⏫කාගේ පාලනේද ලොකුම වස්තිය? ඒ ඇයි? 🤔❌

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    විවාදයක් නැහැ රනිල්ගෙ..රනිල් දන්නෙ වික්කා කෑවා විතරයි. මහින්ද අනිත් මෑන්, රටම පවුල සතු දේපලක් විදිහට දකින්නෙ. ප්‍රේමදාස විතරයි ගාමන්ට් හරි හදලා ආදායම් මාර්ග හැදුවෙ.
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    නන්දෙව leader කෙනෙක් විදිහට groom කරපු නැති එක ඇත්ත. ඒක නිසා ඌට exp නෑ කියන්න පුළුවන්. ඒ උනාට පොරගේ වටේම හිටියේ හොදටම අත්දැකීම් තිබ්බ අය. මහින්ද අගමැති, පාර්ලිමන්තුවේ 2/3ක බලයක් එහම තියෙද්දිත් පොර fail උනේ. පොරට හොද support එකක් හම්බ උනේ නෑ.

    මහින්දගේ 2nd term එක. corruption, හොරකම, nepotism & ණයට අරන් හරියට ආර්ථික වශයෙන් ප්‍රයෝජනයක් තියෙන දේවල් වලට ආයෝජනය කරේ නෑ. තාම හිතා ගන්න බෑ පොර fail උන විදිහ.

    JR මගේ pick එකේ තියෙනවා.

    මටත් හිතෙන්නේ අපි ගත්තු වැරදීම තීරණ වලින් එකක් කියල බණ්ඩා සිංහල විතරක් ජාතික භාෂාව කරපු එකෙ. එහෙම නොවුනානම් සමහර විට ltte එක නැතිවෙන්න තිබ්බා, JR ට කලු ජූලියක් හදන්න බැරි වෙන්න තිබ්බා. just my thoughts. :baffled:
    Agama kiyana eka ayin Kala nam 50% prashna wisadenawa. Mun ekale idanma kale minissu awussapu eka.
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,706
    1
    14,256
    113
    බලය ලැබුනම එහෙම තමයි ඕන එකෙක් ලංකාවේ .
    ගැටලුව තිබ්බෙ ඒකමතික තිරන ශනිකව ක්‍රියාකිරීමට යෑම සහ විද්වත් යයි සිත සිටි වපසරිය ගොන්නුන් වීම..
    කාබනික ප්‍රශ්නේ උනත් ඇයි එහෙනම් මහින්ද මල්ලිව දැනුවත් නොකලේ ඒක දිගුකාලින ප්‍රොසෙස් එකක් කියලා..?
    power එක හම්බ උනාම handle කරගන්න skill එක තියෙන්න ඕනේ. අනිත් එක leader කෙනෙක් උනාම man management පුළුවන් වෙන්න ඕනේ. මහින්ද , ගෝට දෙන්නගෙම වටේ තිබ්බ ගොඩක් දේවල් එක වගේ , එකම වෙනස මනුස්සයා විතරයි. අනිත් එක මහින්ද යුද්දේ කරපු කාලේ ගෝටට වඩා challengeable. ඔතන තියෙන ප්‍රශ්නෙ ඇයි ඌට support එකක් හම්බ වුනේ නැත්තේ කියන එක.

    ඒ සමකාලීනව වගේ ඉන්දියාව හින්දි ඉන්ග්‍රීසි දෙකම රාජ්‍ය භාශාව කරගද්දි ඇයි අපිට ඒ ආදර්ශෙ ගන්න බැරි උනේ
    Agama kiyana eka ayin Kala nam 50% prashna wisadenawa. Mun ekale idanma kale minissu awussapu eka.
    ඒ කාලේ ඉදන්ම කොටවල, ජාති ආලේ පෙන්නල රවට්ටලා චන්දේ ගත්ත එක තමයි බලන් ගියාම මුන් කරලා තියෙන්නේ. බණ්ඩා පොරගේ ළමයිට english medium වලින් ඉගෙන ගන්න ඒරොප්පේ යවන ගමන් මෙහෙ උන්ට කෙලියා. හැම එකාම ඉගෙන ගත්තොත් පොල් ගහක වත් නග්ග ගන්න මනුස්සයෙක් නැති වෙයි කියල පොර කිව්ව කියල අහල තියෙනවා.

    විවාදයක් නැහැ රනිල්ගෙ..රනිල් දන්නෙ වික්කා කෑවා විතරයි. මහින්ද අනිත් මෑන්, රටම පවුල සතු දේපලක් විදිහට දකින්නෙ. ප්‍රේමදාස විතරයි ගාමන්ට් හරි හදලා ආදායම් මාර්ග හැදුවෙ.
    Ranilලුත් follow කරේ JR ගේ තියරියම තමයි. JR විවෘත ආර්ථිකය ගෙනාවාට හැබැයි ඌ එක යම්කිසි පාලනයකින් කරේ නැහැ. ඉන්දියාව එහෙම open economy policy උන්ගේ රටට apply කරපු හැටි බලපන්. එකෙන් උනේ අපේ trade deficit එක වැඩි උන එක. රනිල් ඕක cover කර ගන්න කරේ විකුනපු එක. දැනුත් follow කැරෙන්නේ same old theory එක. ප්‍රේමදාස නම් වැඩක් කරා හැබැයි උගේ කාලේ තමයි ඇතුලේ තිබ්බ case නිසා ගාමිණි, ලලිත් වගේ හිටිය හොදම සෙට් එකට කෙළ වෙලා රනිල්ට power එක ගියේ.
     
    • Sad
    Reactions: Tricle_Buwa

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,603
    125,057
    113
    දෙහිවල
    power එක හම්බ උනාම handle කරගන්න skill එක තියෙන්න ඕනේ. අනිත් එක leader කෙනෙක් උනාම man management පුළුවන් වෙන්න ඕනේ. මහින්ද , ගෝට දෙන්නගෙම වටේ තිබ්බ ගොඩක් දේවල් එක වගේ , එකම වෙනස මනුස්සයා විතරයි. අනිත් එක මහින්ද යුද්දේ කරපු කාලේ ගෝටට වඩා challengeable. ඔතන තියෙන ප්‍රශ්නෙ ඇයි ඌට support එකක් හම්බ වුනේ නැත්තේ කියන එක.
    challengeable චරිතයක් ගේ ඇතුලෙම ඇහැට පේනකොට, ඇයි එහෙනම් නන්දේ වැටුනේ?
    එතකොට අපිට හිතන්න වෙනව, පරිනත තැනකින් එන පණිවිඩයක් කනකට ගත්තේ නැත කියලා. සරලවම උද්දචච.
    JR ගෙන් පස්සේ අසීමිත බලයක්. විස්කිට ඔච්චර බලයක් තිබ්බේ නැහැ. මහින්ද කන ලගින් 2005. රැල්ලක් එක්ක නන්දේ ෆේල්. පරිනත වපසරියක් එක්ක නන්දෙ ෆේල්. පරිනත පිරිසක් සමග නන්දෙ ෆේල්.

    තනතුරට එන්න කලින් අපි උනත් දැනගන්න ඕන එකේ scope එක. වැඩක් පටන්ගන්න කලින් එකේ කොන. නැත්නම් කොමාව දාන්න ඕන තැන. උඩින් ආවත්, තමන් මහන්සියෙන් ආවත් scope එක ගැන දැනුමක් තියෙන්නේ ඕන. මේක රටක්. නන්දෙගේ වේදිකාව "අපිට දෙන්න, අපි කොරන්නම්"

    ඒකයි මම කියුවේ අපි ලගදීම මේ නුලට ආයේ එනවා මචන්.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල

    යු ඇන් පී කාරයො කරපු දේවල් විතරයි මේ රටේ හොඳ දෙකට කියලා ඉතිරි උනේ.. :ROFLMAO: :ROFLMAO: ප්‍රේමදාස ජෙප්පෝ ටිකම හාන්සි කර මාදිද?​

    රනිල් ලා, JR ලා, ප්‍රේමදාස ලා එක්ක හැරෙන්න වත් පුළුවන් උණද අනිත් වල් බූරුවන්ට...​

    කැරි LTTE කාරයො යු ඇන් පී කාරයො ටික මැරුවෙනැත්තම්. අද මේවා මෙහෙම නෙමේ තියෙන්නේ..​

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,004
    15,488
    113
    New Zealand
    JR තමයි, ඌ තමයි ලොකු විනාස ගොඩකට හේතුව

    ප්‍රේමදාස, මහින් ද කියන්නේ මොන වැරදි තිබ්බත් රටට දැනෙන ලොකු වෙනසක් කරපු නායකයෝ දෙන්නේ. ඒ අතරින් මහින් දකියන්නේ පට්ට ලක් එකක් තිබුන, ඒක වටේ හිටපු බේසික් පුතාලත ජෝගි නටන්න දීලා විනාස කර ගත්තු නායකයෙක්.
    හොදට තිබ්බු රට මේ තත්ත්වෙට එන්න මුල්ම අඩිතාලම දැමෙමෙ මෛතී බේසිකයා.
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    චන්ද්‍රිකා තමයි ආර්ථිකේට වැඩිම හානියක් කරේ ලංකාවේ එක දිගට වැඩිම පවර් කට් එකත් අවේ චන්ද්‍රිකාගේ පලවෙනි දුරකාලයේ කලින් ආණ්ඩුවලින් කරලා තිබ්බ ප්‍රජෙක්ට් සහා රපියල කලින් ශක්තිමත් සහා කොරනා වගේ වසංගතයක් අවේ නැති නිසා ගෝටට වගේ කෙල වුනේනැ.නැත්තම ගෝටට එහාට කෙලවෙන්නේ ගෝටාට අඩුම කොරෝනා අව නිසා වැරදුනා කියන්න හරි පුළුවන් චන්ද්‍රිකා තමයි අන්තිම වැරදි පාලන ත්‍ර්න්තයක් හදලා රට වල පල්ලට යවන්න ගියේ හොදම උදා හරනේ යාපනේ කොටුව යුද්දේ 30000 කට වඩා ආරමි එකේ හිර වෙලා ඉද්දි යටත් වෙන්න කියලා ඔඩර් එක ගහන්න ගිය ජානාදීපති අනුරුද්ද රත්වත්තේ හිටියේ නැත්තම් යුද්දේ ලොකුම පාරජේ වෙන්නේ එදා අනුරුද්ද රත්වත්තේ තමයි බැනලා විරුද්ද වෙලා මල්ටි බැරල් ගෙනත් කොටු වෙලා හිටපු අය බේර ගත්තේ එක නිසා තමයි ලොහාන් මොන පිස්සු නැටුවත් නුවර චන්ද තියෙන්නේ අර පවුල් වල අය තාම චන්දෙ දෙනවා.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,300
    26,809
    113
    Kandy
    නන්දෙව leader කෙනෙක් විදිහට groom කරපු නැති එක ඇත්ත. ඒක නිසා ඌට exp නෑ කියන්න පුළුවන්. ඒ උනාට පොරගේ වටේම හිටියේ හොදටම අත්දැකීම් තිබ්බ අය. මහින්ද අගමැති, පාර්ලිමන්තුවේ 2/3ක බලයක් එහම තියෙද්දිත් පොර fail උනේ. පොරට හොද support එකක් හම්බ උනේ නෑ.

    මහින්දගේ 2nd term එක. corruption, හොරකම, nepotism & ණයට අරන් හරියට ආර්ථික වශයෙන් ප්‍රයෝජනයක් තියෙන දේවල් වලට ආයෝජනය කරේ නෑ. තාම හිතා ගන්න බෑ පොර fail උන විදිහ.

    JR මගේ pick එකේ තියෙනවා.

    මටත් හිතෙන්නේ අපි ගත්තු වැරදීම තීරණ වලින් එකක් කියල බණ්ඩා සිංහල විතරක් ජාතික භාෂාව කරපු එකෙ. එහෙම නොවුනානම් සමහර විට ltte එක නැතිවෙන්න තිබ්බා, JR ට කලු ජූලියක් හදන්න බැරි වෙන්න තිබ්බා. just my thoughts. :baffled:
    ඔව් එහෙම උනේ නැතිනම් කලුජූලියක් නෑ යුද්දයක් නෑ ජේවීපි එකක් නෑ තරුන තරුනියෝ දාස් ගනන් මැරෙන්නේ නෑ .එහෙනම් මයිනට ඉවර කරන්න යුද්දයක් නෑ එහෙනම් මයිනට සුද්ද කරන්නත් වෙන්නේ නෑ එහෙනම් ගෝට ජනාධිපති වෙන්නෙත් නෑ එහෙනම් ලංකාවේ මිනිස්සුත් හොදට ඉංග්‍රීසි කතා කරගෙන ඉන්නවා
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,689
    8,380
    113
    මහින්දට තමයි සුපිරිම චාන්ස් එකක් ආවේ මේ රට හදනව නං
    ඊට පස්සේ ඌම තමයි මේ රට සුපිරිම විදිහට විනාසත් කරේ

    සිරාවට මිනිහා යුද්දෙන් පස්සේ හොරා කෑවේ නැත්තම් රාජපක්ෂලාට සැහෙන කැලයක් බලයේ ඉන්න තිබ්බ. උන් හොරා කන ගානට මිනිස්සු චන්දේ දෙයි කියල හිතුවේ.

    පාස්කුවත් විකුණන කන්න තරම් සක්කිලියෙක් උනා අන්තිමට
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඒ සමකාලීනව වගේ ඉන්දියාව හින්දි ඉන්ග්‍රීසි දෙකම රාජ්‍ය භාශාව කරගද්දි ඇයි අපිට ඒ ආදර්ශෙ ගන්න බැරි උනේ
    බණ්ඩා කළේ බලය ගන්න වෙනම උපක්‍රමයක් පාවිච්චි කරපු එක.
    ඒ කාලෙ ඉංග්‍රීසි පුලුවන්, උගත් ,වංශවත් රදළ එවුන් අතේ තමයි බලය තිබ්බෙ. ඒ උනාට rate බහුතරය ඉතින් නූගත් ගොං බයියෝ.

    බණ්ඩා කරේ කෝට් එකෙන් රෙද්ද බැනියමට බැහැලා, සඟ වෙද ගුරු ගොවි කම්කරු එවුන් පාර්ලිමේන්තු යන්නෙ ඕනෙ බලය ගන්න ඕනෙ කියලා රටේ එවුන් කුපිත කරපු එක. ඌට පුලුවන් උනා බයියන්ව ගානට අන්ඳවා ගන්න. ඌ සිංහල රාජ්‍ය භාෂාව කරේ එකක් ඉංග්‍රීසි පැලැන්තියට රිද්දන්න. අනික ඒ කාලෙ රාජ්‍ය සේවයේ ඉහළ හිටපු දෙමළුන්ව එලවන්න.

    ප්‍රේමදාස නම් වැඩක් කරා හැබැයි උගේ කාලේ තමයි ඇතුලේ තිබ්බ case නිසා ගාමිණි, ලලිත් වගේ හිටිය හොදම සෙට් එකට කෙළ වෙලා රනිල්ට power එක ගියේ.
    මේකට මම පොත් පත් කියවලා දැනගත්තු දේවල් ටිකක් ඇඩ් කරන්නම්.
    මම හිතන්නේ ජේ ආර් පප්පාත් කොරන්න හැදුවේ පරපුරේ උරුමකරු, රනිල්, හැදිලා එනකම් පක්සෙ අල්ලගෙන ඉන්න.

    ජේ. ආර්. ගේ යටිපෙළ ප්‍රධාන කණු තුනක් හිටියා. ලලිත් , ගාමිණී, ප්‍රේමදාස. මේ අතරින් උගත් දක්ෂ එවුන් දෙන්නා උනේ ලලිත් හා ගාමිණී. කතාවත් තියෙනවා ප්‍රේමදාසට ජේ.ආර්. අගමෑති කම දුන්නෙත් තමුන්ගේ තනතුරට අඩුම තර්ජ්නයක් තියෙන්නෙ මිනිහගෙන් කියලා හිතලලු.

    1989 ඡන්දෙත් ජේ.ආර්. ඉල්ලන්න ඉඳලා තියෙන්නෙ. ඒත් කපටි කමෙන් පක්ෂ කට්ටියව ප්‍රේමදාස නම්මගෙන හිටපු නිසා ජේ.ආර්.ට පහුබහින්න උනාලු. ඒකත් අර චන්ද්‍රිකාගෙන් බලෙන් මහින්දට අපේක්ෂකකම ගත්තා වගේ 2005දි.

    ජනපති වෙච්චි ගමන් මූ කරලා තියෙන්නෙ ඌට වඩා සුදුසුකම් තිබ්බ ලලිත් ගාමිණී කපන එක. ඊටපස්සෙ ඒ මිනිස්සු රාජාලියාව හදාගන්නවා.කතාවක් තියෙනවා ලලිත්ව මැරුවෙත් ප්‍රේමෙ කියලා.
    ------ Post added on Sep 16, 2024 at 1:02 AM
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,061
    8,363
    113
    මෑත අතීතය ගැන කතා කරනව නම් මම හිතන්නෙ යහපාලනය. ඒකෙන් රට එකතැන ලැග්ගා අවුරුදු 5ක්ම. ලංකාවෙ කඩා වැටීමේ වේගය හොඳටම වැඩි උනේ එතැනින්. මම විශ්වාස කරනව 2014 මහින්ද ලක්ෂෙයක් වගේ ඡන්ද ගානකින් දිනුව නම්, ඉතාම තියුණු සටනකින් දිනුව නම් තත්වෙ ගොඩක් වෙනස් වෙයි කියල. එහෙනම් බයටම ඉතුරු අවුරුදු 5 මොනවහරි දෙයක් කරන්න තිබ්බ. මොකද ඌට තිබ්බෙ රජ පිස්සුව ගහල, ඇති වෙන්න ජනවරම තියේ කියල හිතාගෙන හිටියෙ, ඒකයි පැරදුනාම එච්චර ෂොක් උනේ, පැරදෙයි කියල හිතුවෙම නෑ. එදා අර වගේ තියුණු තරඟයකින් පැරදුනා නම් තත්වෙ වෙනස් වෙන්න තිබ්බ කියල හිතෙනව. මේක මට හිතෙන දෙයක් විතරයි එහෙම නොවෙන්නත් ඉඩ තිබ්බ.

    පොන්න නන්දයා. පට්ටම වීක් ඩයල් එකක්
    ඔව් මේකත් ඇත්ත. උගේ පිටින් හැමෝම කරපුව ගියා, ඒත් ඌට ඒක හැන්ඩ්ල් කරගන්න ගටක් තිබ්බෙ නෑ. අඩුම තරමෙ ජාතික ආරක්ෂාව තහවුරු කරනව කියල විශ්වාසෙ තියල ඡන්දය දීපු මිනිස්සුන්ටවත් සාධාරණයක් කරගන්න බැරි උනා. ගෙවල් ගිනි තියල, මිනී මරාගනිද්දි ඔහේ බලන් හිටිය කොන්ද පණ නැතුව.
    ------ Post added on Sep 16, 2024 at 1:47 AM
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,797
    113
    ඔව් මේකත් ඇත්ත. උගේ පිටින් හැමෝම කරපුව ගියා, ඒත් ඌට ඒක හැන්ඩ්ල් කරගන්න ගටක් තිබ්බෙ නෑ. අඩුම තරමෙ ජාතික ආරක්ෂාව තහවුරු කරනව කියල විශ්වාසෙ තියල ඡන්දය දීපු මිනිස්සුන්ටවත් සාධාරණයක් කරගන්න බැරි උනා. ගෙවල් ගිනි තියල, මිනී මරාගනිද්දි ඔහේ බලන් හිටිය කොන්ද පණ නැතුව.
    නන්දයට රෙද්දෙ රීගෙන පස්ස දොරින් රටින් පනින්න වෙන තත්වෙට වැටෙනකම් උබල මොනාද බන් කරේ. ඒ දවස්වල ඌ මිග් වලින් හොරාකාපුවා අල්ලන්න යනකොට මයිලකට වත් අත තියන්න දෙන්නෑ කියාගෙන ඉඳපු පුන්නක්කුවො නේද උබල? උබලට මොකෑ උනේ?
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,061
    8,363
    113
    නන්දයට රෙද්දෙ රීගෙන පස්ස දොරින් රටින් පනින්න වෙන තත්වෙට වැටෙනකම් උබල මොනාද බන් කරේ. ඒ දවස්වල ඌ මිග් වලින් හොරාකාපුවා අල්ලන්න යනකොට මයිලකට වත් අත තියන්න දෙන්නෑ කියාගෙන ඉඳපු පුන්නක්කුවො නේද උබල? උබලට මොකෑ උනේ?
    මම මෙතැන ඡන්දය දීපු මිනිස්සුන්ට සාධාරණයක් කරගන්න බැරි උනා කියල අදහස් කරේ මූව ගේන්න ලොකුම හේතුවක් පාස්කු ප්‍රහාරය වෙලාවෙ රටේ නැති උන ජාතික ආරක්ෂාව. ඒක තමයි මූට ඡන්දෙ දෙන්න ප්‍රධානම හේතුවක් උනේ. ඌට පොදුවේ රටේ ජාතික ආරක්ෂාවවත් පරිස්සම් කරගන්න බැරි උනා කියල කිව්වෙ උගේ පාලන සමයෙ. නැතුව බයියො ආරක්ෂා කරගන්න බැරි උනා කියල නෙමෙයි මම කිව්වෙ.