₪₪₪₪ Right Click Menu එක Customize කරමු ₪₪₪₪
මේ මගෙ 3500 පෝස්ට් එක

මේ වෙලාවේ එලකිරි එකෙ ඉන්න හැමෝටම ස්තුති කරන්න කැමති මෙච්චර දුරක් ආවේ ඔයාලා නිසා තමා

අද කියන්න යන දේ බලමු

අපෙ Windows 7 Right Click Menu එකට අලුත් කොටස් එකතු කර ගැනීමෙන් අපෙ
වැඩ ඉතාමත් පහසු කරගන්න පුලුවන් ඒ වගේම කාලය ඉතුරු කරගන්නත් පුලුවන් අද කියන්න යන්නේ
මේ විදියට අලුතින් එකතු කරගන්න shrt cut කිහිපයක් ගැනයි.
වැඩේ පටන් ගන්න කලින් කියන්න ඕන මෙකෙදි අපි කරන්න යන්නේ අපෙ windows registry එක
edit කරන එක ඒ නිසා regestry backup එකක් තියාගන්න එක කොකටත් හොදයි.
මෙන්න පලවෙනි වැඩ කෑල්ල
Add “Open Command Prompt in This Folder” option
අපිට සමහර වැඩ කරන්න ගියාම Command Prompt එක ඕන වෙනවා නමුත් windows 7 වල
command prompt එක ස්ටාර්ට් මෙනු එකේ නැහැ අපිට පුලුවන් මේකත් right click menu
එකට දාගන්න මෙන්න මෙහෙම
මෙහෙමයි වැඩේ කරගන්නේ
Windows key + R Press කරන්න
regedit Type කරන්න
HKEY_CLASSES_ROOT\Directory\shell මෙන්න මෙතනට යන්න
“shell” යටතේ අලුත් key එකක් හදාගන්න
ඒක “Command Prompt”කියලා rename කරගන්න
දකුනු පැත්තෙ ඇති “Default” කියන එක මත right clickකරන්න
modify කියන එකට යන්න “Modify“කියන එකෙ “Value data”කියන
field එකේ “Command Prompt here”කියල type කරගන්න
“Command Prompt’ කියන එක මත right click කරලා new key එකක් හදාගන්න
ඒක“command“ කියල rename කරගන්න
අලුත් key එකේ “Default” ගිහින් ඒකේ value data field එකට cmd.exe /k cd %1 දාගන්න
දැන් වැඩේ හරි ok කරලා බලන්න
මෙහෙම එනවද කියලා
Add “CopyTo” option
අපි මොකක් හරි file එකක් එක තැනකින් තව තැනකට copy paste කරනකොට
ඉස්සෙල්ල file එකට ගිහින් right ක්ලික් කරලා copy කරගන අපිට ඕන තැනට
ගිහින් paste කරන්නෙ එපයේ නමුත් මේකෙන් පුලුවන් file එක උඩ right click
කරලා කෙලින්ම අවශය තැනට paste කරවන්න
කොහොමද මේක කරන්නේ මෙහෙමෙයි
Windows key + R Press කරන්න
regedit Type කරන්න
HKEY_CLASSES_ROOT\AllFilesystemObjects\shellex\ContextMenuHandlers
මෙන්න මෙතනට යන්න
“ContextMenuHandlers” යටතේ අලුත් key එකක් හදාගන්න
ඒක “CopyTo”කියලා rename කරගන්න

field එකේ “{C2FBB630-2971-11D1-A18C-00C04FD75D13}”කියල
type කරගන්න සගල වරහන් දෙකත් එක්කම paste කරගන්න හොදේ
ඔකේ කරාම වැඩේ ඉවරයි