⏫කාගේ පාලනේද ලොකුම වස්තිය? ඒ ඇයි? 🤔❌

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113
    මම මෙතැන ඡන්දය දීපු මිනිස්සුන්ට සාධාරණයක් කරගන්න බැරි උනා කියල අදහස් කරේ මූව ගේන්න ලොකුම හේතුවක් පාස්කු ප්‍රහාරය වෙලාවෙ රටේ නැති උන ජාතික ආරක්ෂාව. ඒක තමයි මූට ඡන්දෙ දෙන්න ප්‍රධානම හේතුවක් උනේ. ඌට පොදුවේ රටේ ජාතික ආරක්ෂාවවත් පරිස්සම් කරගන්න බැරි උනා කියල කිව්වෙ උගේ පාලන සමයෙ. නැතුව බයියො ආරක්ෂා කරගන්න බැරි උනා කියල නෙමෙයි මම කිව්වෙ.
    මිනිස්සුන්ගෙ මෝඩකමට ඌ මොනා කරන්නද. තමන්ට තමන් දඬුවම් කරගන්න බෑනේ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    හැම එකාම එකෙකුට එකෙක් නොදෙවෙනි විදියට ෆේල් වෙලා තියෙද්දි මේක ටිකක් හිතන්න ඕන ප්‍රශ්නයක්.

    හැබැයි මුලින්ම කෙළවපු උන් තමයි අවුල්ම. ඒ කිව්වෙ JR, ප්‍රේමදාස කියන අය. මොකද උන් කෙළවපු එකේ ඉෆෙක්ට් එක දිගටම බලපාන නිසා. වෙනස් කරන එක පට්ටම අමාරු වැඩක්.

    මෙච්චර කෙළවපු එකෙන් ගොඩගන්න පුලුවන් උනොත් අන්න ඌ තමා අවිවාදයෙන්ම සුපිරිම වැඩ්ඩා.
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    1. මෙයිත්‍රිපාල
    2. මහින්ද
    3. නන්දේ

    හැම එකාම එකෙකුට එකෙක් නොදෙවෙනි විදියට ෆේල් වෙලා තියෙද්දි මේක ටිකක් හිතන්න ඕන ප්‍රශ්නයක්.

    හැබැයි මුලින්ම කෙළවපු උන් තමයි අවුල්ම. ඒ කිව්වෙ JR, ප්‍රේමදාස කියන අය. මොකද උන් කෙළවපු එකේ ඉෆෙක්ට් එක දිගටම බලපාන නිසා. වෙනස් කරන එක පට්ටම අමාරු වැඩක්.

    මෙච්චර කෙළවපු එකෙන් ගොඩගන්න පුලුවන් උනොත් අන්න ඌ තමා අවිවාදයෙන්ම සුපිරිම වැඩ්ඩා.
    මහින්ද ගොඩ දැම්මා නේ. ඊට පස්සේ ඊට වඩා කෙලේවැවා

    2010 සොසල් මිඩීයා මේ වගේ තිබ්බා නම් මීට වඩා තත්වේ වෙනස් වෙන්න පුළුවන්.
    ------ Post added on Sep 16, 2024 at 5:39 AM
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    1. මෙයිත්‍රිපාල
    2. මහින්ද
    3. නන්දේ


    මහින්ද ගොඩ දැම්මා නේ. ඊට පස්සේ ඊට වඩා කෙලේවැවා

    2010 සොසල් මිඩීයා මේ වගේ තිබ්බා නම් මීට වඩා තත්වේ වෙනස් වෙන්න පුළුවන්.
    ------ Post added on Sep 16, 2024 at 5:39 AM

    මහින්ද ගොඩ දාපු ලබ්බක් තියේද බන් යුද්දෙ ඇර?

    ඌ ගොඩ දැම්මෙ නෑ තිබුණට වඩා කෙළවපු එකයි කරේ. දැන් ඉන්න උන්ට රට ගොඩගන්න එක තව අමාරු කරා ඕකා. යුද්දෙ ගොඩ දාපු එකට ලකුණු වැටෙන නිසා ෂේප් වෙලා ඉන්නවා.

    නැත්තං කොච්චර හානියක් කරාද ඕකා.
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    JRJ and Ranil

    JRJ - Destroyed or sold all the local producers that came up during the Sirima time. Flooded the market with foreign imports. Made our country dependent upon imports. Brought in a constitution that gave unlimited powers to the president. Caused 83 riots which sent the country in to a 30 year old war

    Ranil - Sold our strategic resources, like the Hambantota port. Raised the most number of unservisable bonds. Made Sri Lanka fall in to a severe debt, and subsequent economic bankruptcy. Caused April Church bombings by neglecting national security. Almost gave 2/3rd of Sri Lanka to Prabhakaran through ISGA. Caused Millennium city massacre- which destroyed our military intelligence by LTTE. Scams - CB bond scam, VFA Scam, Andani win power scam. Ranil is the worst traitor Sri Lanka has ever seen.

    Common factor - both are related (uncle and nephew)
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    මහින්ද ගොඩ දාපු ලබ්බක් තියේද බන් යුද්දෙ ඇර?

    ඌ ගොඩ දැම්මෙ නෑ තිබුණට වඩා කෙළවපු එකයි කරේ. දැන් ඉන්න උන්ට රට ගොඩගන්න එක තව අමාරු කරා ඕකා. යුද්දෙ ගොඩ දාපු එකට ලකුණු වැටෙන නිසා ෂේප් වෙලා ඉන්නවා.

    නැත්තං කොච්චර හානියක් කරාද ඕකා.
    යුද්දෙ තිබ්බත් ආර්ථිකේ ලොකු අවුලක් නැහැ නේ බං 2010 ඉදන් තමයි මුන් මෙගා විදියට කෙලවන්න ගත්තේ
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    1. JR
    2. Mahinda
    3. Ranil

    JR did the most damage.. brought thuggery to politics.. made Tamils second class citizens & created a civil war that cost the country billions and killed thousands..

    Mahinda not only the biggest robber.. but totally corrupting the entire system to an unrecoverable level

    There has always been corruption in the system, but Mahibda made it absolute.. Will never forgive him for that.
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    යුද්දෙ තිබ්බත් ආර්ථිකේ ලොකු අවුලක් නැහැ නේ බං 2010 ඉදන් තමයි මුන් මෙගා විදියට කෙලවන්න ගත්තේ

    ප්‍රතිඵල අවුරුද්දෙන් දෙකෙන් බලන්න ගෝතබායි වගේ අමන ගොං වැඩ කරන්න ඕන.

    මයිනලා කරපු ඒවයෙ ප්‍රතිඵල ආවෙ පහුවෙලා. දැන් රනිල්ලා කරන ඒවයෙ ප්‍රතිඵල එන්නෙ ඊළඟ ආණ්ඩුවට.
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,257
    113

    තැරි බණ්ඩ තමා ලංකාව විනාසම කරේ.
    Bandaranayke
    Banda & uge gani
    ඔව් එහෙම උනේ නැතිනම් කලුජූලියක් නෑ යුද්දයක් නෑ ජේවීපි එකක් නෑ තරුන තරුනියෝ දාස් ගනන් මැරෙන්නේ නෑ .එහෙනම් මයිනට ඉවර කරන්න යුද්දයක් නෑ එහෙනම් මයිනට සුද්ද කරන්නත් වෙන්නේ නෑ එහෙනම් ගෝට ජනාධිපති වෙන්නෙත් නෑ එහෙනම් ලංකාවේ මිනිස්සුත් හොදට ඉංග්‍රීසි කතා කරගෙන ඉන්නවා

    tenor.gif

    Exactly! හරියටම උබ order එක හැදුවා. මටත් ඕකම හිහිලා තියෙනවා.
    එහෙම උනා නම් English medium වලින් education continue වෙනවා එහෙනම් මේ language barrier එකක් නැති වෙනවා. එහෙම උනා නම් සමහර විට අපි මිට වඩා ටිකක් උඩ level එකක ඉන්න තිබ්බා.

    මේකට මම පොත් පත් කියවලා දැනගත්තු දේවල් ටිකක් ඇඩ් කරන්නම්.
    මම හිතන්නේ ජේ ආර් පප්පාත් කොරන්න හැදුවේ පරපුරේ උරුමකරු, රනිල්, හැදිලා එනකම් පක්සෙ අල්ලගෙන ඉන්න.

    ජේ. ආර්. ගේ යටිපෙළ ප්‍රධාන කණු තුනක් හිටියා. ලලිත් , ගාමිණී, ප්‍රේමදාස. මේ අතරින් උගත් දක්ෂ එවුන් දෙන්නා උනේ ලලිත් හා ගාමිණී. කතාවත් තියෙනවා ප්‍රේමදාසට ජේ.ආර්. අගමෑති කම දුන්නෙත් තමුන්ගේ තනතුරට අඩුම තර්ජ්නයක් තියෙන්නෙ මිනිහගෙන් කියලා හිතලලු.

    1989 ඡන්දෙත් ජේ.ආර්. ඉල්ලන්න ඉඳලා තියෙන්නෙ. ඒත් කපටි කමෙන් පක්ෂ කට්ටියව ප්‍රේමදාස නම්මගෙන හිටපු නිසා ජේ.ආර්.ට පහුබහින්න උනාලු. ඒකත් අර චන්ද්‍රිකාගෙන් බලෙන් මහින්දට අපේක්ෂකකම ගත්තා වගේ 2005දි.

    ජනපති වෙච්චි ගමන් මූ කරලා තියෙන්නෙ ඌට වඩා සුදුසුකම් තිබ්බ ලලිත් ගාමිණී කපන එක. ඊටපස්සෙ ඒ මිනිස්සු රාජාලියාව හදාගන්නවා.කතාවක් තියෙනවා ලලිත්ව මැරුවෙත් ප්‍රේමෙ කියලා.
    ------ Post added on Sep 16, 2024 at 1:02 AM

    ප්‍රේමදාස පොඩි තැනකින් ආපු නිසා කැපිලිත් තිබ්බා වෙන්න ඕනේ. කොහොම හරි ඔය කාලේ UNP එක ඇතුලේ තිබ්බ වලි සහ කොටි බෝම්බ නිසයි ඔය පක්ෂේ හිටිය හොදම cream එක වෙච්ච ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක වගේ සෙට් එකෙ නැති වෙලා අන්තීමට ඉතිරි උනේ රනිල් තමයි. ඔකේ ලලිත් ඇතුලත්මුදලිගේ murder එකට ප්‍රේමදාස සම්බන්දයි කියල තමයි ගොඩක් අය කියන්නේ. මේ video එක පොඩ්ඩක් බලපන්, මරු කතා ටිකක් තියෙනවා.



    2osama ගෙන් ප්‍රේමදාස ගෙන සෑහෙන විස්තර වගයක් දැන ගත්තා. මේකේ තව කතාවක් අහලා තියෙනවා ඒ දවස් වල ඩෙන්සිල් කොබ්බෑකඩුවගේ case එකටත් ප්‍රේමදාස සම්බන්දයි කියලා. බිම් බෝම්බෙට අහුවෙලා හෙලිකොප්ටර් එකෙන් අරන් එනකොට land කරන්න දුන්නේ නැති කතාවක්. any idea?