• ◘▬◘ • පින් පවු පලදෙන්නේ මෙහෙමයි.....• ◘▬◘ •

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    තියෙන කරුණු බුදු දහමේ සූත්‍ර දේශනාවලට අනුකූල වුණත් නැතත් මූලික හරය ගත්තහම කාට වුණත් වැදගත්. (මට දහම පිළිබඳ ඒ වගේ දැනුමක් නැති නිසා ඒ ගැන කියන්න බෑ). මට වැටහෙන විදියට හැබැයි මතු ආත්මයක සුඛවිහරණය වෙනුවෙන් කියල හිතල (එ කියන්නෙ එහෙම නොකලොත් මෙහෙම වෙනව කියන බයට හෝ එහෙම නොකලොත් ලෝකයා දොස් කියයි කියල වගේ කරන්නෙ නැතුව) පින් දහම් කරනවට වැඩිය අපේ හිතට දැනෙන මානුෂික හැඟීම අනුව ඒ ‍දේ කරන එකයි වැදගත් වෙන්නෙ. හැබැයි ඉතින් එහෙම හිතල කරන්නෙ නැති අයට මේ විදියට හිතල හරි පිනක් දහමක් කරගන්න එක හොඳයි.

    බොහොමත් ම පින් මේ දේවල් ගැන කට්ටියගෙ අවධානයට යොමු කළාට.
    :yes::):yes:
     

    bonji

    Well-known member
  • Jan 4, 2008
    3,449
    181
    63
    41
    E=382959.743, N=2844423.290
    පින් දහම් කරනවට වැඩිය අපේ හිතට දැනෙන මානුෂික හැඟීම අනුව ඒ ‍දේ කරන එකයි වැදගත් වෙන්න

    :)
     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    CySXo.jpg