coolmanaram

Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    දිනක් තවමත් පාසැල් යන සිසුවියක වූ තම දියණියගේ ආදර පලහිලව්ව ගැන දැනගත් පියා,

    ''අනේ ඇත්තට උඹට රටේ කොල්ලෝ නැතිවටද අර මෝඩ, මෙලෝ දෙයක් දන්නැති, රස්තියාදුකාරයත් එක්ක යාලු වුනේ''
    යැයි බැන වැදුනේය.

    තම ආදරවන්තයාට බැන වදිනු තවත් අසා සිටිනු බැරි තැන දියණිය මෙසේ පැවසීය....

    ''ඔය ඉතිං එයා ගැන තාත්තා දන්න තරම තමයි. එයාව මට හමුවෙලා තවම මාස 2යි. මෙච්චර කාලයක් හැම මාසෙම ලෙඩවෙන මාව සනීප කරපු 1ම මදිද'' යැයි ආඩම්බරයෙන් පැවසීය....

    හොදද මන්දා…..


    ATT00007_zpsc4e2395c.gif
    ATT00009_zpsa577ac15.gif



    තවත් හිනා වෙන්න ඕනේ නම් ආ මගේ කලින් Jokes


    Nurse නෝනා

    sex වලට කැමති නෑ

    කෑම්පින්

    •ඕනෑ එකක්•ඕනෑ දෙයක්•ඔයාගේ කැමැත්තක්•

    Male Ear

    ස්වාමි පුරුෂයන් විකිනීමට තිබේ

    Facebook_Chat

    Child Plans - ළමුන් පස්දෙනෙකුට

    N3_zpsd8a9e47c.gif
    N8_zpsd01ca0cf.gif
    NHappy_zpsd0dc0266.gif
    N3_zpsd8a9e47c.gif
    N8_zpsd01ca0cf.gif
    NHappy_zpsd0dc0266.gif
    N3_zpsd8a9e47c.gif
    N8_zpsd01ca0cf.gif
    NHappy_zpsd0dc0266.gif