→→මේ මොකක්ද? මේ Player එක??←←

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    →→මේ මොකක්ද? මේ Player එක??←←

    Alienware%20Darkstar.PNG


    බලන්නකො මේ player එක මොකක්ද කියලා අදුරගන්නත් අමරුයි නේද වෙන මොකක්වත් නෙවෙයි ඔයාලා හොදට දන්න ගොඩක් අය movie බලන VLC media player එකට ස්කින් එකක් දාලා vlc එකට
    default එන්නේ එක skin එකයි ඔන්න අද මම කියලා දෙන්න යන්නේ VLC එකට අලුත් ස්කින් දාගන්න විදිය:):)
    පොඩි settings වෙනස් කර ගැනීමක් කරන්න ඕන ඒක කරන්නේ මෙහෙමයි:P
    VLC open කරගන්න ප්ලෙයර් එක උඩ right click කරන්න
    Interface යන්න දැන් preferences යන්න
    Interface type එක Native වලින් skin කියන එකට වෙනස් කරන්න
    save කරන්න


    දැන් මම පහල දීලා තියන ඕනම් ස්කින් එකක් බාගන ඒක දාගන්න ඕන
    C:\Program Files\VLC\skins
    කියන location එකට

    දැන් වැඩේ හරි VLC open කරලා ඉස්සෙල්ල විදියටම interface ගිහින් ඕන ස්කින් එක select කරගන්න :P:P

    මෙන්න ස්කින් සෙට් එක ඕන එකක් බාගන්න
    මෙන්න මම මුලින් රූපය දාලා තියන ස්කින් එක

    Alienware Darkstar.vlt


    ASkin.png


    ASkin.vlt

    Heaven.Preview.png


    Heaven.vlt

    WB.png


    WB.vlt

    ipod.jpg


    iPod.vlt
    :P:P:P:P:P

    තව තියනවා ඕනද:P:P

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    එලස්.

    මම නම් Kmplayer එක තමයි යුස් කරන්නේ.ඕක යුස් කරන්නේම නෑ.ඕක යුස් කරන අයට වටිනවා.
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    මමනම් KM Player පාවිච්චි කරන්නෙ...මාර යූසර් ෆ්‍රෙන්ඩ්ලි...:)