apita chandimal ekka fast open ekak ganna be ne ban. balapan u okkoma open karapuwa match eka amaruwe![]()



kiyala nane balahanko u hithan inne meka 50 overs kiyalaThirimanna eddi kiyala nadda ban ape ewun meka 20/20 kiyAla...![]()
kiyala nane balahanko u hithan inne meka 50 overs kiyala
අඩෝ ඩිල්ෂාන්ට බැනපු උණ දැන් වත් තේරුම් ගනිල්ලා,දිල්ෂාන් පොඩ්ඩක් ඉදලා තමා ගහන්නේ..උ ගහන කම් අනිත් එකා ගහන්න ඕන..දැන් එක වෙන්නේ නැති නිසා තමයි දිල්ෂාන් ගහන්නේ නැත්තේ
කුසල් ඉන්දෙද්දී උ මුලින් අදින නිසා දිල්ෂාන් ඉදලා ගැහුවා![]()

