සාප ලබපු තැන ඕවා. කියක් අහිංසක කෙල්ලෝ නාකි රදලයයේ කාම ආසාවට බිලිවෙන්න ඇද්ද. අහිංසක ගැමියන්ගේ බිරිඳ, දුව, සහෝදරියන්ගේ කදුළු වලින් ඔය බිම් හේදිලා ඇද්ද.
මේක ඇත්ත. සාපෙ කොච්චරද කිව්වොත් මඩුවන්වෙල දිසාවෙට හිටියෙ එකම දුවයි, ඒ දුවත් කකුලක් කොර වෙච්ච කෙනෙක්. දුවව කසාද බන්දලා දෙන්නවත් බැරිවෙලා ඒ නිසා.


