වැඩක් නෑ බං කතා කරලා චන්දිමාලයා ඕපන් ඇවිත් බෝල 20 ට ලකුණු 15 ක් විතර ගහලා චේස් කොරයි රෙද්ද.![]()
චේස් හුචෑස් තමයි
සිරාවටම බන්..මේකෙන් ඉන්නාව එහෙම සෙට් එකක්..Fb
කලින්ම අපි guess කරනේ බන් බට්ලර්,රූට්,හෙල්ස් එකෙක් ගහනව් කියලා..අපේ ටීම් එකේ උන්ට ඕක තේරෙන්නේ නැත්තේ
මේකේ සුපිරිම පොර ටෝක් දෙන රිදිකල් කිව්වේ මෝගන් ගහනවා කියලා
ඔන්න අපේ අලුත් ප්‍රේක්ෂකයෝ,මුන් තමා ලංකාව කෑවේ..පරණ ගහන උණ එළවලා නාකි කියලා![]()

Oy Thisrayata Honda Bowling Coach Kenek Genalla Train Karapalla![]()

සිරාවටම බන්..මේකෙන් ඉන්නාව එහෙම සෙට් එකක්..Fb
කලින්ම අපි guess කරනේ බන් බට්ලර්,රූට්,හෙල්ස් එකෙක් ගහනව් කියලා..අපේ ටීම් එකේ උන්ට ඕක තේරෙන්නේ නැත්තේ
මේකේ සුපිරිම පොර ටෝක් දෙන රිදිකල් කිව්වේ මෝගන් ගහනවා කියලා
ඔන්න අපේ අලුත් ප්‍රේක්ෂකයෝ,මුන් තමා ලංකාව කෑවේ..පරණ ගහන උණ එළවලා නාකි කියලා![]()
Last 5 ovs 72/1 RR 14.40

නිදාගමු බන්..ඕක කොහේ දිනන්නද.දිල්ශාන් ගැහුවොත් තමා..අනිත් උන් ඔක්කොම කැද බීලා වගේ ඉන්නේ..
දැන් ඉතින් චන්දිමාල්, තිරිමාන්න, කපුගෙදර ඇවිත් චේස් කොරයි මහේලයා පුකෙන් හිනා වෙනවා ඇති.

ක්‍රිකට් ගහන එකයි සාමාන්‍ය ජොබක් කරන එකයි කොහොමද compare කරන්නේ... අනේ මන්ද උබලත්...![]()