විවාදයක් නැහැ රනිල්ගෙ..රනිල් දන්නෙ වික්කා කෑවා විතරයි. මහින්ද අනිත් මෑන්, රටම පවුල සතු දේපලක් විදිහට දකින්නෙ. ප්‍රේමදාස විතරයි ගාමන්ට් හරි හදලා ආදායම් මාර්ග හැදුවෙ.
Agama kiyana eka ayin Kala nam 50% prashna wisadenawa. Mun ekale idanma kale minissu awussapu eka.නන්දෙව leader කෙනෙක් විදිහට groom කරපු නැති එක ඇත්ත. ඒක නිසා ඌට exp නෑ කියන්න පුළුවන්. ඒ උනාට පොරගේ වටේම හිටියේ හොදටම අත්දැකීම් තිබ්බ අය. මහින්ද අගමැති, පාර්ලිමන්තුවේ 2/3ක බලයක් එහම තියෙද්දිත් පොර fail උනේ. පොරට හොද support එකක් හම්බ උනේ නෑ.
මහින්දගේ 2nd term එක. corruption, හොරකම, nepotism & ණයට අරන් හරියට ආර්ථික වශයෙන් ප්‍රයෝජනයක් තියෙන දේවල් වලට ආයෝජනය කරේ නෑ. තාම හිතා ගන්න බෑ පොර fail උන විදිහ.
JR මගේ pick එකේ තියෙනවා.
මටත් හිතෙන්නේ අපි ගත්තු වැරදීම තීරණ වලින් එකක් කියල බණ්ඩා සිංහල විතරක් ජාතික භාෂාව කරපු එකෙ. එහෙම නොවුනානම් සමහර විට ltte එක නැතිවෙන්න තිබ්බා, JR ට කලු ජූලියක් හදන්න බැරි වෙන්න තිබ්බා. just my thoughts.![]()
බලය ලැබුනම එහෙම තමයි ඕන එකෙක් ලංකාවේ .
power එක හම්බ උනාම handle කරගන්න skill එක තියෙන්න ඕනේ. අනිත් එක leader කෙනෙක් උනාම man management පුළුවන් වෙන්න ඕනේ. මහින්ද , ගෝට දෙන්නගෙම වටේ තිබ්බ ගොඩක් දේවල් එක වගේ , එකම වෙනස මනුස්සයා විතරයි. අනිත් එක මහින්ද යුද්දේ කරපු කාලේ ගෝටට වඩා challengeable. ඔතන තියෙන ප්‍රශ්නෙ ඇයි ඌට support එකක් හම්බ වුනේ නැත්තේ කියන එක.ගැටලුව තිබ්බෙ ඒකමතික තිරන ශනිකව ක්‍රියාකිරීමට යෑම සහ විද්වත් යයි සිත සිටි වපසරිය ගොන්නුන් වීම..
කාබනික ප්‍රශ්නේ උනත් ඇයි එහෙනම් මහින්ද මල්ලිව දැනුවත් නොකලේ ඒක දිගුකාලින ප්‍රොසෙස් එකක් කියලා..?
ඒ සමකාලීනව වගේ ඉන්දියාව හින්දි ඉන්ග්‍රීසි දෙකම රාජ්‍ය භාශාව කරගද්දි ඇයි අපිට ඒ ආදර්ශෙ ගන්න බැරි උනේ
ඒ කාලේ ඉදන්ම කොටවල, ජාති ආලේ පෙන්නල රවට්ටලා චන්දේ ගත්ත එක තමයි බලන් ගියාම මුන් කරලා තියෙන්නේ. බණ්ඩා පොරගේ ළමයිට english medium වලින් ඉගෙන ගන්න ඒරොප්පේ යවන ගමන් මෙහෙ උන්ට කෙලියා. හැම එකාම ඉගෙන ගත්තොත් පොල් ගහක වත් නග්ග ගන්න මනුස්සයෙක් නැති වෙයි කියල පොර කිව්ව කියල අහල තියෙනවා.Agama kiyana eka ayin Kala nam 50% prashna wisadenawa. Mun ekale idanma kale minissu awussapu eka.
Ranilලුත් follow කරේ JR ගේ තියරියම තමයි. JR විවෘත ආර්ථිකය ගෙනාවාට හැබැයි ඌ එක යම්කිසි පාලනයකින් කරේ නැහැ. ඉන්දියාව එහෙම open economy policy උන්ගේ රටට apply කරපු හැටි බලපන්. එකෙන් උනේ අපේ trade deficit එක වැඩි උන එක. රනිල් ඕක cover කර ගන්න කරේ විකුනපු එක. දැනුත් follow කැරෙන්නේ same old theory එක. ප්‍රේමදාස නම් වැඩක් කරා හැබැයි උගේ කාලේ තමයි ඇතුලේ තිබ්බ case නිසා ගාමිණි, ලලිත් වගේ හිටිය හොදම සෙට් එකට කෙළ වෙලා රනිල්ට power එක ගියේ.විවාදයක් නැහැ රනිල්ගෙ..රනිල් දන්නෙ වික්කා කෑවා විතරයි. මහින්ද අනිත් මෑන්, රටම පවුල සතු දේපලක් විදිහට දකින්නෙ. ප්‍රේමදාස විතරයි ගාමන්ට් හරි හදලා ආදායම් මාර්ග හැදුවෙ.
challengeable චරිතයක් ගේ ඇතුලෙම ඇහැට පේනකොට, ඇයි එහෙනම් නන්දේ වැටුනේ?power එක හම්බ උනාම handle කරගන්න skill එක තියෙන්න ඕනේ. අනිත් එක leader කෙනෙක් උනාම man management පුළුවන් වෙන්න ඕනේ. මහින්ද , ගෝට දෙන්නගෙම වටේ තිබ්බ ගොඩක් දේවල් එක වගේ , එකම වෙනස මනුස්සයා විතරයි. අනිත් එක මහින්ද යුද්දේ කරපු කාලේ ගෝටට වඩා challengeable. ඔතන තියෙන ප්‍රශ්නෙ ඇයි ඌට support එකක් හම්බ වුනේ නැත්තේ කියන එක.
ඔව් එහෙම උනේ නැතිනම් කලුජූලියක් නෑ යුද්දයක් නෑ ජේවීපි එකක් නෑ තරුන තරුනියෝ දාස් ගනන් මැරෙන්නේ නෑ .එහෙනම් මයිනට ඉවර කරන්න යුද්දයක් නෑ එහෙනම් මයිනට සුද්ද කරන්නත් වෙන්නේ නෑ එහෙනම් ගෝට ජනාධිපති වෙන්නෙත් නෑ එහෙනම් ලංකාවේ මිනිස්සුත් හොදට ඉංග්‍රීසි කතා කරගෙන ඉන්නවානන්දෙව leader කෙනෙක් විදිහට groom කරපු නැති එක ඇත්ත. ඒක නිසා ඌට exp නෑ කියන්න පුළුවන්. ඒ උනාට පොරගේ වටේම හිටියේ හොදටම අත්දැකීම් තිබ්බ අය. මහින්ද අගමැති, පාර්ලිමන්තුවේ 2/3ක බලයක් එහම තියෙද්දිත් පොර fail උනේ. පොරට හොද support එකක් හම්බ උනේ නෑ.
මහින්දගේ 2nd term එක. corruption, හොරකම, nepotism & ණයට අරන් හරියට ආර්ථික වශයෙන් ප්‍රයෝජනයක් තියෙන දේවල් වලට ආයෝජනය කරේ නෑ. තාම හිතා ගන්න බෑ පොර fail උන විදිහ.
JR මගේ pick එකේ තියෙනවා.
මටත් හිතෙන්නේ අපි ගත්තු වැරදීම තීරණ වලින් එකක් කියල බණ්ඩා සිංහල විතරක් ජාතික භාෂාව කරපු එකෙ. එහෙම නොවුනානම් සමහර විට ltte එක නැතිවෙන්න තිබ්බා, JR ට කලු ජූලියක් හදන්න බැරි වෙන්න තිබ්බා. just my thoughts.![]()
මහින්දට තමයි සුපිරිම චාන්ස් එකක් ආවේ මේ රට හදනව නං
ඊට පස්සේ ඌම තමයි මේ රට සුපිරිම විදිහට විනාසත් කරේ
බණ්ඩා කළේ බලය ගන්න වෙනම උපක්‍රමයක් පාවිච්චි කරපු එක.ඒ සමකාලීනව වගේ ඉන්දියාව හින්දි ඉන්ග්‍රීසි දෙකම රාජ්‍ය භාශාව කරගද්දි ඇයි අපිට ඒ ආදර්ශෙ ගන්න බැරි උනේ
මේකට මම පොත් පත් කියවලා දැනගත්තු දේවල් ටිකක් ඇඩ් කරන්නම්.ප්‍රේමදාස නම් වැඩක් කරා හැබැයි උගේ කාලේ තමයි ඇතුලේ තිබ්බ case නිසා ගාමිණි, ලලිත් වගේ හිටිය හොදම සෙට් එකට කෙළ වෙලා රනිල්ට power එක ගියේ.
ඔව් මේකත් ඇත්ත. උගේ පිටින් හැමෝම කරපුව ගියා, ඒත් ඌට ඒක හැන්ඩ්ල් කරගන්න ගටක් තිබ්බෙ නෑ. අඩුම තරමෙ ජාතික ආරක්ෂාව තහවුරු කරනව කියල විශ්වාසෙ තියල ඡන්දය දීපු මිනිස්සුන්ටවත් සාධාරණයක් කරගන්න බැරි උනා. ගෙවල් ගිනි තියල, මිනී මරාගනිද්දි ඔහේ බලන් හිටිය කොන්ද පණ නැතුව.පොන්න නන්දයා. පට්ටම වීක් ඩයල් එකක්
නන්දයට රෙද්දෙ රීගෙන පස්ස දොරින් රටින් පනින්න වෙන තත්වෙට වැටෙනකම් උබල මොනාද බන් කරේ. ඒ දවස්වල ඌ මිග් වලින් හොරාකාපුවා අල්ලන්න යනකොට මයිලකට වත් අත තියන්න දෙන්නෑ කියාගෙන ඉඳපු පුන්නක්කුවො නේද උබල? උබලට මොකෑ උනේ?ඔව් මේකත් ඇත්ත. උගේ පිටින් හැමෝම කරපුව ගියා, ඒත් ඌට ඒක හැන්ඩ්ල් කරගන්න ගටක් තිබ්බෙ නෑ. අඩුම තරමෙ ජාතික ආරක්ෂාව තහවුරු කරනව කියල විශ්වාසෙ තියල ඡන්දය දීපු මිනිස්සුන්ටවත් සාධාරණයක් කරගන්න බැරි උනා. ගෙවල් ගිනි තියල, මිනී මරාගනිද්දි ඔහේ බලන් හිටිය කොන්ද පණ නැතුව.
මම මෙතැන ඡන්දය දීපු මිනිස්සුන්ට සාධාරණයක් කරගන්න බැරි උනා කියල අදහස් කරේ මූව ගේන්න ලොකුම හේතුවක් පාස්කු ප්‍රහාරය වෙලාවෙ රටේ නැති උන ජාතික ආරක්ෂාව. ඒක තමයි මූට ඡන්දෙ දෙන්න ප්‍රධානම හේතුවක් උනේ. ඌට පොදුවේ රටේ ජාතික ආරක්ෂාවවත් පරිස්සම් කරගන්න බැරි උනා කියල කිව්වෙ උගේ පාලන සමයෙ. නැතුව බයියො ආරක්ෂා කරගන්න බැරි උනා කියල නෙමෙයි මම කිව්වෙ.නන්දයට රෙද්දෙ රීගෙන පස්ස දොරින් රටින් පනින්න වෙන තත්වෙට වැටෙනකම් උබල මොනාද බන් කරේ. ඒ දවස්වල ඌ මිග් වලින් හොරාකාපුවා අල්ලන්න යනකොට මයිලකට වත් අත තියන්න දෙන්නෑ කියාගෙන ඉඳපු පුන්නක්කුවො නේද උබල? උබලට මොකෑ උනේ?