rep +6 තව වැදගත් දෙයක් මේකට එකතු කරන්න ඔනේ. ලංකාවේ නයෙක් නම් ලෝකයේ ඔනේම රටකින් වෙන්කරලා හඳුනා ගන්න පුළුවන්. මොකද උන්ගේ ප යන්න ගහලා තියෙනවා.
පිරිමි සතාගේ වලිගෙ ඉවර වෙන තැන 'ක' යන්නක් තියෙනවා මචන්

rep +6 තව වැදගත් දෙයක් මේකට එකතු කරන්න ඔනේ. ලංකාවේ නයෙක් නම් ලෝකයේ ඔනේම රටකින් වෙන්කරලා හඳුනා ගන්න පුළුවන්. මොකද උන්ගේ ප යන්න ගහලා තියෙනවා.


machan oluwe thiyena me mark ekata kiyanne "bird foot mark" kiyala nede eka eethalayakata wada kurlu adiyak ehemath neththan kurusayaka hedaya gannawa neda......... puluwannam machan English common name ekath danawada apita Google deiyagen search karaddi eka wedagath....... good ost godak mahansi wela thiyenawa ahinsaka saththu wenuwenවැලි පොලගා - Saw scalle viper
![]()
![]()
![]()
නිශාචරයි. උග්ර විෂ සහිතයි කිපෙන සුලු ගතියක් ඇති සර්පයෙකි. එසේ කිපුනු අවස්ථාවල ශරීරය එකට අතුල්ලා පිඹිනවා වැබි ශබ්දයක් නිකුත් කරයි.
වියලි කලාපයේ බහුලයි. මන්නාරම සිට යාපනය දක්වා වෙරලබඩ කලාපයේ සුලබව ඇත. කටු පදුරැ සහිත පරිසර වලට වඩා කැමැත්තක් දක්වයි.
අඩි 2ක් පමණ වේ.
හදුනාගැනීමට
හිස මතුපිට ඇති ඊතලයක් වැනි සලකුණ
සම මතුපිට ඇති අලුවා කැට වැනි සලකුණු උදව් කර ගත හැක.




සමාවෙන්න. පොඩි වැරැද්දක් සිදුවී තිබෙන්නේ.
එය දෙපත් නයා නොව දෙපත් කලුවා ලෙසට නිවරදි විය යුතුයි.
බොහොමත්ම ස්තූතියි මචං වැරැද්ද පෙන්වලා දුන්නාට.