••• මෙන්න වැඩර්ලා •••

Cool D

Member
Jan 14, 2011
1,330
551
0
♥ιи уσυя нєαят♥
••• මෙන්න වැඩර්ලා •••

college17.gif

දිනක් තවමත් පාසැල් යන සිසුවියක වූ තම දියණියගේ ආදර පලහිලව්ව ගැන දැනගත් පියා ''අනේ ඇත්තට උඹට රටේ කොල්ලෝ නැතිවටද අර මෝඩ, මෙලෝ දෙයක් දන්නැති, රස්තියාදුකාරයත් එක්ක යාලු වුනේ'' යැයි බැන වැදුනේය.

තම ආදරවන්තයාට බැන වදිනු තවත් අසා සිටිනු බැරි තැන දියණිය මෙසේ පැවසීය​.
''ඔය ඉතිං එයා ගැන​ තාත්තා දන්න තරම තමයි. එයාව මට හමුවෙලා තවම මාස 2යි. මෙච්චර කාලයක් හැම මාසෙම ලෙඩවෙන මාව සනීප කරපු 1ම මදිද'' යැයි ආඩම්බරයෙන් පැවසීය​.
headbang.gif

 

c2r

Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    anee...kella thaththata dosthara baana kenek hoyagena wenna athi...hakaz...
    Onna repakuth dunna...eekata salli ona na..
     
    Last edited:

    Cool D

    Member
    Jan 14, 2011
    1,330
    551
    0
    ♥ιи уσυя нєαят♥
    Hahahahahhahahahahhaha MaxXxxaaa yakoOoo thaththata oOoka passe meter wenna athiii u belle vela dagena merunada danne na :lol::lol::lol:
    අනිවා ඉතිං බඩ එනකොට හරි මතක් වෙන්න ඇතිනේ :D
    ade therune na ban. sudda sinhalen therum karala diyanko >PM karala. rep ah
    ඔන්න PM කරල ඇති. ;)

    :lol::lol::lol::lol::lol::lol:
    MOkakda aiye leda wenawa kiyanne:confused::confused::confused::P
    ඒ පොඩි කෙලීට බඩේ අජීරණයක් වෙලා කොල්ලා දීපු කසායෙන් සනීප වෙලා.:rofl:
    anee...kella thaththata dosthara baana kenek hoyagena wenna athi...hakaz...
    Onna repakuth dunna...eekata salli ona na..
    kaatada aadambarane? :P
    kellata badu hambela wage
    :lol::lol::lol:
    ඒ වගේ :rolleyes:
    :lol:
    You must spread some Reputation around before giving it to Cool D again.
    එල එල​... ;)
    :P
    :P
     
    • Like
    Reactions: kellsupun