owama thama ban math kiyanne.ela![]()
අනිවා බං..
හොඳ ඉම්පෲමන්ට් එකක් පෙන්නුවා ඊයෙ නම්..
බොඩි ලැන්ග්වේජ් එක උනත් ගොඩක් හොඳයි ඊයේ..
owama thama ban math kiyanne.ela![]()
තව ශේෂන් කපලා සචියා ගණන් ඕන
සචියට පවර් play දන්න පුළුවන් තරමට කොන්ෆිදන්ස් හදාන්න ඕන...උ හරියට රංගන එක්ක දානවා නම් ගැහිලි සුම්මා
චන්දිමාල් 03 විතර එවන්න ඕන...ඒ වෙනුවට දසුන් සහනක එවන්න ඕන ඔපන්..නැතනම් තිසරව![]()

මට ඔයත් එක්ක කිසිම ප්‍රශ්නයක් අවශ්‍ය නැහැ,
ඔයා කිව්වා චන්දි ඕපන් කරොත්, තිසර බෝල් කරොත් අපි ඇෆ්ගන් උන්ගෙන් කනවා කියලා..
මම ඒ කතාව ඇද්දෙත් නැහැ..
මට ශෙහානුත් එකයි අනිත් හැමෝම එකයි..
රට වෙනුවෙන් පිට්ටනියට බැහැලා යුතුකම කරනව නම් මට මොන ක්‍රීඩකයත් එකයි..
ඔයා ඔයාගේ අදහස් දක්වන්න, මගේ පෝස්ට් කෝට් කරන්න එපා..
ස්තුතියි!

මචන් වැඩිය උද යන්න හොද නැහැ,බිම වැටෙනවා ඉක්මනටමAfter a morale boosting win over Afghanistan, Sri Lanka captain Angelo Mathews said his team is capable of 'doing anything' provided it plays to its potential.
"We haven't played too well in the recent past. Credit to the Afghan batters, they put us under lots of pressure. We played really good cricket in the practice games, the attitude was superb. No matter who you play, you have to be positive.
We aren't looking too far ahead, if we click we can do anything," said Mathews after Sri Lanka secured a six wicket win over Afghanistan.
Sri Lanka suffered three straight losses in Asia Cup before losing their two warm up matches against New Zealand and Pakistan in the run up to their tournament opener.
Opener Tillakaratne Dilshan roared back to form and guided his team home with an unbeaten 83 off 56 balls. Dilshan was out for a duck in the two warm up games.
"Two games I had two ducks, but I needed runs going into the big games. I'm really happy that i finished the game. 150 is a good total, this wicket is slow. Later a little dew helped. They had some quality bowlers but we managed very well in the middle. Come to these kinds of tournaments, first match is very important that I get some runs. Senior guys need to stand up and do it for the team. The middle order can bat around us," said Dilshan.
Afghanistan captain Asghar Stanikzai said Dilshan took the game away from them.
"The total was good, not bad but Dilshan played really well. He took responsibility and played well. When you play big teams, our fielding wasn't good. We'll trey our best.
Thanks to our president and parliament members for their support."

මචන් වැඩිය උද යන්න හොද නැහැ,බිම වැටෙනවා ඉක්මනටම
ඊයෙත් දිල්ෂාන් ගැහුවේ නැත්නම් සොරි ඩොට් කොම්...අලුත් එකෙක් සුවර් නැහැ..
පරණ නාකියෝ හොදයි බන්..
මට නම් හොද සුවර්..මහේල,සංගා අවා නම් ශේෂන්,තිරිමාන්න තැනට.. තව කුසලුත් හිටියා නම් චන්දිමාල් තැනට අපි කප් එකත් ගන්නවා![]()

ඉතින් යකෝ තොත් කිව්වනේ තිසර ගහන්නෙත් නැහැ කියලා
අනික චන්දිමාල් ගැහුවද
යකෝ ඇෆ්ගන්කාරයෝ නිසා හොදයි වෙන ලොකු රටකට නම් චන්දිමාල්,තිරියගේ,කපුවාගේ වැඩ නිසා කනවා
අනික මැච් එක පටන් ගන්න කලින් කියලා ඇති දිල්ෂාන් ගැහුවොත් දිනනව් කියලා..මොකද දිල්ෂාන් ගහන දවසට ඉවර කරලම යන්නේ
කලින් පොස්ට් බලපන් චන්දිමාල් ඕපන් එවන්න එපා කිව්වා හේතුව දාලත් ඇති
නිකන් පොර නොවී හිටු![]()
මචන් වැඩිය උද යන්න හොද නැහැ,බිම වැටෙනවා ඉක්මනටම
ඊයෙත් දිල්ෂාන් ගැහුවේ නැත්නම් සොරි ඩොට් කොම්...අලුත් එකෙක් සුවර් නැහැ..
පරණ නාකියෝ හොදයි බන්..
මට නම් හොද සුවර්..මහේල,සංගා අවා නම් ශේෂන්,තිරිමාන්න තැනට.. තව කුසලුත් හිටියා නම් චන්දිමාල් තැනට අපි කප් එකත් ගන්නවා![]()
kule ain karanna ba etha gayle wage ekakta set wunoth winsai ban speed eka hodatama madi habai bokkenma gahana nisa awulakuth na![]()

ඇත්තම කිව්වොත් අරුන්ගෙ මිස් ෆීල්ඩ් 4 ඒව 3න් අපි දිනුවෙ![]()

ශේෂන් නෙමෙයි බන් ශෙහාන් (Shehan Jayasuriya)
එල බලමු ඊලග පාර කොපි paste කරන්න වත්.. 
තව ශේෂන් කපලා සචියා ගණන් ඕන
සචියට පවර් play දන්න පුළුවන් තරමට කොන්ෆිදන්ස් හදාන්න ඕන...උ හරියට රංගන එක්ක දානවා නම් ගැහිලි සුම්මා
චන්දිමාල් 03 විතර එවන්න ඕන...ඒ වෙනුවට දසුන් සහනක එවන්න ඕන ඔපන්..නැතනම් තිසරව![]()
ඒක කියන තරම් ඉක්මනින් කරන්න පුලූවන් දෙයක් කියලා මම හිතන්නේ නෑ බං
මාලිංග සෙල්ලම් කරනවා නම් බෝලීන් වල අවුලක් නෑ.
චන්දිව වෙනස් කරන්නේ නෑ බං ඕපන් වලින් 

ado oya mage team eka
4 specialist bowlers play karanna ona chandimal 1 down enna ona dasun open patta combination eka (Kule wenuwata suranga lakmal hodai wage eth kule ain karanna mokakde wage )
මුලින් ඕවර 2 දාලා ඕවර 10-15 අතරේ අනෙක් ඕවර දාන්න දෙන්න ඕනා. අන්තිමට කුලේගේ ඕවර තියාගන්නවා නම් අවුල් වෙනවා
මාලිංග ඉන්නවා නම් අනෙක් පැත්තෙන් කුලේ 15-20 ඕවර දැම්මට අවුලක් නෑ සචියා ඇක්ෂන් වෙනස් කලාට පස්සේ ඉස්සර වගේ හිර කරන්න බෑ බංඒක කියන තරම් ඉක්මනින් කරන්න පුලූවන් දෙයක් කියලා මම හිතන්නේ නෑ බං
මාලිංග සෙල්ලම් කරනවා නම් බෝලීන් වල අවුලක් නෑ.
චන්දිව වෙනස් කරන්නේ නෑ බං ඕපන් වලින්
කුලේ අවුලක් නෑ බංමුලින් ඕවර 2 දාලා ඕවර 10-15 අතරේ අනෙක් ඕවර දාන්න දෙන්න ඕනා. අන්තිමට කුලේගේ ඕවර තියාගන්නවා නම් අවුල් වෙනවා
මාලිංග ඉන්නවා නම් අනෙක් පැත්තෙන් කුලේ 15-20 ඕවර දැම්මට අවුලක් නෑ
ඔව් බන්..මුන්ට එක තේරෙන්නේ නැහැ..හික්ස්
හොද රටක් එක්ක මේවා වෙනවා අඩුයි![]()

සචියා ඇක්ෂන් වෙනස් කලාට පස්සේ ඉස්සර වගේ හිර කරන්න බෑ බංඒක කියන තරම් ඉක්මනින් කරන්න පුලූවන් දෙයක් කියලා මම හිතන්නේ නෑ බං
මාලිංග සෙල්ලම් කරනවා නම් බෝලීන් වල අවුලක් නෑ.
චන්දිව වෙනස් කරන්නේ නෑ බං ඕපන් වලින්
කුලේ අවුලක් නෑ බංමුලින් ඕවර 2 දාලා ඕවර 10-15 අතරේ අනෙක් ඕවර දාන්න දෙන්න ඕනා. අන්තිමට කුලේගේ ඕවර තියාගන්නවා නම් අවුල් වෙනවා
මාලිංග ඉන්නවා නම් අනෙක් පැත්තෙන් කුලේ 15-20 ඕවර දැම්මට අවුලක් නෑ
සචියගේ අත සින් එකෙන් උ වැටුනා බන්..මුන් මැච් එකක් දෙනවා ආයිමත් 03-04 දෙන්නේ නැහැ..ඕකෙන් සචියා වැටිලා ඉන්නේ..එක දිගට මැච් 05ක් දුන්නොත් බොහෝ දුරට උ අයිමත් එනවා පරණ තත්වෙට..මොක උ තමා බය නැතුව පවර් play දාන එක බන්
ඔව් බන් කුලේ,තිසර අන්තිම ඕවර දන්න නරකයි,මාලිංග ඉන්නවා නම් කුලේ දැම්මට අවුලක් නැහැ..මොකද උණ දෙන්නා ගජ යාලුවෝ නිසා ගේම ගහනවා
සචියා ඇක්ෂන් වෙනස් කලාට පස්සේ ඉස්සර වගේ හිර කරන්න බෑ බංඒක කියන තරම් ඉක්මනින් කරන්න පුලූවන් දෙයක් කියලා මම හිතන්නේ නෑ බං
මාලිංග සෙල්ලම් කරනවා නම් බෝලීන් වල අවුලක් නෑ.
චන්දිව වෙනස් කරන්නේ නෑ බං ඕපන් වලින්
කුලේ අවුලක් නෑ බංමුලින් ඕවර 2 දාලා ඕවර 10-15 අතරේ අනෙක් ඕවර දාන්න දෙන්න ඕනා. අන්තිමට කුලේගේ ඕවර තියාගන්නවා නම් අවුල් වෙනවා
මාලිංග ඉන්නවා නම් අනෙක් පැත්තෙන් කුලේ 15-20 ඕවර දැම්මට අවුලක් නෑ
මචං ඇත්තටම කුලේ හොඳයි..
ඒ ගැන කිසිම විවාදයක් නැහැ..
මාලිංගට පස්සේ ලංකාවේ ඉන්න හොඳම ඩෙත් බෝලර්..
මාලි නැති වෙලාවට මාලිගේ රෝල් එක කරන්නේ කුලේ තමා..
මේ දවස් වල උගේ අවුල තියෙන්නේ ඩෙත් ඕවර්ස් වල ලෙන්ත් එක අඟල් 6ක් විතර පස්සට දාන්නේ..
ඒක කෙලින්ම ක්‍රීස් එකට හදා ගත්ත නම් ගහනවා බොරු..
මේ දවස් වල ටිකක් වැඩිපුර ලෙන්ත් බෝල්, ෆුල් ටොස් ගියා..
ඌ මහන්සි වෙලා ඒක හදාගනී..

උඹල චමීරව අමතක කරලද බං කතා කරන්නෙ. බලපන් ඊයෙ අනිත් උන්ට උඩදාගෙන ගැහුවට උගෙ බෝලින්ග් වලට එක බවුන්ඩ්‍රියක්වත් දුන්නෙ නෑ