≈ බබාලා නාවන හැටි දැකල තියෙනවද​? ≈

unidentified

Member
Apr 20, 2011
65
11
0
පව් අහිංසක පොඩි එකා.:(:(:(:(
එකා නාන්න කම්මැලි ඇති.
එඅ උනත් මෙහෙම කරන එවුන්ට යන්න අපායවල් හදන්න වෙනවා.
උන්ට මේ කාලෙදිම ඕව පල දෙනවා අනිවා.
උබල ලංකාවේ මෙහෙම හරි මේකට කිට්ටු එකක් හරි දැක්කොත් වහාම ඇක්ශන් ගනින්.
වැඩිය ඕනේ නෑ මට PM කරපන්.
අයේ අවරුදු 20 කට 30 කට යවල තමා නවතින්නේ.
 
amila@A2

Active member
  • Feb 11, 2010
    605
    45
    28
    Galle
    Meka Video Karapu Ekata gahanna Ona. U tath me gani tharam hithak papuwak nadda yakoo. mama hitiyanam Okita H___k__ wanawa.
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    පට්ට බැල්ලි මේ වෙන කොට මැරිලා නැත්නම් මේ මොහොතෙම පිච්චිලා මැරියං ඕකිව කියලා මම නම් ශාප කලා....
    මේ තරම් පොඩි පැටියෙක් මොන තරම් අසරණද.
    මෙහෙම තිරිසන් බැල්ලියන්ට මිනිස් ආත්ම දුන්න දෙවියන්ටත් පිස්සු....
     
    Cool D

    Member
    Jan 14, 2011
    1,330
    551
    0
    ♥ιи уσυя нєαят♥
    කව්ද බන් මේ .
    no idea :no:
    අම්මෝ.....
    මේක දකිනකොට මගේ හුසුම හිරවෙනවා වගේ
    පවු බං පොඩි එකා කොහොම ඉවසනවද දන්නැ
    පර බැල්ලියක්නේ අරකි හෙන ගහන්න ඔනි ඔයවගේ එවුන්ට තමා
    අනිවා...:yes:
    ane ayeth oya wage ewa danna epa sudu mahathtayo
    hmmm... a wunath me wage dewal kattiya dana ganna 1th hodai
    :growl:මට අහුවුනොත් ඒ ගෑනිවත් ඔය විදියටම නාවනව:growl::growl:
    :lol: elz...:lol:
    පව් අහිංසක පොඩි එකා.:(:(:(:(
    එකා නාන්න කම්මැලි ඇති.
    එඅ උනත් මෙහෙම කරන එවුන්ට යන්න අපායවල් හදන්න වෙනවා.
    උන්ට මේ කාලෙදිම ඕව පල දෙනවා අනිවා.
    උබල ලංකාවේ මෙහෙම හරි මේකට කිට්ටු එකක් හරි දැක්කොත් වහාම ඇක්ශන් ගනින්.
    වැඩිය ඕනේ නෑ මට PM කරපන්.
    අයේ අවරුදු 20 කට 30 කට යවල තමා නවතින්නේ.
    :yes:
    පට්ට බැල්ලි මේ වෙන කොට මැරිලා නැත්නම් මේ මොහොතෙම පිච්චිලා මැරියං ඕකිව කියලා මම නම් ශාප කලා....
    මේ තරම් පොඩි පැටියෙක් මොන තරම් අසරණද.
    මෙහෙම තිරිසන් බැල්ලියන්ට මිනිස් ආත්ම දුන්න දෙවියන්ටත් පිස්සු....
    ඔව් බං...:yes:
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    අනේ අම්මෝ............
    මේ වීඩියෝ එක දිගටම බලන්න තරං නං මට කිසිම ශක්තියක් නැහැ ස‍‍හෝදර වරුනි..........
    මට මිනිස්සු ගැන නං අන්තෙටම කලකිරුනා මේක දැකලා........
    අපි ලමයෙක් දිහා තරහට බලන්නවත් කැමති නැතිකොට මෙහමත් කරන්න පුළුවං අයත් ඉනන්නවනේ...........
    කර්මය සත්‍යම වෙන්න ඔන.............
    පව් ඒකාන්තයෙන්ම පලදෙන්න ඕන........
    මේකටනං ප්‍රසිද්ධියේම දඞුවම් දෙන්න ඕන..............
    මට ඇඬෙන තරමට දුකයි බන්ස්ලා............
    :(:(:(
     
    Tharaka24

    Member
    Feb 1, 2009
    2,023
    69
    0
    me mona patta wesa huththiyakda bn, ane deiyane mekita upa upan aathmekavath lamayeknam hambu venna epa. huththa kunu vela marila palayan kari wesa balli.
     
    සෙනෙහස වැඩි දා සිතද බොළඳ වේ
    ලොවම ආදරෙයි කියා සිතේ
    මායාවක් වී එහි තනි වූ දා
    අම්මා පමණයි ළඟ ඉන්නේ... :(

    me mona patta wesa huththiyakda bn, ane deiyane mekita upa upan aathmekavath lamayeknam hambu venna epa. huththa kunu vela marila palayan kari wesa balli.
    :lol: thawa banapan machan...
    lol ? ? ? :shocked:
    αυrοrα;9924340 said:
    :yes: