※ පුoචි ප්‍රශ්නයක් ※

9.57

Well-known member
  • ※ පුoචි ප්‍රශ්නයක් ※

    එක්සත් ජාතීන්ගේ සoවිධානය විසින් ලෝකයේ සියලුම රාජ්‍යයන් සහභාගී කරවාගෙන සමීක්ෂණයක් සිදු කරන ලදී.
    මෙහිදී ඔවුන් විසින් සියලුම රාජ්‍ය නායකයින් හට එකම ප්‍රශ්නයක් ඉදිරිපත් කලා.

    "ලෝකයේ අනිත් රටවල් වල පවතින ආහාර හිඟය වෙනුවෙන් ගතයුතු
    විසඳුම්
    සම්බන්ධයෙන් ඔබගේ අවoක මතය කරුණාකර ඉදිරිපත් කරන්න"


    මෙම ප්‍රශ්නයේ පැවති අඩුපාඩු හේතුවෙන් මෙම සමීක්ෂණය සම්පූර්ණයෙන්ම අසාර්ථක විය.

    එනම්;

    [FONT=&quot][/FONT]අප්‍රිකානුවා 'ආහාර' යනු කුමක්දැයි නොදැන සිටියේය,

    [FONT=&quot][/FONT]යුරෝපානුවා 'හිඟය' යනු කුමක්දැයි නොදැන සිටියේය,

    [FONT=&quot][/FONT]චීන ජාතිකයා 'මතය' යන්නෙහි තේරුම නොදැන සිටියේය,

    [FONT=&quot]► [/FONT]මැද පෙරදිගින් සහභාගී වූ නියෝජිතයා 'විසඳුම්' යන්න වටහා නොගත්තේය,

    [FONT=&quot]► [/FONT]ඔස්ට්‍රේලියානුවා හට 'කරුණාකර' යන වචනය ගැන වැටහීමක් නොතිබුනි,

    [FONT=&quot]► [/FONT]ශ්‍රී ලාoකිකයා 'අවoක' යන වචනයේ තේරුම නොදැන සිටියේය,

    [FONT=&quot]► [/FONT]අවසාන වශයෙන් ඊට සහභාගී වූ ඇමරිකානු නායකයා හට
    '
    ලෝකයේ අනිත් රටවල්' යනු කුමක්දැයි තේරුමක් නොතිබුනි.

    :eek::eek::eek:


    හොඳයි වගේනම් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා
    :)
     

    Valkyrie

    Member
    Dec 29, 2010
    128
    4
    0
    oke samahra eva boru macho
    uba hithanne Africanuvo kanne kiyalada? un davathisema ahara ganna sihina mavanava kavadada banisgediyak ,vathura ugurak katavatenne kiyala.

    Europe ho kohe ho veva vayapara sankalpanava valadi kiyaladenava Sources are Limited kiyala eken kiyanne sampath bohoma simithami ithin higayak enabava neveda eken gammya venne