ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඔව් බන් මටත් හිතෙනවා හෙට නන් පරදින එකක් නෑ කියලා.ඇෆ්ගන් උන්ට අච්චර චොර උනා නන් අපේ උන්ට ගහන එක ලේසි වෙන් නෑ...අනික අපේ උන්ගේ බැටින් ඇෆ්ගන් උන්ට වඩා කොහොමත් හොඳයිනේ...

    umba bilada lankave match balanne :eek:
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    With this result, SL should win both the matches against ENG and SA to qualify for the semis.

    The match against ENG is a knockout one for SL. If SL lose to ENG, WI and ENG will qualify for the semis.

    If SL win against ENG, still SL has to win the match against SA to qualify for the semis due to their poor net run rate.


    දැම්ම තියාම අපේ ගොයියො බඩු පැක් කරනව ඇති :sorry:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,704
    1
    10,998
    113
    මට බය අපේ උන් experience ඕනේ කියලා හොඳට බෝල දාන චමීර වෙනුවට සචියව ගෙනෙයිද දන්නෑ...:confused:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,704
    1
    10,998
    113
    umba bilada lankave match balanne :eek:

    ඇෆ්ගන් උන්ට වඩා හොඳයිනේ බන්...අනිත් ටීම් එක්ක බලද්දී නන් අවුල්...ඇෆ්ගන් උන්ගේ සෙසාඩි කාරයා විතරයි ගහන්නේ...
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඇෆ්ගන් උන්ට වඩා හොඳයිනේ බන්...අනිත් ටීම් එක්ක බලද්දී නන් අවුල්...ඇෆ්ගන් උන්ගේ සෙසාඩි කාරයා විතරයි ගහන්නේ...

    ane mandaa ban mama nam ape un gana kalakirilaa thiyenne, ape
    unta t20 gahanna ba ban api eka piliganna ona
    :dull:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,704
    1
    10,998
    113
    kulasekara wenuwata sachithra gahanne. chameera hinda thamai mechchara hari berila inne.

    කියන්න බෑනේ ඉතින් selectors ල වෙලාවකට කෙලින්නේ පිස්සුනේ....එන්ඩ කලින් ෂෝක් ආවට පස්සේ පිස්සු හැදෙනවා...:D
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,491
    3,492
    113
    සිංහලේ
    My team for tomorrow's game

    1.chandimal
    2.Dilshan
    3.kapugedara
    4.milinda (over 2i)
    5.mathews (overs 2i)
    6.Thisara (overs 2i)
    7.shehan
    8.shanaka (overs 2i)
    9.hearath (overs 4i)
    10.chameera (overs 4i)
    11.jeffry (overs 4i)


    maawa selection commitee ekata damma nam hari
    batting hari nathi nisa extra batsemen kenek gen yanna tiyenne
    ape wela tiyenne limited resources walin uparima prayojanaya ganne na
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,704
    1
    10,998
    113
    lankava gahana match balan na ban balanna ba mata dhadiya danavaa
    baya velaa toilet yanna ona vage venavaa, man balan na ban dan eka nisaa
    :baffled:

    :D:D හා...හා...එල එල....මටත් ඉස්සර ඔය වගේ පපුවේ අමාරුව හැදෙන්ඩ එනවා වගේ සීන් එක තිබ්බ ඒත් දැන් නන් එච්චර ගානක් නෑ ලංකාව ගහනවා බලද්දී...පැරදෙනවම බලලා ඒක දැන් එච්චර ගානක් නෑ
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    :D:D හා...හා...එල එල....මටත් ඉස්සර ඔය වගේ පපුවේ අමාරුව හැදෙන්ඩ එනවා වගේ සීන් එක තිබ්බ ඒත් දැන් නන් එච්චර ගානක් නෑ ලංකාව ගහනවා බලද්දී...පැරදෙනවම බලලා ඒක දැන් එච්චර ගානක් නෑ

    WI tikak gaththaa nam hari ape team ekata gevalaa, paradunath gahapan atha paya diga aralaa ehemath nane lajjayi bayi :dull:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    AnA0YBO.png


    ජය සමග ඉදිරියට කොදෙව්වෝ විකට් 3 කින් දිනුම් දකුණු අප්‍රිකාව සමග තරගයෙන් ඒ වගේම අර්ද අවසන් වටයටත් අද තේරුනා !
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,704
    1
    10,998
    113
    WI tikak gaththaa nam hari ape team ekata gevalaa, paradunath gahapan atha paya diga aralaa ehemath nane lajjayi bayi :dull:

    ඔව් මචන් කතා කරලා වැඩක් නෑ...t20 වල ODI ගහනවා ODI වල ටෙස්ට් ගහනවා ටෙස්ට් මැච් වලට ගිහින් ඇඹරෙනවා....අපිට හොඳ බැටින් කෝචෙක් ගන්ඩ ඕනේ...අතපත්තු තමා ටීම් එකේ බැටින් චොර කලේ...
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඔව් මචන් කතා කරලා වැඩක් නෑ...t20 වල ODI ගහනවා ODI වල ටෙස්ට් ගහනවා ටෙස්ට් මැච් වලට ගිහින් ඇඹරෙනවා....අපිට හොඳ බැටින් කෝචෙක් ගන්ඩ ඕනේ...අතපත්තු තමා ටීම් එකේ බැටින් චොර කලේ...

    lallaa thamayi lankave batting kave, thava deyak mata therenavaa
    ape unge kisi team work ekak na, chandige, mathewge captain
    vala moakak hari awulak thiyenavaa team eke, kaba adina case ekak
    vage, ekatama hari yana CB kalakannith set ne
    :dull:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,704
    1
    10,998
    113
    lallaa thamayi lankave batting kave, thava deyak mata therenavaa
    ape unge kisi team work ekak na, chandige, mathewge captain
    vala moakak hari awulak thiyenavaa team eke, kaba adina case ekak
    vage, ekatama hari yana CB kalakannith set ne
    :dull:

    ඔව් මචන්...ඇතුලේ මොනව හරි සීන් ඇති...සංග මහේල ඉන්න කාලේ නිකන් හිටියට එයාල ගියාට පස්සේ මාලි,මැතිව්ස්,චන්ඩි,තිරියා අපි seniors ල කියලා ලොකු ලයින් ද දන්නෑ...
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,491
    3,492
    113
    සිංහලේ
    ඇයි මචන් ඒක අවුල් ද:eek:

    awul nemei yako
    sahathika atta uba kiyapu eka
    attapatwa awilla atheema patu kara
    chandimal wath kaawa
    chandimal aapu dawas wala niyama player
    oka T20 walin thamai team ekata select unet ipl wagema ara anith tournament eken indian un karana
    koheda atapattuwa kaawa
    balamauko
    T20 worldcup eken passe hodata experiemnt karala eelaga WC ekata hoda team ekak hadai :o
    o: