₪₪...අඳුර...₪₪

upulcranga

Member
Nov 9, 2007
2,542
2
0
38
Kandy
dilrasan said:
he hee...kaalekata issella liyapu ekakakata watinakamak thiyenawada kiyala balanna Demme...Oka man Mood ekaka inakota hithata apu ekak...:)

hitapanko, math A/L karana kale mage scrap book eke liyapu ewa tikak dannam, hodada kiyala balapan !
 

harshafx

Member
Nov 8, 2007
8,690
7
0
elakiri..upset eka kiyanne me hinda umbata ape competiton ekata enna bari wena ekai..umba ithin praveenayi ne
 

booleanB

Member
May 2, 2008
1,721
2
0
25
127.0.0.1
සොදුරැ සිත් සතන් තුල මතු වන්නා වූ අනභිභවනීය හැගුම් සමුදායක්,
තලපයක් එකට අනන්නා සේ කැටි කොට,
රැයෙහි රළු බවත්, සොමිගේ මෘදු බවත්,
සහෘදයාගේ මිලින හදවත් තුල,
ගිල්වන්නට සමත් වූ, මේ විරිත් සුන් පද්*යය,
මාගේද හද තුල සැනෙකින් පිවිස,
මා අමන්දානන්දයට පත් කල සෙයකි.....

 

Xinger

Junior member
  • May 17, 2008
    414
    0
    16
    SL
    dilrasan said:
    මේ වගේ වචන මට ආයෙත් එන්නෙ නෑ...මේක ලිව්වෙත් දැනට අවුරුදු 3 කට විතර උඩදි...
    හිතාගන්න බෑ කොහොමද මං මෙක ලිව්වෙ කියලත් වෙලාවකට...
    :) :)

    three years later?
    nice bro..
    I think u r very creative
     

    Danurp

    Member
    Dec 9, 2007
    9,856
    201
    0
    It's A SecreT.............
    dilrasan said:
    yyyu.jpg

    harima lassanai
    digatama me wage lassana kavi liyanna:)
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,782
    1
    4,865
    113
    40
    හත් ඉලව්වෙ!
    booleanB said:
    සොදුරැ සිත් සතන් තුල මතු වන්නා වූ අනභිභවනීය හැගුම් සමුදායක්,
    තලපයක් එකට අනන්නා සේ කැටි කොට,
    රැයෙහි රළු බවත්, සොමිගේ මෘදු බවත්,
    සහෘදයාගේ මිලින හදවත් තුල,
    ගිල්වන්නට සමත් වූ, මේ විරිත් සුන් පද්*යය,
    මාගේද හද තුල සැනෙකින් පිවිස,
    මා අමන්දානන්දයට පත් කල සෙයකි.....



    බොහොම ස්තූතියි ඔබේ අදහසට...:) :rofl: