ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

07sanjeewakaru

Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    ඌට වෙච්ච දෙයක් නෑ ලංකාවේ නම් අනේ මන්දා ටැලන්ට් වේස්ට් කරනවා මෙලෝ රහක් නෑ දැන් පක්කොන්ට අන්තයි අපේ හරක් දැන්. උඹ කියන්නේ චරිත් අසලංක. ඌ පට්ට බැටින් ඕල්රවුන්ඩරයෙක් බං සොලිඩ්, ලහිරු මිලන්තත් හොඳයි.
    kalyak yay ban....hariyata inna eun tiken prayojanayak gaththoth ethi.....
    100% gahala uparima deela paradunathh kamak ne matanan.......
    lankawa loku ratak newei...eth loku dewal karala thiyenawa...
    ewa kare thiyena talent walin uparima aragena 100% deela........:baffled::baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සොහොන;19916866 said:
    යස ගහපියව් ගහපියව්

    ඔහොම කියන්ඩ එපා එත්කොට මුන් අවුට් වෙනවා....:no:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    ඔය ශර්මා කියන්නේ උණ ව‍ටුන බීච් එකේ නාකි සුද්දියන් අතරේ පාස් වෙන ගණිකාවක් බං. ලංකාවේ කෙල්ලෝ ගාණකින්ම අහලා අහලා බැරි තැන දැන් ලංකාවේ කෙල්ලන්ට බනිනවා. :rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සේරම කරන්නේ බන් අනන්න්දේ උණ..බලපන් උන්ගේ page වලින් මාලිංගට ගහන මඩ..ඒ අතරේ චන්දිව පුබ්බනවා :dull::dull:

    උන්ට ඕන තමන්ගේ ස්කුල් එකෙක් කපටං කරන්න..මාලිංග ගමේ බයියා නිසා කපනවා..

    මාලිංගට ගහන්න පුළුවන් බන්..උ එපා වෙලා නොගහා ඉන්නේ :(

    :dull::dull: මාලිංගයත් පුකෙන් හිනා වෙවී ඇති දැන්
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔය ශර්මා කියන්නේ උණ ව‍ටුන බීච් එකේ නාකි සුද්දියන් අතරේ පාස් වෙන ගණිකාවක් බං. ලංකාවේ කෙල්ලෝ ගාණකින්ම අහලා අහලා බැරි තැන දැන් ලංකාවේ කෙල්ලන්ට බනිනවා. :rofl:

    අනිවා එක තමා සින් එක... :lol:
     
    RokiRoks

    Active member
  • Jun 3, 2012
    503
    28
    28
    gahanawanam gahanna puluwan. unge gaanatama tamai apith yanne. ekama wenasa wicket gaana vitharai. habai mata nam hitenne gahana ekak na kiyala. ekko meka kaala gedara ena ekath hodai. ethakotawath mole padeida kiyala balamu.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,862
    113
    අද නම් හදට ආවා
    සේරම කරන්නේ බන් අනන්න්දේ උණ..බලපන් උන්ගේ page වලින් මාලිංගට ගහන මඩ..ඒ අතරේ චන්දිව පුබ්බනවා :dull::dull:

    උන්ට ඕන තමන්ගේ ස්කුල් එකෙක් කපටං කරන්න..මාලිංග ගමේ බයියා නිසා කපනවා..

    මාලිංගට ගහන්න පුළුවන් බන්..උ එපා වෙලා නොගහා ඉන්නේ :(

    malinga sira hoda baller knk.uge talenta eka supiri.
    oowa awul kare CB eke un.
    kaln Vaas ehema team eken kapala pissuwak natuweth CB eke unma thama.
    vaas me eye pereda program ekaka kiwwa oota thawa 3y wage play karanna thibba kiyala...

    malinga wadda nisai oota IPL yanna puluwan.oowa thamat top list deal wenne e nisai.

    smith karayata wada fulkner,maxwell deal wenne un waddo hinda.

    ape srilankan team eke melo ekek na malinga ara...
    penawane itn tharama... :lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    kalyak yay ban....hariyata inna eun tiken prayojanayak gaththoth ethi.....
    100% gahala uparima deela paradunathh kamak ne matanan.......
    lankawa loku ratak newei...eth loku dewal karala thiyenawa...
    ewa kare thiyena talent walin uparima aragena 100% deela........:baffled::baffled:

    ඔව් ඒ උනාට දැන් ක්‍රිකට් ගහන උන් ගහන්නේ මැගී නුල්ඩස් ක්‍රිකට්නේ බං. මහන්සි නොවී ප්‍රැක්ටිස් නොකර දේව බලයෙන් ක්‍රිකට් ගහන්න හදන්නේ. :baffled:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඔය ශර්මා කියන්නේ උණ ව‍ටුන බීච් එකේ නාකි සුද්දියන් අතරේ පාස් වෙන ගණිකාවක් බං. ලංකාවේ කෙල්ලෝ ගාණකින්ම අහලා අහලා බැරි තැන දැන් ලංකාවේ කෙල්ලන්ට බනිනවා. :rofl:

    ඕකා ගාල්ලේ බීච් එකේ ලොල්ලෙක් තමා නාකි සුද්දියෝ හොයන :lol:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    :D ඔව් ඉටිහං උබ ලන්කාවේ ලංකාවේ කොල්ලන්ට අසයි කිව්වනේ.. එක නිසා දුක ඇති...:sorry:

    (JK)
    මේ ක්‍රිකට් ත්‍රෙඩ් එකේ අනවශ්‍ය දේවල් කතා කරන්න මම කැමති නෑ. මම ලස්සන දේට ලස්සනයි කියනව කැත දේට කැතයි කියනව.පොදුවෙ ලෝකෙ මිනිස්සු ලස්සනයි කියන්නෙත් මම ලස්සනයි කියන දේටම තමා. දන්නෙ නැත්තන් හොයල බලපන්. එළකිරියෙ රැගුවට උඹ ලිං මැඩියනෙ.
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    සේරම කරන්නේ බන් අනන්න්දේ උණ..බලපන් උන්ගේ page වලින් මාලිංගට ගහන මඩ..ඒ අතරේ චන්දිව පුබ්බනවා :dull::dull:

    උන්ට ඕන තමන්ගේ ස්කුල් එකෙක් කපටං කරන්න..මාලිංග ගමේ බයියා නිසා කපනවා..

    මාලිංගට ගහන්න පුළුවන් බන්..උ එපා වෙලා නොගහා ඉන්නේ :(

    මචන් මාලිංගය ගොඩක් උන්ට අල්ලන්නේ නෑ තමයි. ඒත් බලහන් ඌ බලෙන් ටීම් එකට දැම්ම කියපු Vandersy හොඳ නැද්ද? මට පේන්නෙ නම් අලුත් Selecting Committee එක ෆේල් වගේ. Suranga Lakmal වතුර අදින්නමයි දාල තියෙන්නෙ :lol::lol:
     
    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    අපරාදේ අරුන් මහන්සි වෙලා අච්චර ගැහුවේ.
    අර පොඩි කාලේ වගේ ටොස් එක ඔට්ටු නෑ කියලා Eng දිනනකම් ටොස් එක දාලා, අපිට මුලින් ගහන්න දුන්නනම් අපි මෙලහට නිදි.

    :lol::lol:
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    අපරාදේ අරුන් මහන්සි වෙලා අච්චර ගැහුවේ.
    අර පොඩි කාලේ වගේ ටොස් එක ඔට්ටු නෑ කියලා Eng දිනනකම් ටොස් එක දාලා, අපිට මුලින් ගහන්න දුන්නනම් අපි මෙලහට නිදි.

    :lol::lol:

    :lol::lol::lol: