තොනේ මන් චන්දිට බනින්න්දී බේරුවේ...එදා කිව්වා එකම උනා
ඕක හිටියා නම් 2014 අපි කප් එක ගන්නෙත් නැහැ..ජයසුරුය මොලේ නිසා මුව කපුවා![]()

chandimal open enawa evith 6 ewa 5k gahanawa.man hinen dekka.


Mathews mchng captain nam karanawa godak sawuthui bng
Hoda overs tiyaagatte na ne
Dasun wa kalin dammuwe na
Anee manda mun nam bng
ඔය කොහෙද බං රටේ ඉන්න හොඳම 11 වෙන්නේ පන්දමටයි මුට්ටියටයි ගල් ෆිට් එකටයි ආපු උනුත් ටීම් එකේ ඉන්නේ.


දක්ශ මගුල තමාතිසරට අන්තිම ඔවරේ කියල හිතාගෙන අනික් ඔවර් ටිකත් දාන්න තිබ්බ නේ
මගුල තමා

බැනපන් බනපන් එතකොට ගහයි...![]()


ක්රීඩාවක් කරද්දී කොච්චර කැපවීම තිබ්බත් වැඩක් නෑ අනිත් ටීම් එකේ උන අපිට වඩා දක්ෂ නම්...
ඔය ගිහිල්ල තින්නේ රටේ ඉන්න හොදම උන් ටිකනේ උන්ට බෑ කියන්නේ අපි කාටවත් බෑ...


බනින්න නෙමෙයි ගහන්න ඕනේ ගල් ඉන්දියාව වගේ.![]()


last 5 overs niyameta gahuwa
komath Eng unge batting hodai....unge balling thama awul.
eth ape batting awul....
karumeta mekewath ape un gahuwoth hodai....

බනින්න නෙමෙයි ගහන්න ඕනේ ගල් ඉන්දියාව වගේ.![]()