∎ අසරණ දරුවෙක්ගෙ - දුක හිතෙන කතාවක්

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    ∎ අසරණ දරුවෙක්ගෙ - දුක හිතෙන කතාවක්

    soEu8x.md.jpg
     
    • Like
    Reactions: Silly point

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    සමහර පැවිද්දො උපන්දින සාදෙකට ගන්න කෑල්ලකට වියදම් කරන සල්ලි කන්දරාව දැක්කම..............................
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,919
    9,735
    113
    සමහර පැවිද්දො උපන්දින සාදෙකට ගන්න කෑල්ලකට වියදම් කරන සල්ලි කන්දරාව දැක්කම..............................

    මොන පැවිද්දෙක්ද.ලෝක හොරෙක්නේ..නැත්නම් ඔහොම වියදම් කරන්න කොහෙන්ද සල්ලි.වෙන රටකනම් ඵක්කෝ හිරේ නැත්නම් ගහලා වෙන රටකට පන්නලා,.ලංකාවෙ හින්දම හොඳයි ඉතිං.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    මොන පැවිද්දෙක්ද.ලෝක හොරෙක්නේ..නැත්නම් ඔහොම වියදම් කරන්න කොහෙන්ද සල්ලි.වෙන රටකනම් ඵක්කෝ හිරේ නැත්නම් ගහලා වෙන රටකට පන්නලා,.ලංකාවෙ හින්දම හොඳයි ඉතිං.

    :yes::yes:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඉගෙනගන්න සල්ලි නැත්තං ඉතින් ගාමන්ට් එකකට යන්න කියපං මොන මගුලක්ද අපිට කියන්නේ..
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    Nikan duppath minissu wage neme ban mehema scence dakkama mara upset ekak danenne.:sorry:

    ow.. meka kiyavaddi mara upset paw...
    api kochchara anavashya vidiyata salli nasthi karanavada kiyala hithenava, game grama sevakalata hari puluvannam meava ihalata danvala me minissunta vetika inna thenak hadala denna kochchara loku deyakda.

    api a/l karala gedala innakale oya vage game indapu famili ekakata podi geyak hadala dunna satha pahakvath nethuva badu muttu okkoma game aya dunna aluthma eva neveyi unath e minissu sathutu una vidiya dekkama denena sathuta kiyaaganna behe cirtan pava dala podi kamara dekayi saleyi venama toilet ekayi
     

    janish05656

    Well-known member
  • මටත් මේ ලගදි පට්ට දුක දැනුන සිද්දියක් උනා මචන්..
    කොට්ටාව KFC එක ලග තියනවා මචන් ෆූඩ් සිටි එකක්..මම එතනින් යද්දි පාරේ අයිනේ නවත්තලා තිබුන කාර් එකක් ලග ඉස්කොලෙ 4 හෝ 5 වගේ ලමයි දෙන්නෙකුයි, ඒ ලමයිනේ තාත්තායි (ඌට තාත්තා කීමට වටින්නේ නැත ) තව හදුන්කූරු විකුනලා කීයක් හරි හොයාගන්න අර ලමයි දෙන්නාගේම වයසේ වගේ ලමයෙකුයි හිටියා. මම එතනින් යද්දි අර ප*යා කියනවා අහුනා,

    "ඉක්මනට කියන්න අද කන්නේ KFC ද චයිනීස් ද? " කියලා අර අහින්සක දුප්පත් ලමයාට ඇහෙන්නම..අඩේ මගේ පපුව හිර උනා බන්..අර ලමයා බලාගන ඉන්නවා,,අතේ අම්මපා සල්ලි තිබුනේ නෑ රුපියල් 100ක් වත්..නැත්නන් මම අර ප*යාට පෙන්නම අර ලමයාව එක්කන් යනවා..ඌට ඇති මගුලකුත් නෑ පම්පෝරි ගැහුවාට...ඔන්න ඕකයි බන් අපේ උන්ගේ ගතිය..ලොකු දේවල් බලාපොරොත්තු වෙලා වැඩක් නෑ..දෙන එකා දෙනවා, නැති එකා නෑ

     
    • Like
    Reactions: sanjeewa2010