•╪• එන්න MAGIC කියල දෙන්න​ •╪•

Cool D

Member
Jan 14, 2011
1,330
551
0
♥ιи уσυя нєαят♥
•╪• එන්න MAGIC කියල දෙන්න​ •╪•

මේවා කරන්න හරිම ලේසියි... ටිකක් තනියම පුහුණු වීම තමයි වැදගත්...
Try කරල බලන්නකෝ
doing-magic.gif


The Threading the Needle


The French Drop


Finger Palm Vanishing


Automatic Card Discovery


Multiplying Money


SORRY IF THIS IS RE-POST & COMMENTS ARE WELCOME
daydream-animated-animation-day-dream-smiley-emoticon-000404-large.gif


 

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,930
    2,499
    113
    .:මහනුවර:.
    ස්තුතියි කොල්ලෝ බෙදා ගත්තාට..
    ඒවා අපේ එවුන්ට කලා ම..
    වුන් කියයි කෝ අනිත් අත පෙනන්න කෝ කියලා..
    අපේ එවුන් එක්ක මොනවාත් ම කරන්න බෑ නේ.. :D
     

    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,300
    137
    63
    ස්තුතියි කොල්ලෝ බෙදා ගත්තාට..
    ඒවා අපේ එවුන්ට කලා ම..
    වුන් කියයි කෝ අනිත් අත පෙනන්න කෝ කියලා..
    අපේ එවුන් එක්ක මොනවාත් ම කරන්න බෑ නේ.. :D

    sahathika aththa ! katawal piyan wena de balan ionna un lankawe harima aduine ! ara card trick eka nam maru Useful !
     

    Cool D

    Member
    Jan 14, 2011
    1,330
    551
    0
    ♥ιи уσυя нєαят♥
    ස්තුතියි කොල්ලෝ බෙදා ගත්තාට..
    ඒවා අපේ එවුන්ට කලා ම..
    වුන් කියයි කෝ අනිත් අත පෙනන්න කෝ කියලා..
    අපේ එවුන් එක්ක මොනවාත් ම කරන්න බෑ නේ.. :D
    ඔව් බං... උන්ට ඉතින් කියල දෙන්නම වෙනවා... :lol: