ඊයේ පෙරේදා දවසක මම කැමරා බෑග් එකක් ගන්න ගියා කඩේට. ඒ වෙලාවේ ඒවයේ මිලගනන් එක්ක මට හිතුනා එල කිරි එකේ ඉන්න යාලුවන්ටත් මේ ගැන පොඩි දැනුවත් කිරීමක් කරානම් හොදයි කියලා...
දැන් ඔයාලා එක එක මට්ටමේ කැමරා අරන් ඉන්නවනේ. සමහර අය බිගිනස් ලෙවෙල් ඩී එස් එල් ආර්.. සමහර අය ෆුල් ෆ්‍රේම් තවත් අය නෝමල් කොම්පැක් වගේ කැමරා යූස් කරනවා. මේ කොයි කැමරාවටත් ඒ සමග යන එයට අවශ්‍ය වෙන කොටස් ටිකක් තියනවා. ඉතින් මේ ටික ගන්න එක තමයි අපි අතින් පහුම කෙරෙන්නේ. හරියට අලියා ගත්තා හෙන්ඩුව ගන්න සල්ලි නෑ කියන්නා වගේ.
නමුත් කාලීනව අපේ කැමරාවට විය හැකි අලාබහානිත් එක්ක සලකනකොට ඒවා නඩත්තු සදහා දැරිය යුතු වියදම් සලකා බලනකොට අදාල ගියර් ටික අප සතුව තිබීමේ වටිනා කම වැටහේ...
මම කියන එක බොලාට තේරෙන්නේ නැත්තං මෙහෙම කියන්නම් කෝ උබලා ඔය කැමරා පොජ්ජ නිකං බෑග් එකක දාගෙන යනකොට සමහර විට කැමරාවට හානි වෙන්න තියන ඉඩකඩ වැඩීයි. බිම වැටුනොත් සාමාන්‍ය බෑග් එකකින් කැමරා ලෙන්ස් වගේ දේවල් ආරක්ශ කරලා දෙයි කියලා හිතන්න අමාරුයි. සාමාන්‍ය වැස්සකට ඔරොත්තු දෙන්නේ නෑ. ඒකයි මම ප්‍රො කැමරා බෑග් එකක් ගත්තතේ ඒකෑ තියන තව වාසියක් තම්යි කැමරාවත් ලෙන්ස් බැරලුත් වෙන වෙනම බහාලන්න කුටි වෙන් කර තිබීම..:yes:

20130217_190533_zps16c2c26f.jpg


20130217_190540_zpsf12d2006.jpg


20130217_190612_zps26ac480f.jpg
 

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
මේ කැමරා බෑග් ගොඩක් වෙලාවට ඉතාම හොදට මහලා තියනවා සිපර් හරහා වතුර යන්නේ නැති විදිහේ ක්‍රම යොදලා තියනවා. කැමරා කොටස් යොදන්න බෑග් එකේ හොදටපොකට් වෙන වෙනම තියනවා. ගොඩක් වෙලාවට ලංකාවේ ඉන්න අය ඊබේ එකෙන් ගෙන්න ගන්න නිසා අපි ලෝකල් මාකට ගන්නවට වඩා අඩුවට ගන්න පුලුවන්
 

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
අපි කැමරාවක් තියාගන්නකොට කරන්න ඕන තව දෙයක් තමයි මැමරි කාඩ් කීපයක් ලග තබාගන්න ඕනේ
images


images


ට්‍රයිපොඩ් ගොඩක් වෙලාවට අත්‍යවශ්‍ය උපකරනයක්. ගන්නකොට තමන්ට අවශ්‍ය උස සහ බර ගැන සැලකිලිමත් වෙන්න ඕනේ.
Weifeng-WF-6663A-Professional-Tripod-with-Ball-Head-Bag-Tripods.jpg

දැන් තියනවා ගරිල්ලාට්‍රයිපොඩ් කියලා වර්ගයක් ඒකත් ගොඩක් වෙලාවට ප්‍රයෝජනවත් වෙනවා
images

win-a-gorilla-pod.jpg

අනික මිනි ට්‍රයිපොඩ්ස් ඒකත් අපි තනිව වීඩි‍යෝ එකක් කරගන්න කොට උවමනා වෙනවා
images
 

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    api wage Point n Shoot cam walin photo gahana unta nam ithin mona bag ekath ekai
     

    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    machan ara garilla tripod ekak kiyak weida? ekak e bay eken ganna puluwan weida? kotuwe hoyanawanam dawasak madi wei ekai
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    අපිට කොහෙන්ද පූසෝ මාලු....අපි යනවයැ මූදූ.....:dull::dull::dull: ඕකක් ගන්න ඕනෙ බන් ඉක්මනට:yes::yes::yes:

    ඒක නිසාම තමයි මම කියන්නේ කට්ටිය කැමරාව ගන්නවා බෑග් එක ගන්නේ නෑ:P
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    thama DSLR ekak nane... gaththama bag ehekut gannam :)
    ඔහොම යද්දි ගනියි
    LowePro_MiniTrekkerClassic-all.jpg


    මේ වර්ගයෙ එකක් තමඉ මන් ගාව තියෙන්නෙ. Brand එක Lowepro

    එල මචන්. මමත් ලෝන් රේන්ජ් ටෙලිපොටෝ ලෙන්ස් එකක් ගන්න ඉන්නේ..:love:
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    api wage Point n Shoot cam walin photo gahana unta nam ithin mona bag ekath ekai
    its time to change
    machan ara garilla tripod ekak kiyak weida? ekak e bay eken ganna puluwan weida? kotuwe hoyanawanam dawasak madi wei ekai
    ගන්න තියනවා අනිත් ඒවට වඩා තාම ටිකක් ගනං. මොකද ඕකේ යුටටිලි එක හොද නිසා ඊබේ එකේ ඇති..
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ගොඩක් වෙලාවට හිරු එලියෙන් සිද්දවෙන අමතර බාධාවන් නැතුව පොටෝ ගන්න බලාපොරොත්තු වෙන අයට ලෙන්ස් හුඩ් ඕනේ...

    images

    ගොඩක් වයිඩ් ඈන්ගල් ලෙන්ස් වලට ෆ්ලවර් ටයිප් ලෙන්ස් හුඩ් හාවිත වෙන අතර ටෙලිපොටෝ ලෙන්ස් වලට බැරල් ටයිප් ලෙන්ස් හුඩ් භාවිත වේ....
    images


    images
     
    Last edited:

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    සාමාන්‍යෙන් ලෙන්ස් ෆිල්ටර් භාවිත වෙන අවස්ථා තියනවා ඒක නිසා ෆිල්ටර් තුනක් විතර තියනවානම් වටිනවා. මේවයෙන් විවිද කිරන වර්ග ෆිල්ටර් වෙනවා ex; UV rays
    images

    කැමරා ලෙන්ස් පිහදාන්නත් විශේශ රෙදි කෑලි වර්ගයක් තියනවා. ඒ ටික අයිති වෙන්නේ නඩත්තු පිරිසිදු කිරීම් කියන අංශයට..
    images
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    uba professional photography karanawada :oo:

    ඒකනේ උබේ තාරකා පොටෝ ග්‍රැපි එකෙත් මම දැම්මේ මමත් ලැබ් එකක් හදාගන්න ඕනේ කියලා...:P
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ඒකනේ උබේ තාරකා පොටෝ ග්‍රැපි එකෙත් මම දැම්මේ මමත් ලැබ් එකක් හදාගන්න ඕනේ කියලා...:P
    mama ahuwa ekata neweine uba uttara dunne :P
    astro gana kiyanakota matak une iyeth gatta amutu badu banda tikak :D
    me ekak
    w-cen_zpsf73787c2.jpg
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel

    ගීතකයා මතක් කරලා දුන්න එක හොදයි මට කියන්න බැරි උනා මේ හැම බෑග් එකක්ම පාහේ ලැපක් දාගෙන යන්නත් වෙනම සෙක්ශන් එකක් තියනවා.. හැබැයි කියන්න ඕනේ එන්ටටේන්මන්ට් වර්ගේ පත ලැප් තියනවානම් දාගෙන යන්න බෑ මේ පොඩි බෑග් වල ඒ ප්‍රස්නේ ඔය මම ගත්ත බෑග් දෙකෙන් එකකට මතු උනා
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ගීතකයා මතක් කරලා දුන්න එක හොදයි මට කියන්න බැරි උනා මේ හැම බෑග් එකක්ම පාහේ ලැපක් දාගෙන යන්නත් වෙනම සෙක්ශන් එකක් තියනවා.. හැබැයි කියන්න ඕනේ එන්ටටේන්මන්ට් වර්ගේ පත ලැප් තියනවානම් දාගෙන යන්න බෑ මේ පොඩි බෑග් වල ඒ ප්‍රස්නේ ඔය මම ගත්ත බෑග් දෙකෙන් එකකට මතු උනා
    15.6" wage thamai puluwan ita loku lap ba :D