Can hope sinhalu
Batting improve una nam hari![]()
අනිත් ටීම් එක්ක බලනකොට අපි ගොඩක් දුර්වලයි මචං. ඒක තමයි ඇත්ත..



Can hope sinhalu
Batting improve una nam hari![]()



ow mchn anbith eka munge lbw eka dunnth nah clean out eka milindage ball eta fletcher bah neh bn mehema cricket gahanna apita aduma gane sadaranayak nah![]()


SUTTA GANIII AHANWA OBATA SATHUTUI DA DAN KIYALA PAPUWA WAAAWANNE NAHA !
ඊලග එකවත් දැන් බලමු අද ඊයේ පුරුදු වෙන්න කනවා නෙමේ නේ බන්
මැච් බලන්නෙත් නැ බන්.
මන් උබලගේ ත්‍රඩ් එක දැකලා espn එකෙන් විස්තර ටිඔක බල බල හිටියේ,
වෙන සයිට් එකකට ගිහින් එද්දී මෙන්න මුන් පැරදිලා.![]()

Apita mey paara adu gaaney semis yana ekawath sure nathi eke, I support NZ & South Africa![]()


next match ඒකෙත් තිරිමාන්න කපුගෙදර සෙල්ලම් කරයි ද බං .......





මැතිව්ට ඇයි 1st over දුන්නෙ?අනික දැක්කද බං ඔක්කොම Indian හැත්ත cheer කරේ WI උන්ට ඉතිං ඔහොම උන් ECTA එකෙන් ලංකාවට රින්ගුවොත් කොහොමද?
![]()
