ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,411
    3,786
    113
    Maligawatta
    Dilshan ta Overs denneththe ey ??
    eelaga match eke Kula wenuvata Sachithrava daanna ona,
    Kapuwa venuvata Shehan Jayasuriyava daanna ona,

    Sachithra, Herath, Vendarsey, Chameera - Overs 16k cover karanna puluwan
    ithuru 4 - Malintha, Shehan, Dilshan, Mathews ta daanna puluwan

    My SL team XI
    Chandi, Dilshan, Thirimanne, Shehan, Mathews, Malintha, Thisara, Sachithra, Herath, Vendarsey & Chameera
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    avatar501105_8.gif

    3rdEye

    476.gif
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,411
    3,786
    113
    Maligawatta
    Dilshan ta Overs denneththe ey ??
    eelaga match eke Kula wenuvata Sachithrava daanna ona,
    Kapuwa venuvata Shehan Jayasuriyava daanna ona,

    Sachithra, Herath, Vendarsey, Chameera - Overs 16k cover karanna puluwan
    ithuru 4 - Malintha, Shehan, Dilshan, Mathews ta daanna puluwan

    My SL team XI
    Chandi, Dilshan, Thirimanne, Shehan, Mathews, Malintha, Thisara, Sachithra, Herath, Vendarsey & Chameera,,,
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    මැච් බලන්නෙත් නැ බන්.:yes:
    මන් උබලගේ ත්‍රඩ් එක දැකලා espn එකෙන් විස්තර ටිඔක බල බල හිටියේ,:yes:
    වෙන සයිට් එකකට ගිහින් එද්දී මෙන්න මුන් පැරදිලා.:D
    ඊලග එකවත් දැන් බලමු අද ඊයේ පුරුදු වෙන්න කනවා නෙමේ නේ බන් :P
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,167
    31,910
    113
    මැතිව්ට ඇයි 1st over දුන්නෙ? :angry: අනික දැක්කද බං ඔක්කොම Indian හැත්ත cheer කරේ WI උන්ට ඉතිං ඔහොම උන් ECTA එකෙන් ලංකාවට රින්ගුවොත් කොහොමද? :angry::angry::angry:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අපේ කට්ටියගේ ෆිල්ඩින් නම් හරි සවුත්තුයි
    ඩිල්ෂාන්ගේ හොර අවුට් එක නැත්නම් දින්නත් තිබ්බ
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    :baffled:next match ඒකෙත් තිරිමාන්න කපුගෙදර සෙල්ලම් කරයි ද බං .......
    උන් ball karaneth නෑ ......... bat karaneth නෑ ........ field kraneth නෑ ......
    :frown:

    හොඳට ball කරා වැන්ඩසෙ....... and චමීර ...... with no luck.....

    bad umpiring .... :angry::angry::angry:

    අපේ fielding අන්තිමයි දැන් ........:angry::growl:
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    අපේ උන් මීට වඩා පණ ඇතුව ගහන්න ඕන. මුල් ඕවර් 6 ගහනව හොදටම මදි. මෙහෙම ගියොත් සෑහෙන කාලෙකට දිනන්න වෙන්නෙ නෑ.
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,704
    1
    10,998
    113
    මැතිව්ට ඇයි 1st over දුන්නෙ? :angry: අනික දැක්කද බං ඔක්කොම Indian හැත්ත cheer කරේ WI උන්ට ඉතිං ඔහොම උන් ECTA එකෙන් ලංකාවට රින්ගුවොත් කොහොමද? :angry::angry::angry:

    ලස්සන කෙල්ලෝ විතරක් ගෙන්න ගම්මු....;)