ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    හතුරා ලන්කවට ගන්න තියෙන හොඳම වෙලාව. අපේ එවුන්ට ගහන්න බැරි වුනත් මොලේ හරි තියෙනවා 1 හරි දාන්න

    :P:P:P:P:P:P:P

    ape un hodi ban mun maha moda ralak nea nodakin
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    sirawata mushfiqur gon wade kala aru eelaga bole ea gon wadema kala mole puke unge.. yako nikan deep ekata himin gahala awidan gihin bola dekata runs dekak ganna thibba ekane
    ba ban. 4th ball eke leg side ekata shape eke gahala single ekak dapu gaman okkoma lagata enawa. ilagata shot ekata yanna one. ehema kala nam adu gane risk eka hari adu wenawa. modai ne ithin
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,704
    1
    10,998
    113
    බැට් කරපු පොන්නයා අද බැට් එක අල්ලපු එකෙක්...යකෝ බෝලෙ කීපරයට ගියා නන් එක හරි දාන්ඩ හරි තිබ්බනේ...
     

    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    aibban api supporrt kerena team eka hamadaama para dinne????:( apo me kalakanni sirisenaya president unaata passe apita sathutu hitena eka news ekakwath awe naa..
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    msc6.jpg


    chandika hathurusingha

    Dan mu.. Katai pukai wahagena athi...
    Chandikaya pandithaya...
    apen penna gada padaya...
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    ba ban. 4th ball eke leg side ekata shape eke gahala single ekak dapu gaman okkoma lagata enawa. ilagata shot ekata yanna one. ehema kala nam adu gane risk eka hari adu wenawa. modai ne ithin

    ගහන්න ඔනෙත් නෑ බං ලෑල්ල දැම්මා දිව්වා ඔනෙ නම් 2 දුවන්නත් ලෙග් එකේ ඉඩ තිබ්බා

    බන්ගලියෝ හැමදම පැරදුනේ මෝඩ වැඩ කරලා මිසක් ගහන්න බැරි හින්දා නෙවෙයි