≧◔◡◔≦ හෑමදාම දකින logo වල හෑමදාම නොදකින පෑත්ත
FedEx
මෙ තමයි ප්‍රසිද්ධ Fedex සමගමේ logo එක. බෑලු බෑල්මට නම් මුකුත් විශේෂ දෙයක් පේන්නේ නෑහෑ වගේ නේද ? ඒත් ටිකක් හොදින් බලන්න , මේ logo එකේ තෑඹිලි පාටින් තියෙන ' E ' අකුරයි ' X ' අකුරයි අතර තියෙන සුදු පාට හිස් කොටස දිහා...... දකුණු පෑත්තට හෑරවුණු ඊතලයක් පේනව නේද ? ඕක තමයි මේ logo එකේ තියෙන හෑන්ගුණු කතාව. මේ හන්ගපු ඊතලයෙන් කියන්නේ FedEx සමාගමේ සේවා වල වේගය සහ ඉලක්කගත බව කියල තමයි මෙන්න මෙයා කියන්නේ !!!!
Amazon.com
Baskin - Robbins
Big Ten Conference
1896 දී ආරම්භ කරපු , Big ten Conference කියන්නෙ පර්යේෂණ , උපාධ් පිරිනෑමීම වගේ කටයුතු වලදි සමාන අරමුණු ඈතිව ක්‍රියාත්මක වෙන ලෝකේ ප්‍රදානතම අධයාපන ආයතන කීපයක් එකමුතු වෙලා හදාගත්තු සන්විධානයක්. 1949 ඉදලා 1990 අවුරුද්ද වෙන්කල්ම Big ten conference වල සාමාජිකත්වය ගත්තු ආයතන 10 ක් තමා තිබුනේ. ඉතින් Big ten conference නම හෑදුණු විදිය හිතාගන්න අමාරු නෑනේ..... ඒත් 1990 ජූනි මාසේ 4 වෙනිදා මේකට තවත් සමාජිකයෙක් එකතු වුනා. ඒ තම්යි
" පෙන්සිල්වීනියා විශ්වවිද්‍යාලය.". මේ අලුත් එකතු වීමත් එක්කම සන්විධානයේ සාමාජිකයෝ 11ක් උනත් Big ten conference කියන නම නම් වෙනස් උනේ නෑ. ඒ වෙනුවට එයාලගේ logo එකේ වෙනසක් කලා...
උඩින් තියෙන logo එක දිහා හොදින් බෑලුවොත් පෙනෙයි මේ logo එකේ G අකුරයි T අකුරයි අතර තියෙන නිල් පාට පසුබිමේ 11 දකින්න පුලුවන්. ඒකෙන් නිරූපනය කරන්නේ පෙන්සිල්වීනියා විශ්වවිද්‍යාලය එකතු වීමෙන් සාමාජිකයෝ 11ක් වීම තමයි.....
Toblerone

Sun microsystems
කව්රුත් ඉතින් දන්නවනේ java programming language එක හදපු Sun mycrosystems සමාගම ගෑන.. මේ තියෙන්නේ එයාලගේ logo එක තමයි.sun microsystems වෙනුවෙන් මේ logo එක නිර්මාණය කරල තියෙන්නේ මෙන්න මෙයා...
Goodwill Industries International කියන්නේ ආබාධිත , අඩු අධය්යාපනයක් ලබපු වගේ අයට වෘත්තීය පුහුණුව , රෑකිය සොයා දීම වගේ සමාජ සේවය පරමාර්ථය කරගත්තු ලාභ නොලබන සන්විධානයක්.ඈමරිකාව,කෑනඩාව ඈතුලු රටවල් 14ක ක්‍රියාතමක මේ ස්න්විදානය ක්‍රියාත්මක වෙනවා...
ඉතින් මේ තියෙන්නේ Goodwill Industries සන්විධානයේ logo එක තමයි.මේ logo එක මුලින්ම බෑලුවම ඔබ දෑක්කේ , අපි නිතර පාවිච්චි කරන smily face එකකින් භාගයක් විදියටද ???
නමුත් පහලින් තියෙන Goddwill කියන වචනයේ g අකුර සහ උඩ කොටස දෙකම බෑලුවොත් පෙනේවි ඈත්තටම එතන තියෙන්නේ smily face එකක් නොව g අකුරක් බව....
මේ ඉන්නේ Alan Turning තමයි....
Hope for African Children Initiative
Hope for African Children Initiative (HACI) කියන්නේ ඒඩ්ස් රෝගය නිසා අනාථ බවට පත් වුනු සහ දෙමාපියන්ට ඒඩ්ස් වෑලදිම නිසා අසරනව ඉන්න අප්‍රිකානු කලාපයේ දරුවන්ගේ සුභසාදනය සදහා ක්‍රියාත්මක වෙන ආයතයක්. ඉතින් එයාලගේ logo එක තම මේ තියෙන්නේ.බෑලු බෑල්මට නම් පේන්නේ අප්‍රිකානු කලාපයේ සිතියමක් වගේ නේද ? නමුත් ටිකක් හොදින් බෑලුවොත් ඈත්තටම ඒතන සිතියමට අමතරව කාන්තාවකගේ රූපයක් සහ ඈය දෙස බලගෙන ඉන්න ලමයෙකුගේ රූපයක් හොයාගන්න අමාරු නෑහෑ.....
Formula One
සෑහෙන කාලෙකින් ත්‍රෙඩ් එකක් දාන්න බෑරිවුන නිසා හිතුව මොනවහරි දාන්න ඕන කියලා.
හරියටම අවුරුද්දයි මාස හත්රකට පස්සෙ... අව්උරුද්දකින් විතර තමා එලකිරි ආවේ ,ඒ නිසා ඕන් ර්රපෝස්ට් වගේ නම් සොරි වෙන්න ඕන....
පාරක බෑහෑල ගියත් , TV එකක් දෑම්මත් , ඉන්ටර්නෙට් එකට අවත් ඔය කොහෙ හිටියත් අපිට එක එක ජතියේ logos දකින්න ලෑබෙනවනේ.ඈත්තටම ඔය සමහර logos උත් හරියට සමහර ගෑණු ලමයි වගේ කියල මට නම් හිතෙන්නේ , උඩින් පේනවට වෑඩිය සෑහෙන කතන්දර ගොඩක් හෑන්ගිල තියෙනව....
.ඉතින් ඔයවගේ නිතර දකින logos වල හෑන්ගුණු කතන්දර ටිකක් හොයල බලන්නයි මේ ලෑස්තිය...

හරියටම අවුරුද්දයි මාස හත්රකට පස්සෙ... අව්උරුද්දකින් විතර තමා එලකිරි ආවේ ,ඒ නිසා ඕන් ර්රපෝස්ට් වගේ නම් සොරි වෙන්න ඕන....

පාරක බෑහෑල ගියත් , TV එකක් දෑම්මත් , ඉන්ටර්නෙට් එකට අවත් ඔය කොහෙ හිටියත් අපිට එක එක ජතියේ logos දකින්න ලෑබෙනවනේ.ඈත්තටම ඔය සමහර logos උත් හරියට සමහර ගෑණු ලමයි වගේ කියල මට නම් හිතෙන්නේ , උඩින් පේනවට වෑඩිය සෑහෙන කතන්දර ගොඩක් හෑන්ගිල තියෙනව....

.ඉතින් ඔයවගේ නිතර දකින logos වල හෑන්ගුණු කතන්දර ටිකක් හොයල බලන්නයි මේ ලෑස්තිය...
FedEx
මෙ තමයි ප්‍රසිද්ධ Fedex සමගමේ logo එක. බෑලු බෑල්මට නම් මුකුත් විශේෂ දෙයක් පේන්නේ නෑහෑ වගේ නේද ? ඒත් ටිකක් හොදින් බලන්න , මේ logo එකේ තෑඹිලි පාටින් තියෙන ' E ' අකුරයි ' X ' අකුරයි අතර තියෙන සුදු පාට හිස් කොටස දිහා...... දකුණු පෑත්තට හෑරවුණු ඊතලයක් පේනව නේද ? ඕක තමයි මේ logo එකේ තියෙන හෑන්ගුණු කතාව. මේ හන්ගපු ඊතලයෙන් කියන්නේ FedEx සමාගමේ සේවා වල වේගය සහ ඉලක්කගත බව කියල තමයි මෙන්න මෙයා කියන්නේ !!!!

ඒතකොට කව්ද මෙයා ????? මේ තමයි Lindon leader මහත්තයා.
1994 දි Lindon තමයි Fedex සමාගම වෙනුවෙන් මේ logo එක නිර්මාණය කරල තියෙන්නේ.
1994 දි Lindon තමයි Fedex සමාගම වෙනුවෙන් මේ logo එක නිර්මාණය කරල තියෙන්නේ.Amazon.com
මේ තියෙන්නේ කවුරුත් දන්න amazon.com වෙබ් අඩවියේ logo එක. මේ logo එකෙත් තියෙන්නේ කලින් වගේම ඊතල සිද්ධියක් තමයි. මේ logo එකේ රත්තරන් පාටින් පේන්න තියෙන ඊතලය දිහා බලන්න. ඒ ඊතලය amazon කියන වචනයේ 'A' සහ ' Z ' අකුරු දෙක යා කරල තියෙන විදිය පේනව නේද ? ඒකෙන් අදහස් වෙන්නේ amazon.com වෙබ් අඩවියේ shopping කරන කෙනෙකුට A-Z , තමුන්ට ඕන කරන හෑම දෙයක්ම මිලදී ගන්න පුලුවන් කියන එකලු... ඒ වගේම තමයි , අපි කව්රුත් දන්නවනේ smily faces ගෑන , ඉතින් මේ logo එකේ තියෙන ඊතලෙනුත් පොඩි හිනවක් වගේ පේනව නේද ? ඉතින් amazon.com වෙබ් අඩවියට එන කට්ටියව ලස්සන හිනාවකින් පිලිගන්න තමයිලු ඕක නිර්මාණය කරල තියෙන්නේ.
Baskin - Robbins
Ice Cream....... කවිද ඉතින් ආස නෑත්තේ ice cream කන්න.Ice cream කන්න ආසයි වගේම ගොඩක් දෙනෙක් ඉතින් Baskin-Robbins එකකිනුත් Ice cream කාලා ඈතිනේ. ඉතින් ඔයෙ තියෙන්නේ කාට කාටත් හොදට පුරුදු Bakin-Robbins සමාගමේ logo එක තමයි.එයාලගේ 60 වෙනි සන්වත්සරය වෙනුවෙන් 2005 අවුරුද්දෙ තමයි මේ අලුත් logo එක නිකුත් කලේ. ඉහින් මේ ලොගො එකෙන් "capture the fun and energy of Baskin-Robbins." කියන පණිවිඩය ගෙනියනව කියල තමයි කියන්නේ. ඒ වගේම , හොදට බෑලුවොත් පෙනෙයි මේ logo එකේ B අකුරයි R අකුරයි අතර තියෙන රෝස පාට කොටස දිහා " 31"ක් පේනව නේද ? එතකොට මොකක්ද මේ 31කේරුම ?? ඒකෙන් අදහස් වෙන්නෙ Baskin-Robbins අයිස් ක්‍රීම් කන කෙනෙකුට රසවල් 31ක අතරෙන් තමුන් කෑමති රසයක Ice cream තෝරගන්න පුලුවන් කියන එකයි......
Big Ten Conference
1896 දී ආරම්භ කරපු , Big ten Conference කියන්නෙ පර්යේෂණ , උපාධ් පිරිනෑමීම වගේ කටයුතු වලදි සමාන අරමුණු ඈතිව ක්‍රියාත්මක වෙන ලෝකේ ප්‍රදානතම අධයාපන ආයතන කීපයක් එකමුතු වෙලා හදාගත්තු සන්විධානයක්. 1949 ඉදලා 1990 අවුරුද්ද වෙන්කල්ම Big ten conference වල සාමාජිකත්වය ගත්තු ආයතන 10 ක් තමා තිබුනේ. ඉතින් Big ten conference නම හෑදුණු විදිය හිතාගන්න අමාරු නෑනේ..... ඒත් 1990 ජූනි මාසේ 4 වෙනිදා මේකට තවත් සමාජිකයෙක් එකතු වුනා. ඒ තම්යි
" පෙන්සිල්වීනියා විශ්වවිද්‍යාලය.". මේ අලුත් එකතු වීමත් එක්කම සන්විධානයේ සාමාජිකයෝ 11ක් උනත් Big ten conference කියන නම නම් වෙනස් උනේ නෑ. ඒ වෙනුවට එයාලගේ logo එකේ වෙනසක් කලා...
උඩින් තියෙන logo එක දිහා හොදින් බෑලුවොත් පෙනෙයි මේ logo එකේ G අකුරයි T අකුරයි අතර තියෙන නිල් පාට පසුබිමේ 11 දකින්න පුලුවන්. ඒකෙන් නිරූපනය කරන්නේ පෙන්සිල්වීනියා විශ්වවිද්‍යාලය එකතු වීමෙන් සාමාජිකයෝ 11ක් වීම තමයි.....
Toblerone
1908 දී ස්ව්ස්ටර්ලන්තේ Berne නගරයේ ජීවත් උන Theodore Tobler සහ Emil Baumann කියන දෙන්නා එකතු වෙලා විශේශිත ක්‍රමයකට සහ ත්‍රිකෝණාකරව ඈසුරුම් කරපු චොකලට් වර්ගයක් නිෂ්පාදනය කරනවා.Toblerone කියන්නේ ඒ චොකලට් වර්ගය තමයි.1970 අවුරුද්දේ ඉදල මේ ඈසුරුමේ ස්විස්ටර්ලන්තෙ Matterhorn කදු වෑටියෙ රූපයක් එකතු කලා. නමුත් අද වෙනකොට ඒ රුපය තව ටිකක් වෙනස් වෙලා.. හොදින් බෑලුවොත් ඒ කදු වෑටියෙ රූපය මෑද 100 ඉලක්කමට උඩින් සුදු පාට කොටසේ පොඩි වලහෙකුගේ රූපයක් දකින්න පුළුවන්... එතකොට මොකක්ද මේ logo එක මෑද වල්හෙක් ඉන්න එකේ තේරුම ?????
වලහා තමයි මේ චොකලට් නිෂ්පාදන්ය කරන නගරයේ Berne නගරයේ සන්කේතය.....
වලහා තමයි මේ චොකලට් නිෂ්පාදන්ය කරන නගරයේ Berne නගරයේ සන්කේතය.....

Sun microsystems
කව්රුත් ඉතින් දන්නවනේ java programming language එක හදපු Sun mycrosystems සමාගම ගෑන.. මේ තියෙන්නේ එයාලගේ logo එක තමයි.sun microsystems වෙනුවෙන් මේ logo එක නිර්මාණය කරල තියෙන්නේ මෙන්න මෙයා...
මේ තමයි ස්ටෑෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය Vaughan Pratt...
දෑන් අපහු logo එක පෑත්තට ආවොත් මේ logo එකේ sun microsystems කියන වචනයට වම් පෑත්තේ තියෙන පුන්චි කොටුව ඈතුලේ තියෙන වචනය කොයි අතට කියෙවුවත් " Sun " කියන වචනය තමයි දකින්න ලෑබෙන්නේ... U හෑඩ කීපයක් පාවිච්චි කරල තමයි Vaughan Pratt මේ අපූරු නිර්මාණය කරල තියෙන්නේ..

Goodwill Industries
Goodwill Industries International කියන්නේ ආබාධිත , අඩු අධය්යාපනයක් ලබපු වගේ අයට වෘත්තීය පුහුණුව , රෑකිය සොයා දීම වගේ සමාජ සේවය පරමාර්ථය කරගත්තු ලාභ නොලබන සන්විධානයක්.ඈමරිකාව,කෑනඩාව ඈතුලු රටවල් 14ක ක්‍රියාතමක මේ ස්න්විදානය ක්‍රියාත්මක වෙනවා...
ඉතින් මේ තියෙන්නේ Goodwill Industries සන්විධානයේ logo එක තමයි.මේ logo එක මුලින්ම බෑලුවම ඔබ දෑක්කේ , අපි නිතර පාවිච්චි කරන smily face එකකින් භාගයක් විදියටද ???
නමුත් පහලින් තියෙන Goddwill කියන වචනයේ g අකුර සහ උඩ කොටස දෙකම බෑලුවොත් පෙනේවි ඈත්තටම එතන තියෙන්නේ smily face එකක් නොව g අකුරක් බව....
Unilever
කව්ද ඉතින් නොදන්නේ unilever සමාගම ගෑන... පාරිභෝගික භාණ්ඩ බෙදා හරින සමගම් අතරින් අදායම අනුව ලෝකේ තුන් වෙනි තෑන ගන්නෙත් , ලෝකේ විශාලතම ice cream නිෂ්පාදකයා වෙන්නෙත් මේ unilever සමාගම තමයි...
මේ තමයි කාටත් හොදට පුරුදු එයාලගේ logo එක... මේ logo එකේ U අකුර ඈතුලේ පොඩි පොඩි රූප ගොඩාක් තියනවා පේනවනේ... මේ හෑම රූපයකින්ම unilever සමගම බෙදාහරින විවිධ නිෂ්පාදන තමයි නිරූපණය වෙන්නේ.උදාහරණයක් විදියට මේතන තියන shirt එකක රූපය ගත්තොත් ඒකෙන් අදහස් වෙන්නේ අළුත් ඈදුම් ඈදගෙන ලස්සනට ඉන්න එක කියල තමයි සමාගම කියන්නේ..

Adidas
Adidas.... කව්ද නොදන්නේ adidas ගෑන ? කවුරුත් දන්න විදියට adidas කියන්නේ ලෝකේ ජනප්‍රියම ක්‍රීඩා ඈදුම් නිශ්පාදනය කරන ජ්රමන් ජාතික සමාගමක්...
අමතර දෙයක් කියන්නම් ,හිතුවද කවද හරි මේ adidas නම හෑදුනේ කොහොමද කියල ???

මේ ඉන්නේ Adi dassler.... මෙයා තමයි මේ දෑවෑන්ත සමාගමේ ආරම්භකයා. එතකොට මෙයාගේ නමේ මුල් කොටස , ඒ කියන්නේ "Adi" කියන කොටස සහ නමේ දෙවන කොටසේ මුල් අකුරු තුන [das] කියන කොටස එකතු කරල තමයි Adidas කියන නම හදල තියෙන්නේ....
එතකොට මේ adidas logo එක නිර්මාණය කලෙත් මේ උඩින් ඉන්න Adi Dassler ම තමයි. ඒ 1967 අවුරුද්දේ.... මේ logo එකේ තියෙන මේ ඉරි තුනින් අදහස් කරන්නේ කදු ගට්යක්. එයින් අදහස් වෙන්නේ ඉදිරිය අභියගාත්මක බවත් ඒ ඕනෑම අභියෝගයක් ජයගත හෑකි බවත්ලු... ඉතින් ක්‍රීඩා භාන්ඩ හදන සමාගමකට මීට වඩා හොද තේමාවක් නෑ මම නම් හිතන්නේ...

Apple
මම හිතන්නේ අපි English ඉගෙන ගන්න කොට මුලින්ම ඉගෙන ගන්න වචනේ වෙන්න ඕන Apple.. A for Apple නේ... 
ඒ කොහොම උනත් මේ ඉතින් ලෝකේ පරිගණක නිශ්පාදන ක්ෂේත්රයේ මහ පෙරලියක් කරපු සමාගමක් නේ apple කියන්නේ. 1976 අවුරුද්දේ Steve Jobs , Ronald Wayne සහ Steve Wozniak කියන තුන් දෙනා එකතු වෙලා තමයි මේ සමාගම පිහිටෙව්වේ.
සමාගමේ නමත් එක්ක apple ගෙඩියක රූපයක් logo එකට පාවිච්චි කරපු එක ගෑන පුද්මයක් නෑති උනත් , මෙකේ ඊට එහා ගිය කතාවක් තියෙනවා. මේ logo එක නිර්මානය කලේ Rob Janoff විසින්.ඔහු කියන විදියට මේ apple ගෙඩියක රූපයෙන් අයිසෑක් නිව්ටන්ට ගුරුත්වාකර්ශනය හොයාගන්න apple ගෙඩ්යක් උදව් උන එක සිහි කරන්න සහ බයිබලයේ එන Adam සහ Eve ගේ කතාවත් සම්බන්ද කරගෙන තමයිලු..
logo එක හදපු කෙනා එහෙම කියද්දි තවත් අය කියන කතාවක් තමයි මේ logo එකේ තේරුම , apple ගෙඩියකට ස්යිනයිඩ් එකතු කරගෙන ඒක අහාරයට අරන් සියදිවි නසාගත්තු නුතන පරිගණකයේ පියා විදියට සෑලකෙන Alan Turning සිහි කරන්න කියන එක...

ඒ කොහොම උනත් මේ ඉතින් ලෝකේ පරිගණක නිශ්පාදන ක්ෂේත්රයේ මහ පෙරලියක් කරපු සමාගමක් නේ apple කියන්නේ. 1976 අවුරුද්දේ Steve Jobs , Ronald Wayne සහ Steve Wozniak කියන තුන් දෙනා එකතු වෙලා තමයි මේ සමාගම පිහිටෙව්වේ.
සමාගමේ නමත් එක්ක apple ගෙඩියක රූපයක් logo එකට පාවිච්චි කරපු එක ගෑන පුද්මයක් නෑති උනත් , මෙකේ ඊට එහා ගිය කතාවක් තියෙනවා. මේ logo එක නිර්මානය කලේ Rob Janoff විසින්.ඔහු කියන විදියට මේ apple ගෙඩියක රූපයෙන් අයිසෑක් නිව්ටන්ට ගුරුත්වාකර්ශනය හොයාගන්න apple ගෙඩ්යක් උදව් උන එක සිහි කරන්න සහ බයිබලයේ එන Adam සහ Eve ගේ කතාවත් සම්බන්ද කරගෙන තමයිලු..
logo එක හදපු කෙනා එහෙම කියද්දි තවත් අය කියන කතාවක් තමයි මේ logo එකේ තේරුම , apple ගෙඩියකට ස්යිනයිඩ් එකතු කරගෙන ඒක අහාරයට අරන් සියදිවි නසාගත්තු නුතන පරිගණකයේ පියා විදියට සෑලකෙන Alan Turning සිහි කරන්න කියන එක...
මේ ඉන්නේ Alan Turning තමයි....
Hope for African Children Initiative
Hope for African Children Initiative (HACI) කියන්නේ ඒඩ්ස් රෝගය නිසා අනාථ බවට පත් වුනු සහ දෙමාපියන්ට ඒඩ්ස් වෑලදිම නිසා අසරනව ඉන්න අප්‍රිකානු කලාපයේ දරුවන්ගේ සුභසාදනය සදහා ක්‍රියාත්මක වෙන ආයතයක්. ඉතින් එයාලගේ logo එක තම මේ තියෙන්නේ.බෑලු බෑල්මට නම් පේන්නේ අප්‍රිකානු කලාපයේ සිතියමක් වගේ නේද ? නමුත් ටිකක් හොදින් බෑලුවොත් ඈත්තටම ඒතන සිතියමට අමතරව කාන්තාවකගේ රූපයක් සහ ඈය දෙස බලගෙන ඉන්න ලමයෙකුගේ රූපයක් හොයාගන්න අමාරු නෑහෑ.....
Formula One
Formula one එහෙමත් නෑත්තම් F1 races බලන්න අපි කවුරුත් කෑමතිනේ. මෙ තියෙන්නේ එක පාරක් හරි F1 තරගයක් බලපු ඕනම කෙනක් දෑකල තියෙන logo එක තමයි. මේ logo එකේ මුලින් බලපු හෑටියෙම අපිට පේන්නේ F අකුරක් සහ 1 රතු පාට කොටස උනත් , හොදින් බෑලුවොත් ඒ F අකුර සහ රතු පාට කොටස අතර 1 ඉලක්කම දකින්න පුළුවන්......
NBC- National Broadcasting Company
මේ තියෙන්නේ ඈමරිකාවේ ඉදන් ක්‍රියාත්මක වෙන NBC රූපවාහිනි නාලිකාවේ logo එක තමයි... 1986 අවුරුද්දේ ඉදන් පාවිච්චො වෙන මේ logo එකට කලින් NBC නාලිකාව තවත් logos කීපයක්ම පාවිච්චි කරල තියෙනව.
මේ logo එක දිහා බලපු හෑටියෙම පේනවනේ NBC කියන අකුරු තුනට උඩින් , පාට හයකින් කොටස් හයක් තියෙනව. නමුත් ඈත්තටම ඔතන ඉන්නේ මොනරෙක්... හොදට බෑලුවොත් ඒ පාට පාට කොටස් හයෙන් දම් පාට කොටස දිහා , ඈතුලට නෙරා ගිය කොටසක් තියෙනව පෙනෙයි... ඒ තමයි මොනරගේ හොට. දෑන් නම් මොනරව දකින්න අමාරු නෑ නේද ?
මේ ඉදිරිය බලාගෙන ඉන්න මොණරාගෙන් අදහස් කරන්නේ සමාගම පසුගිය දේවල් ගෑන නොව ඉදිරිය දකිමින් කටයුතු කරන බව සහ ඔවුන් විකාශය කරන වෑඩසටහන් ගෑන ඔවුන් ආඩම්බරයට පත් වෙන බවත්ලු .මොණරා කියන්නේ ඉතින් ටිකක් ආඩම්බරකාර සතෙක්ලුනේ....

..................