≈♥≈මූණුපොතේ ආදර අන්දර≈♥≈

bhanukanadeesha

Well-known member
  • Mar 16, 2011
    1,781
    265
    83
    ≈♥≈මූණුපොතේ ආදර අන්දර≈♥≈

    From http://www.facebook.com/l0w3thna
    ≈♥≈මූණුපොතේ ආදර අන්දර≈♥≈

    Add as a friend
    → Accept
    → Wall 1කේ ''Thanks for accepting'' ලෙස post කිරීම
    → පළමු chat 1ක (එකිනෙකා හඳුනාගැනීම)
    → දිනපතා chatting
    → දුරකතන අංක හුවමාරුව
    → SMS
    → පළමු දුරකතන ඇමතුම
    → දිනපතා දුරකතන ඇමතුම්
    → ප්‍රථම හමුවීම
    → ආදරය ප්‍රකාශ කිරීම
    → පෙම්වතුන්
    → Relationship Status Change කිරීම
    → නිතර හමුවීම සහ දෙදෙනා තනිවීම
    → දෙදෙනා අතර නොගැලපීම් තේරුම් යෑම
    → අඩදබර
    → වෙන්වීම
    → Unfriend කිරීම
    → Block කිරීම
    → The End

    මේවා ඉතිං සර්වකාලීන සත්‍යයන් යාලුවනේ. තිත්ත වුනත් ඇත්ත. ඒත් එහෙම මූණුපොතින් හඳුනගෙන, කසාද බැඳලා, සතුටින් පවුල් ජීවිත ගෙවන සුළු පිරිසකුත් නැතුව නොවෙයි.
    Good Luck !
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Duka thamai saho. :(

    නෑ සහෝදරයා මම කිව්වේ.. ඕය සහෝදරයා කිව්ව විදියට..
    එෆ්.බි. අඩවියෙන් හමු වේලා විවාහය දක්වා කෙලවර වෙන අයගේ කොට්ටාංශයට මම අයත් වෙනවා කියලා...
     
    bhanukanadeesha

    Well-known member
  • Mar 16, 2011
    1,781
    265
    83

    නෑ සහෝදරයා මම කිව්වේ.. ඕය සහෝදරයා කිව්ව විදියට..
    එෆ්.බි. අඩවියෙන් හමු වේලා විවාහය දක්වා කෙලවර වෙන අයගේ කොට්ටාංශයට මම අයත් වෙනවා කියලා...

    සුබ පැතුම් යාලුව. මාගේ කෙල්ල හම්බ උනේ මොබිටෙල් එකෙන්. එත් ප්‍රශ්නෙ මුස්ලිම් එයා. දැන් අවුරුදු 2ක් වෙනව.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    සුබ පැතුම් යාලුව. මාගේ කෙල්ල හම්බ උනේ මොබිටෙල් එකෙන්. එත් ප්‍රශ්නෙ මුස්ලිම් එයා. දැන් අවුරුදු 2ක් වෙනව.

    ස්තුතියි... ඉතින් සහෝදරයා ඒ ආදරයට මොකක් ද වුනේ..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඒක තාමත් හොදින් යනව සහොදරයා. අනිත් එක අදරේ දුර 168KM විතර

    ආදරේට සීමා මායිම් බලපාන්නේ නෑ සහෝදරයා..
    දැන් මේ ආදරය ඕය සහෝදරයාගේ ගෙදර අය දන්නවා ද...
     
    bhanukanadeesha

    Well-known member
  • Mar 16, 2011
    1,781
    265
    83
    ආදරේට සීමා මායිම් බලපාන්නේ නෑ සහෝදරයා..
    දැන් මේ ආදරය ඕය සහෝදරයාගේ ගෙදර අය දන්නවා ද...

    යන්තමින් වගේ දන්නවා.
     
    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    From http://www.facebook.com/l0w3thna
    ≈♥≈මූණුපොතේ ආදර අන්දර≈♥≈

    Add as a friend
    → Accept
    → Wall 1කේ ''Thanks for accepting'' ලෙස post කිරීම
    → පළමු chat 1ක (එකිනෙකා හඳුනාගැනීම)
    → දිනපතා chatting
    → දුරකතන අංක හුවමාරුව
    → SMS
    → පළමු දුරකතන ඇමතුම
    → දිනපතා දුරකතන ඇමතුම්
    → ප්‍රථම හමුවීම
    → ආදරය ප්‍රකාශ කිරීම
    → පෙම්වතුන්
    → Relationship Status Change කිරීම
    → නිතර හමුවීම සහ දෙදෙනා තනිවීම
    → දෙදෙනා අතර නොගැලපීම් තේරුම් යෑම
    → අඩදබර
    → වෙන්වීම
    → Unfriend කිරීම
    → Block කිරීම
    → The End

    මේවා ඉතිං සර්වකාලීන සත්‍යයන් යාලුවනේ. තිත්ත වුනත් ඇත්ත. ඒත් එහෙම මූණුපොතින් හඳුනගෙන, කසාද බැඳලා, සතුටින් පවුල් ජීවිත ගෙවන සුළු පිරිසකුත් නැතුව නොවෙයි.
    Good Luck !

    man danna couple kipayakma innawa fb eken set wela mara widiyata match wena henama adaren inna.