⋆ඩාර්ක් වෙබ්⋆

Status
Not open for further replies.

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    ජොනී බට්ට;16691658 said:
    මේ ලංකාව බය වෙන්න ඕන නැ පුතා :lol::lol:

    අනිවා.හවස High ස්පීඩ් අල්ලලා චිකන් කොත්තුවක් 2ක් අරං දීලා බේරිලා ආවේ :rofl:

    porn තාම nikan giyath tiyenawada kiyala mulinma hoyala blanne..
    රේගු වල උස්සපු බඩු ස්ටොක් පිටින් තියනවා කියන්නේ. Fake Nike / Adidas
    /Beats / Electric badu ehema.
    kiyak hri hoya ganda epai net bila hri gewanda :baffled:
     
    ජින්තුවා;16691697 said:
    මොන හුයන්නක්ද බන් මේ තේරුම් කරල දීපල්ලකො

    මේවයි තියෙන්නේ ප්‍රසිද්ධියේ හොයන්න බැරි කතා කරන්න බැරි දේවල් ගැන. ළමා අපචාර පිලිබඳ අත් පොතේ සිට තුවක්කුව දක්වා සියලුම දේවල් තියනවා.
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    link change wena eka thmayi seen eka
    wada karana links thina aya share karanna bump
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    වඳුරොන්ට දැලි පිහි දෙන්න එපා බන්. වල්ලත් කපාගෙන අන්තිමට නවතින්නේ.:angry::angry::angry::rofl::rofl:
     

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,721
    497
    83
    ela machoo habai videos mokuth peene naa mokada danne ne heetuwa ,jave script enable karanna kiyalaseen ekak enawa
     
    Status
    Not open for further replies.