යකෝ ඉන්දියන් උන් වත් යන්නේ නැතුව ඇති ඕකේ. උන් පාවිච්චි කරන්නෙත් හොදම බ්‍රෑන්ඩ් අපිට ලදරම් ඇහුවොත් පොදු ප්‍රවාහනය දියුණු කරන්න එත් බස් එකක කෝච්චියක යන්නේ නැති කාර් වල යන මහා උන් ටික දන්නේ මේවා ගෙන්න විතරයි.