වටයන්න දෙයක් නෑ...ගෙඩිය පිටින් 37යි.........!!1උඹට වයස කීයක් වෙනවද අයියා, ආසන්න අගයට වටයලා කීවොත්...?
සිරි අයියට කීයද බන්... කෝ බන් පොර පේන්නවත් නෑනේ...වටයන්න දෙයක් නෑ...ගෙඩිය පිටින් 37යි.........!!1
ඕක එළකිරියේ ඔක්කොම දන්න එකක් නේ.......
42යි....තාම කොල්ලා......හොක්...හොක්......!!!!!සිරි අයියට කීයද බන්... කෝ බන් පොර පේන්නවත් නෑනේ...

වටයන්න දෙයක් නෑ...ගෙඩිය පිටින් 37යි.........!!1
ඕක එළකිරියේ ඔක්කොම දන්න එකක් නේ.......
42යි....තාම කොල්ලා......හොක්...හොක්......!!!!!![]()

ඇස්වහක් කටවහක් නෑ උඹලා එලකිරියට වාසනාවන්......42යි....තාම කොල්ලා......හොක්...හොක්......!!!!!![]()
අද ඉදන් මාමේ කියන්න ඔනේවටයන්න දෙයක් නෑ...ගෙඩිය පිටින් 37යි.........!!1
ඕක එළකිරියේ ඔක්කොම දන්න එකක් නේ.......

Ah.......Captain ජැක් ස්පැරෝ;12768543 said:අද ඉදන් මාමේ කියන්න ඔනේ![]()

ඉතින් සියා දත ගැලෙව්වද.....Ah.......
අවුලක් නෑ.......දැනටත් හුගක් අය කියන්නේ මාමේ නැත්තං අංකල්........
සමහර පොඩි උන් ඉන්නවා සීයෙ කියලත් කියන.......
සීයේ දතක් රිදෙනව බං...මොකද කරන්නේ කියල පීරම් ගහන උනුත් ඉන්නවා....!!!!ලොල්.
Ah.......
අවුලක් නෑ.......දැනටත් හුගක් අය කියන්නේ මාමේ නැත්තං අංකල්........
සමහර පොඩි උන් ඉන්නවා සීයෙ කියලත් කියන.......
සීයේ දතක් රිදෙනව බං...මොකද කරන්නේ කියල පීරම් ගහන උනුත් ඉන්නවා....!!!!ලොල්.

අවුලක්නම් මන් කිඹුලයියට කතා කරන්නම්.....![]()
Ah.......
අවුලක් නෑ.......දැනටත් හුගක් අය කියන්නේ මාමේ නැත්තං අංකල්........
සමහර පොඩි උන් ඉන්නවා සීයෙ කියලත් කියන.......
සීයේ දතක් රිදෙනව බං...මොකද කරන්නේ කියල පීරම් ගහන උනුත් ඉන්නවා....!!!!ලොල්.

සිය දත ගැලෙව්වා ආච්චිගේ......ඉතින් සියා දත ගැලෙව්වද.....