↨▬↨ජාතික කොඩියට වෙච්චි දෙයක්↨▬↨

C$K

Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    හ්ම්... උඹ කියන එකත් ඇත්ත​. :yes:
    ඒත් කියන්න ලේසී මචෝ, අපි වගේ පොඩි මිනිස්සුන්ට මේ වගේ දේවල් වලට කරන්න පුලුවන් දේ බොහොම අඩුයි. මේ වගේ එවුන් ගැන මෙහෙම රටටම කියනව ඇරෙන්න වෙන මොනව කරන්නද බං... :(



    උබට මම කිවුව දේ තේරිලා නැ සහෝදරය හරියට
    මිනිස්සු කොහොමද සහෝදරය පොඩි වෙන්නෙ
    හිතන විදියෙයි වැරද්ද
    මම කිවුව අසාදාරනයකට එරෙහි වීමෙදී
    රට වෙනුවෙන් පෙනි සිටිමේදී
    ලැබෙන ඔන නරක ප්‍රතිචාරයකට බය වෙන්න එපා කියල
    තෙරුම් ගන්න සහෝ!