sirawata bn kholi pada dammata oo wadda....
dhoni unath wadi sadda na one weleta wade denawa...
ape un ekata![]()


sirawata bn kholi pada dammata oo wadda....
dhoni unath wadi sadda na one weleta wade denawa...
ape un ekata![]()


lankawe domestic hena sub standard ban....ewage perform keruwata mun gana kiyanta ba............වැඩකට නැති හාල්පාරුවෝ හලලා හොඳ උන් දාලා 2019 වෙද්දිවත් හදන්න ඕනේ බං. චරිත් අසලංක, රොශේන් සිල්වා, ලහිරු මිලන්ත වගේ උන් ටැලන්ට් තියාගෙන ඇතුලේ.


කැපුවට බනින්න එපා යකෝ..මේ ත්රෙඩ් එක තමන්ගේ බුදලේ කියන හිතන් ඉන්න හෙන්රිට රිදෙයි![]()
![]()
![]()


මම ඕන තැනදි ඕන දේ කතා කරනව. දිනන්න ඕන පැත්තට සපෝට් කරනව. අද ලංකාව පරදින්න යන එක ගැන ඇත්තටම දුකයි.නෑ සාමාන්යෙන් උබ මොන කිව්වත් ලංකාවේ ගැනුන්ගේ කෑත මතුකරන්නනේ උත්සහ කරන්නේ...![]()
ඕකා අර ඔසීලට බෝල 20 ට 40 ගහලා තමයි චූන් උනේ පොර ටෝක් දෙන්න. මෙලෝ වැඩකට නෑ ඌ දැන්.



lankawe domestic hena sub standard ban....ewage perform keruwata mun gana kiyanta ba............
ara U-19 capa takala international gaassawanta oone....
eka bowling talent ekak ne.....spinnnerayek ne bole spin karana...ko ube ara chainaman..,vandersay haduwoth hodai..,
අඩෝ හරියට ගැහුවා නම් තාමත් ගහලා දිනන්න පුළුවන් බන්.ඒත් මුන් දෙන්නා තට්ටු අල්ල අල්ල නේ ඉන්නේ..
කාට කියන්නද බන් මේවා Ai ban u nathi hinda thamayi 2015 Final yanna bari una qwweth![]()



indian tour asia cup world cup me okkomagema middle order eke asawakata ekek 50k gehuwe ne ne. aduma gane 30k wath. lejjai ban.![]()


මම ඕන තැනදි ඕන දේ කතා කරනව. දිනන්න ඕන පැත්තට සපෝට් කරනව. අද ලංකාව පරදින්න යන එක ගැන ඇත්තටම දුකයි.
ඔව් ඉටිහං උබ ලන්කාවේ ලංකාවේ කොල්ලන්ට අසයි කිව්වනේ.. එක නිසා දුක ඇති...
කැපුවට බනින්න එපා යකෝ..මේ ත්රෙඩ් එක තමන්ගේ බුදලේ කියන හිතන් ඉන්න හෙන්රිට රිදෙයි![]()
![]()
![]()


ඕකා අර ඔසීලට බෝල 20 ට 40 ගහලා තමයි චූන් උනේ පොර ටෝක් දෙන්න. මෙලෝ වැඩකට නෑ ඌ දැන්.

