• ශ්‍රී ලංකාවේ සර්පයෝ ~ Snakes of Sri Lanka •

hackerj

Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    rep +6 තව වැදගත් දෙයක් මේකට එකතු කරන්න ඔනේ. ලංකාවේ නයෙක් නම් ලෝකයේ ඔනේම රටකින් වෙන්කරලා හඳුනා ගන්න පුළුවන්. මොකද උන්ගේ ප යන්න ගහලා තියෙනවා.:cool::cool:

    පිරිමි සතාගේ වලිගෙ ඉවර වෙන තැන 'ක' යන්නක් තියෙනවා මචන් :rofl:
     

    wkmalitha

    Active member
  • Mar 19, 2013
    265
    241
    43
    www.youtube.com
    පට්ට

    අපේ අක්කගේ කොල්ලට ඉස්කෝලෙන් ලංකාවේ සර්පයෝ පොතක් හදන් එන්න කියලා.
    මම මේක දුන්නා.
    ගොඩක් ළමයින්ට වැදගත් දෙයක් කරලා තියෙනවා.
    උබට පිං මහන්සි වෙලා type කරලා දැම්මට.
    ඉස්සරහටත් මේ වගේ ඒවා දාපන්
    උබේ දැනුමත් එන්න එන්නම වැඩි වේවා.

    පට්ට ස්තුතියි.

    :)
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    11.gif
     

    janakaparakkuwa

    Active member
  • වැලි පොලගා - Saw scalle viper


    img159.gif


    SawScaleCloseup1cmp.JPG


    sawscaledviper.jpg








    නිශාචරයි. උග්‍ර විෂ සහිතයි කිපෙන සුලු ගතියක් ඇති සර්පයෙකි. එසේ කිපුනු අවස්ථාවල ශරීරය එකට අතුල්ලා පිඹිනවා වැබි ශබ්දයක් නිකුත් කරයි.

    වියලි කලාපයේ බහුලයි. මන්නාරම සිට යාපනය දක්වා වෙරලබඩ කලාපයේ සුලබව ඇත. කටු පදුරැ සහිත පරිසර වලට වඩා කැමැත්තක් දක්වයි.

    අඩි 2ක් පමණ වේ.


    හදුනාගැනීමට

    හිස මතුපිට ඇති ඊතලයක් වැනි සලකුණ
    සම මතුපිට ඇති අලුවා කැට වැනි සලකුණු උදව් කර ගත හැක.


    machan oluwe thiyena me mark ekata kiyanne "bird foot mark" kiyala nede eka eethalayakata wada kurlu adiyak ehemath neththan kurusayaka hedaya gannawa neda......... puluwannam machan English common name ekath danawada apita Google deiyagen search karaddi eka wedagath....... good ost godak mahansi wela thiyenawa ahinsaka saththu wenuwen
    magenuth rep + :):):):)
     

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    සමාවෙන්න. පොඩි වැරැද්දක් සිදුවී තිබෙන්නේ.
    එය දෙපත් නයා නොව දෙපත් කලුවා ලෙසට නිවරදි විය යුතුයි.

    බොහොමත්ම ස්තූතියි මචං වැරැද්ද පෙන්වලා දුන්නාට.:yes:



    මචං..... කවුරු හරි දන්න කෙනෙක් දෙපත් නයාගේ (දෙපත් කලුවා නොවේ) ඡායාරුපයක් හොයලා දාපන්කෝ.....