ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
අඩෝ ඩිල්ෂාන්ට බැනපු උණ දැන් වත් තේරුම් ගනිල්ලා,දිල්ෂාන් පොඩ්ඩක් ඉදලා තමා ගහන්නේ..උ ගහන කම් අනිත් එකා ගහන්න ඕන..දැන් එක වෙන්නේ නැති නිසා තමයි දිල්ෂාන් ගහන්නේ නැත්තේ :P

කුසල් ඉන්දෙද්දී උ මුලින් අදින නිසා දිල්ෂාන් ඉදලා ගැහුවා :(
 
1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,482
    3,167
    113
    斯里蘭卡
    අඩෝ ඩිල්ෂාන්ට බැනපු උණ දැන් වත් තේරුම් ගනිල්ලා,දිල්ෂාන් පොඩ්ඩක් ඉදලා තමා ගහන්නේ..උ ගහන කම් අනිත් එකා ගහන්න ඕන..දැන් එක වෙන්නේ නැති නිසා තමයි දිල්ෂාන් ගහන්නේ නැත්තේ :P

    කුසල් ඉන්දෙද්දී උ මුලින් අදින නිසා දිල්ෂාන් ඉදලා ගැහුවා :(

    ow ara henrry ya ban kara eka thamai ke gehewwe :yes::cool: