• එළකිරි ආණ්ඩුව - 2014 •

MR.BILLA

Well-known member
  • Jun 24, 2011
    6,151
    1,523
    113
    ai kiyanna oneda?
    බිල්ලන්ට මොන අමතිකන්ද :rofl:

    මොකා උනොත් කමක් නෑ.. ඇමති උනානම් ඇති:nerd:
    (ලංකාවේ ඕකනේ දෙන් යන සීන් ):baffled::baffled:
    බන්ධනාගාර දුන්න නම් හරි.........:baffled::rofl::rofl:

    අවුලක් නෑ කිම්බුලු අය්යේ... ජරා කන්න පුළුවන් :P:P:P
     

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,151
    1,523
    113
    ai kiyanna oneda?
    ගුද මාර්ග අමාත්‍යංශය දෙන්නද දෙන්නද

    අර ජෙර්නි ටු කෙසෙල්වත්ත ත්‍රෙඩ් අකෙන් පස්සේ සවුත්තු උනාද මන්දා
    239512_orig.gif

     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    රාජ්‍ය ආරක්‌ෂක අමාත්‍යංශය

    :rofl::rofl:
    මාණ්ඩලික ප්‍රධානි ලෙස කවුද ෆොන්සේකා මහත්තයාව පත් කරගන්න බැරි වෙයිද ?:oo:
     

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    රාජ්‍ය ආරක්‌ෂක අමාත්‍යංශය

    :rofl::rofl:
    මාණ්ඩලික ප්‍රධානි ලෙස කවුද ෆොන්සේකා මහත්තයාව පත් කරගන්න බැරි වෙයිද ?:oo:

    Good Idea :)
     

    ali wade

    Member
    Jan 4, 2014
    406
    17
    0
    එල එල මචන් ! ඒත් පොඩි අවුලක් තියෙනවා,
    කෝ බන් සීනි ඈමති ? :baffled::lol:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    dj ice cold
    user_online.gif

    dj ice cold has no status.
    Senior Member

    මෙතුමාට කාන්තා සහ ජංගි කටයුත් අමාත්‍යාංශය නොදීම පිළිබද ව මගේ බලවත් මෙව්වා එක ප්‍රකාශ කරමි.

    ගරු කථානායක තුමනි. මාගේ විරෝධතාවය ලකුණු කර ගන්නා මෙන් ඉල්ලමි....!!!!!!!!
    මම එය ස්ථිර කරමි
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    අගමැති කම ලැබුනා විතරයි මෙන්න අද ලොග් වෙලා..:P
    දාපු පොස්ට් අඩුවෙලා මොකද?:oo:

    අ******* ******යි.....
    මෙන්න බොලේ අනාත අගමැතිය ලොග් වෙලා...........
    මේකා මේක පිටින් බලං ඉන්නේ............

    :rofl:
    idala idala log unama meka dakke:baffled:
     
    • Like
    Reactions: බින්දු