≈♥≈ සත්‍යය ආදරය ≈♥≈ Loweth na machan
From https://www.facebook.com/l0w3thna
≈♥≈ සත්‍යය ආදරය ≈♥≈
එක දවසක් දෙවි කෙනෙක් ආදරේ කරන යුවලකට පුටුවක් තෑගි කරා. ඉතිං ඔය පුටුවේ වාඩි වෙලා ඇත්තක් කිව්වොත් කොළ පාට බල්බයක් දැල් වෙනවා. බොරුවක් කිව්වොත් රතු පාට බල්බයක් දැල් වෙනවා. ඉතිං මුලින්ම පෙම්වතා පුටුවේ වාඩි වුනා...
පෙම්වතිය : ඔයා මට ඇත්තටම ආදරේද?
පෙම්වතා : ඔව් !
එහෙම කිව්ව ගමන් රතු බල්බය දැල්වුනා.
පෙම්වතිය : ආහ්, මම හිතන්නේ මොකක් හරි පුටුවේ වැරැද්දක් වගේ. අපි ආයෙත් try කරමු. කියන්න, ඔයා මට ඇත්තටම ආදරේද?
පෙම්වතා : ඔව්, සත්තකින්ම.
මෙවර කොළ පාට බල්බය දැල්වුනා.
මොකද වුනේ කියලා හිතාගන්න බෑ නේද?
මුල්ම වතාවේ ඇය ආදරේද ඇසුවාම ඔහු ඇත්තටම ඇයට පිළිතුරු දුන්නේ ආදරයකින් නොවෙයි. ඔහු පැවසූ දේ බොරුවක්. නමුත් ඇය රතු බල්බය දැල්වුනාමත් ඔහු කෙරේ දක්වපු විශ්වාසය ඔහුට ඇය කෙරේ ඇත්තටම ආදරයක් ඇති වෙන්න තරම් හේතුවක් වුනා. ඒ නිසයි දෙවැනි වතාවේ ඔහු පිළිතුරු දුන්නාම කොළ බල්බය දැල්වුනේ.
ඔබත් ආදරය කරන කෙනෙකු නම් 100% අනෙකාව විශ්වාස කරන්න. කිසිවිටෙකත් අනෙකා දෙස සැකයෙන් නොබලන්න. ඔබ 100% ක් විශ්වාසයෙන් ඔහුට හෝ ඇයට ආදරය කරන අතරේදීත් ඔහු හෝ ඇය ඔබට බොරුවක් කලහොත් ඔහුට හෝ ඇයට අනුකම්පා කරන්න. මොකද ඔහු හෝ ඇය යම් දිනෙක ඔබගේ ආදරය නැතිකර ගැනීම ගැන සිතා පසුතැවෙනු ඇත.
From lowethna

Last edited: