ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

navi

Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    තව ශේෂන් කපලා සචියා ගණන් ඕන :dull::dull:

    සචියට පවර් play දන්න පුළුවන් තරමට කොන්ෆිදන්ස් හදාන්න ඕන...උ හරියට රංගන එක්ක දානවා නම් ගැහිලි සුම්මා :lol:

    චන්දිමාල් 03 විතර එවන්න ඕන...ඒ වෙනුවට දසුන් සහනක එවන්න ඕන ඔපන්..නැතනම් තිසරව :cool:

    ado oya mage team eka :love::love::love::love::love:

    4 specialist bowlers play karanna ona chandimal 1 down enna ona dasun open patta combination eka (Kule wenuwata suranga lakmal hodai wage eth kule ain karanna mokakde wage )
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මට ඔයත් එක්ක කිසිම ප්‍රශ්නයක් අවශ්‍ය නැහැ,
    ඔයා කිව්වා චන්දි ඕපන් කරොත්, තිසර බෝල් කරොත් අපි ඇෆ්ගන් උන්ගෙන් කනවා කියලා..
    මම ඒ කතාව ඇද්දෙත් නැහැ..
    මට ශෙහානුත් එකයි අනිත් හැමෝම එකයි..
    රට වෙනුවෙන් පිට්ටනියට බැහැලා යුතුකම කරනව නම් මට මොන ක්‍රීඩකයත් එකයි..
    ඔයා ඔයාගේ අදහස් දක්වන්න, මගේ පෝස්ට් කෝට් කරන්න එපා..
    ස්තුතියි!

    ඉතින් යකෝ තොත් කිව්වනේ තිසර ගහන්නෙත් නැහැ කියලා :shocked::shocked:

    අනික චන්දිමාල් ගැහුවද :lol::lol:

    යකෝ ඇෆ්ගන්කාරයෝ නිසා හොදයි වෙන ලොකු රටකට නම් චන්දිමාල්,තිරියගේ,කපුවාගේ වැඩ නිසා කනවා :dull::dull:

    අනික මැච් එක පටන් ගන්න කලින් කියලා ඇති දිල්ෂාන් ගැහුවොත් දිනනව් කියලා..මොකද දිල්ෂාන් ගහන දවසට ඉවර කරලම යන්නේ :rofl::rofl:

    කලින් පොස්ට් බලපන් චන්දිමාල් ඕපන් එවන්න එපා කිව්වා හේතුව දාලත් ඇති :cool:

    නිකන් පොර නොවී හිටු :rofl:
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    If we click, we can do anything, says confident Mathews

    After a morale boosting win over Afghanistan, Sri Lanka captain Angelo Mathews said his team is capable of 'doing anything' provided it plays to its potential.
    "We haven't played too well in the recent past. Credit to the Afghan batters, they put us under lots of pressure. We played really good cricket in the practice games, the attitude was superb. No matter who you play, you have to be positive.
    We aren't looking too far ahead, if we click we can do anything," said Mathews after Sri Lanka secured a six wicket win over Afghanistan.
    Sri Lanka suffered three straight losses in Asia Cup before losing their two warm up matches against New Zealand and Pakistan in the run up to their tournament opener.
    Opener Tillakaratne Dilshan roared back to form and guided his team home with an unbeaten 83 off 56 balls. Dilshan was out for a duck in the two warm up games.
    "Two games I had two ducks, but I needed runs going into the big games. I'm really happy that i finished the game. 150 is a good total, this wicket is slow. Later a little dew helped. They had some quality bowlers but we managed very well in the middle. Come to these kinds of tournaments, first match is very important that I get some runs. Senior guys need to stand up and do it for the team. The middle order can bat around us," said Dilshan.
    Afghanistan captain Asghar Stanikzai said Dilshan took the game away from them.
    "The total was good, not bad but Dilshan played really well. He took responsibility and played well. When you play big teams, our fielding wasn't good. We'll trey our best.
    Thanks to our president and parliament members for their support."
     
    මචන් වැඩිය උද යන්න හොද නැහැ,බිම වැටෙනවා ඉක්මනටම :(

    ඊයෙත් දිල්ෂාන් ගැහුවේ නැත්නම් සොරි ඩොට් කොම්...අලුත් එකෙක් සුවර් නැහැ..

    පරණ නාකියෝ හොදයි බන්..

    මට නම් හොද සුවර්..මහේල,සංගා අවා නම් ශේෂන්,තිරිමාන්න තැනට.. තව කුසලුත් හිටියා නම් චන්දිමාල් තැනට අපි කප් එකත් ගන්නවා :(:(
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    මචන් වැඩිය උද යන්න හොද නැහැ,බිම වැටෙනවා ඉක්මනටම :(

    ඊයෙත් දිල්ෂාන් ගැහුවේ නැත්නම් සොරි ඩොට් කොම්...අලුත් එකෙක් සුවර් නැහැ..

    පරණ නාකියෝ හොදයි බන්..

    මට නම් හොද සුවර්..මහේල,සංගා අවා නම් ශේෂන්,තිරිමාන්න තැනට.. තව කුසලුත් හිටියා නම් චන්දිමාල් තැනට අපි කප් එකත් ගන්නවා :(:(

    kule ain karanna ba etha gayle wage ekakta set wunoth winsai ban speed eka hodatama madi habai bokkenma gahana nisa awulakuth na :lol::lol:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඉතින් යකෝ තොත් කිව්වනේ තිසර ගහන්නෙත් නැහැ කියලා :shocked::shocked:

    අනික චන්දිමාල් ගැහුවද :lol::lol:

    යකෝ ඇෆ්ගන්කාරයෝ නිසා හොදයි වෙන ලොකු රටකට නම් චන්දිමාල්,තිරියගේ,කපුවාගේ වැඩ නිසා කනවා :dull::dull:

    අනික මැච් එක පටන් ගන්න කලින් කියලා ඇති දිල්ෂාන් ගැහුවොත් දිනනව් කියලා..මොකද දිල්ෂාන් ගහන දවසට ඉවර කරලම යන්නේ :rofl::rofl:

    කලින් පොස්ට් බලපන් චන්දිමාල් ඕපන් එවන්න එපා කිව්වා හේතුව දාලත් ඇති :cool:

    නිකන් පොර නොවී හිටු :rofl:

    මම පොර නොවී ඉන්නම් ඔයා කියනව නම්..
    ඔයා කිව්වේ චන්දි ඕපන් කරොත් කියලා, ගහන කතාවක් නෙමෙයි,
    මම සාත්තරෙ නෙමෙයි කියන්නේ, ක්‍රිකට්..
    ඔයා මගේ පෝස්ට් කෝට් කරන්න එපා,
    මේ මගේ ලාස්ට් කෝට් එක..
    ස්තුතියි!
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,057
    1
    11,093
    113
    මචන් වැඩිය උද යන්න හොද නැහැ,බිම වැටෙනවා ඉක්මනටම :(

    ඊයෙත් දිල්ෂාන් ගැහුවේ නැත්නම් සොරි ඩොට් කොම්...අලුත් එකෙක් සුවර් නැහැ..

    පරණ නාකියෝ හොදයි බන්..

    මට නම් හොද සුවර්..මහේල,සංගා අවා නම් ශේෂන්,තිරිමාන්න තැනට.. තව කුසලුත් හිටියා නම් චන්දිමාල් තැනට අපි කප් එකත් ගන්නවා :(:(

    ශේෂන් නෙමෙයි බන් ශෙහාන් (Shehan Jayasuriya)
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    kule ain karanna ba etha gayle wage ekakta set wunoth winsai ban speed eka hodatama madi habai bokkenma gahana nisa awulakuth na :lol::lol:

    ඔව් බන් උගේ දැන් වැටෙන්නේ 120...ඉස්සර වගේ බෝල් කැපෙන්නේ නැහැ..එත් බන් උ ඉන්න ඕන අපි දිනන්න නම් :)

    ගේල් කරයා දෙදෙව්වට අපිට ගහන්නේ නැහැ බන්...ගහන්නේ සමුල්,බාවෝ..සමියා තමා.. සැමියාට නම් අපේ උන්ව පෙන්න බැහැ.. අත දිග හැරලා පිට පස්සට අරන් නෙලනවා :no::baffled:
     
    Last edited:

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඇත්තම කිව්වොත් අරුන්ගෙ මිස් ෆීල්ඩ් 4 ඒව 3න් අපි දිනුවෙ :rofl:

    ඔව් බන්..මුන්ට එක තේරෙන්නේ නැහැ..හික්ස් :lol::lol:

    හොද රටක් එක්ක මේවා වෙනවා අඩුයි :(
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ශේෂන් නෙමෙයි බන් ශෙහාන් (Shehan Jayasuriya)

    ඔව් බන්..මේ ගුගල් input එකේ එන්නම ඔය විදියට එන්නේ කියපන්කො :) එල බලමු ඊලග පාර කොපි paste කරන්න වත්.. :)
     
    Last edited:

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    තව ශේෂන් කපලා සචියා ගණන් ඕන :dull::dull:

    සචියට පවර් play දන්න පුළුවන් තරමට කොන්ෆිදන්ස් හදාන්න ඕන...උ හරියට රංගන එක්ක දානවා නම් ගැහිලි සුම්මා :lol:

    චන්දිමාල් 03 විතර එවන්න ඕන...ඒ වෙනුවට දසුන් සහනක එවන්න ඕන ඔපන්..නැතනම් තිසරව :cool:

    සචියා ඇක්ෂන් වෙනස් කලාට පස්සේ ඉස්සර වගේ හිර කරන්න බෑ බං :( ඒක කියන තරම් ඉක්මනින් කරන්න පුලූවන් දෙයක් කියලා මම හිතන්නේ නෑ බං :no: මාලිංග සෙල්ලම් කරනවා නම් බෝලීන් වල අවුලක් නෑ. :) චන්දිව වෙනස් කරන්නේ නෑ බං ඕපන් වලින් :no::no:

    ado oya mage team eka :love::love::love::love::love:

    4 specialist bowlers play karanna ona chandimal 1 down enna ona dasun open patta combination eka (Kule wenuwata suranga lakmal hodai wage eth kule ain karanna mokakde wage )

    කුලේ අවුලක් නෑ බං :) මුලින් ඕවර 2 දාලා ඕවර 10-15 අතරේ අනෙක් ඕවර දාන්න දෙන්න ඕනා. අන්තිමට කුලේගේ ඕවර තියාගන්නවා නම් අවුල් වෙනවා :( මාලිංග ඉන්නවා නම් අනෙක් පැත්තෙන් කුලේ 15-20 ඕවර දැම්මට අවුලක් නෑ
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    සචියා ඇක්ෂන් වෙනස් කලාට පස්සේ ඉස්සර වගේ හිර කරන්න බෑ බං :( ඒක කියන තරම් ඉක්මනින් කරන්න පුලූවන් දෙයක් කියලා මම හිතන්නේ නෑ බං :no: මාලිංග සෙල්ලම් කරනවා නම් බෝලීන් වල අවුලක් නෑ. :) චන්දිව වෙනස් කරන්නේ නෑ බං ඕපන් වලින් :no::no:

    කුලේ අවුලක් නෑ බං :) මුලින් ඕවර 2 දාලා ඕවර 10-15 අතරේ අනෙක් ඕවර දාන්න දෙන්න ඕනා. අන්තිමට කුලේගේ ඕවර තියාගන්නවා නම් අවුල් වෙනවා :( මාලිංග ඉන්නවා නම් අනෙක් පැත්තෙන් කුලේ 15-20 ඕවර දැම්මට අවුලක් නෑ

    සචියගේ අත සින් එකෙන් උ වැටුනා බන්..මුන් මැච් එකක් දෙනවා ආයිමත් 03-04 දෙන්නේ නැහැ..ඕකෙන් සචියා වැටිලා ඉන්නේ..එක දිගට මැච් 05ක් දුන්නොත් බොහෝ දුරට උ අයිමත් එනවා පරණ තත්වෙට..මොක උ තමා බය නැතුව පවර් play දාන එක බන්

    ඔව් බන් කුලේ,තිසර අන්තිම ඕවර දන්න නරකයි,මාලිංග ඉන්නවා නම් කුලේ දැම්මට අවුලක් නැහැ..මොකද උණ දෙන්නා ගජ යාලුවෝ නිසා ගේම ගහනවා
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔව් බන්..මුන්ට එක තේරෙන්නේ නැහැ..හික්ස් :lol::lol:

    හොද රටක් එක්ක මේවා වෙනවා අඩුයි :(

    :D

    ඒවගෙම බලහන් ඊයෙ ඇෆ්ගන් බැටාල ලස්සනට උන්ගෙ ප්ලෑන් එක එක්සිකියුට් කරා විකට් තියාගෙන මිනිමම් රේට් එකක් මේන්ටේන් කරල පළවෙනි ඕවර් 10 ... අපේ උන් නම් ප්ලෑනකට ගහනව නම් මම දැක්කෙ නෑ :dull:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    සචියා ඇක්ෂන් වෙනස් කලාට පස්සේ ඉස්සර වගේ හිර කරන්න බෑ බං :( ඒක කියන තරම් ඉක්මනින් කරන්න පුලූවන් දෙයක් කියලා මම හිතන්නේ නෑ බං :no: මාලිංග සෙල්ලම් කරනවා නම් බෝලීන් වල අවුලක් නෑ. :) චන්දිව වෙනස් කරන්නේ නෑ බං ඕපන් වලින් :no::no:

    කුලේ අවුලක් නෑ බං :) මුලින් ඕවර 2 දාලා ඕවර 10-15 අතරේ අනෙක් ඕවර දාන්න දෙන්න ඕනා. අන්තිමට කුලේගේ ඕවර තියාගන්නවා නම් අවුල් වෙනවා :( මාලිංග ඉන්නවා නම් අනෙක් පැත්තෙන් කුලේ 15-20 ඕවර දැම්මට අවුලක් නෑ

    මචං ඇත්තටම කුලේ හොඳයි..
    ඒ ගැන කිසිම විවාදයක් නැහැ..
    මාලිංගට පස්සේ ලංකාවේ ඉන්න හොඳම ඩෙත් බෝලර්..
    මාලි නැති වෙලාවට මාලිගේ රෝල් එක කරන්නේ කුලේ තමා..
    මේ දවස් වල උගේ අවුල තියෙන්නේ ඩෙත් ඕවර්ස් වල ලෙන්ත් එක අඟල් 6ක් විතර පස්සට දාන්නේ..
    ඒක කෙලින්ම ක්‍රීස් එකට හදා ගත්ත නම් ගහනවා බොරු..
    මේ දවස් වල ටිකක් වැඩිපුර ලෙන්ත් බෝල්, ෆුල් ටොස් ගියා..
    ඌ මහන්සි වෙලා ඒක හදාගනී..
     
    D1987

    Member
    Mar 20, 2013
    515
    92
    0
    Colombo
    සචියගේ අත සින් එකෙන් උ වැටුනා බන්..මුන් මැච් එකක් දෙනවා ආයිමත් 03-04 දෙන්නේ නැහැ..ඕකෙන් සචියා වැටිලා ඉන්නේ..එක දිගට මැච් 05ක් දුන්නොත් බොහෝ දුරට උ අයිමත් එනවා පරණ තත්වෙට..මොක උ තමා බය නැතුව පවර් play දාන එක බන්

    ඔව් බන් කුලේ,තිසර අන්තිම ඕවර දන්න නරකයි,මාලිංග ඉන්නවා නම් කුලේ දැම්මට අවුලක් නැහැ..මොකද උණ දෙන්නා ගජ යාලුවෝ නිසා ගේම ගහනවා

    සචියා ඇක්ෂන් වෙනස් කලාට පස්සේ ඉස්සර වගේ හිර කරන්න බෑ බං :( ඒක කියන තරම් ඉක්මනින් කරන්න පුලූවන් දෙයක් කියලා මම හිතන්නේ නෑ බං :no: මාලිංග සෙල්ලම් කරනවා නම් බෝලීන් වල අවුලක් නෑ. :) චන්දිව වෙනස් කරන්නේ නෑ බං ඕපන් වලින් :no::no:

    කුලේ අවුලක් නෑ බං :) මුලින් ඕවර 2 දාලා ඕවර 10-15 අතරේ අනෙක් ඕවර දාන්න දෙන්න ඕනා. අන්තිමට කුලේගේ ඕවර තියාගන්නවා නම් අවුල් වෙනවා :( මාලිංග ඉන්නවා නම් අනෙක් පැත්තෙන් කුලේ 15-20 ඕවර දැම්මට අවුලක් නෑ

    මචං ඇත්තටම කුලේ හොඳයි..
    ඒ ගැන කිසිම විවාදයක් නැහැ..
    මාලිංගට පස්සේ ලංකාවේ ඉන්න හොඳම ඩෙත් බෝලර්..
    මාලි නැති වෙලාවට මාලිගේ රෝල් එක කරන්නේ කුලේ තමා..
    මේ දවස් වල උගේ අවුල තියෙන්නේ ඩෙත් ඕවර්ස් වල ලෙන්ත් එක අඟල් 6ක් විතර පස්සට දාන්නේ..
    ඒක කෙලින්ම ක්‍රීස් එකට හදා ගත්ත නම් ගහනවා බොරු..
    මේ දවස් වල ටිකක් වැඩිපුර ලෙන්ත් බෝල්, ෆුල් ටොස් ගියා..
    ඌ මහන්සි වෙලා ඒක හදාගනී..

    උඹල චමීරව අමතක කරලද බං කතා කරන්නෙ. බලපන් ඊයෙ අනිත් උන්ට උඩදාගෙන ගැහුවට උගෙ බෝලින්ග් වලට එක බවුන්ඩ්‍රියක්වත් දුන්නෙ නෑ
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    ගම්පහින් ආපු එල කොල්ලෙක් තමා පෙළක් වෙලාවට වූ නො 8 bAt කරලා 6 / 4 ඒවා ටිකකුත් ටීම් එකට දීලා හිනා වෙලා තමා යන්නේ :D
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,704
    1
    10,998
    113
    උඹල චමීරව අමතක කරලද බං කතා කරන්නෙ. බලපන් ඊයෙ අනිත් උන්ට උඩදාගෙන ගැහුවට උගෙ බෝලින්ග් වලට එක බවුන්ඩ්‍රියක්වත් දුන්නෙ නෑ

    ඇත්ත ඇත්ත.චමීර දැන් සුපිරි...ඒත් බයයි බන් පොරට ඉන්ජරියක් එහෙම ආවොත්...ඇඟත් සෑහෙන්න කෙට්ටුයිනේ...ඇඟ තව ටිකක් හදා ගත්තා නන් තව 5-10 km ස්පීඩ් එක වැඩි කර ගන්ඩත් තිබ්බ...
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    pSzDx1N.png

    අද March 17, 2016 T20 World Cup™