lol... කොහොමත් මේකිගේ අම්මට අද සෑහෙන්න හචින් යනවා ඇති.

හ්ම්... උඹ කියන එකත් ඇත්ත.
ඒත් කියන්න ලේසී මචෝ, අපි වගේ පොඩි මිනිස්සුන්ට මේ වගේ දේවල් වලට කරන්න පුලුවන් දේ බොහොම අඩුයි. මේ වගේ එවුන් ගැන මෙහෙම රටටම කියනව ඇරෙන්න වෙන මොනව කරන්නද බං...
mewage podi deta rate lokuma thana allan boruwata kahinna epa
UNP anduwak thibbanam rate sanskuthiyak kiyala deyak naha melahakata.


