ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    සොහොන;19915892 said:
    එකනේ බන් හාලිපාරුවා නෙදකින් විතරක් අවුට් වෙයකෝ

    ow ban u anchor eka gahan innwa
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ලංකාවෙ පොන්න ෆීල්ඩින්. මැතිව්ස් ගොබ්බය ෆීල්ඩ් එක හදන්නෙත් නෑ. :(

    නැ නැ බන් අද ගොඩ දාගන්නම්යි බලන්නේ මැතිව්ස් කාරයාත් බෝඩ් වල හැප්පිගෙන ගේමක් දෙනවා :)
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    සොහොන;19915901 said:
    නැ නැ බන් අද ගොඩ දාගන්නම්යි බලන්නේ මැතිව්ස් කාරයාත් බෝඩ් වල හැප්පිගෙන ගේමක් දෙනවා :)

    Oy Happunamada Koheda :dull::dull:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඔව් මචන්. නායකයා දැන ගන්න ඕන කම්මැලි එවුන් කොහෙටද දාන්න ඕන නැති එවුන් කොහෙටද කියල. :lol:

    left handers la polimata inna nisa dila ta deela baluwa nam hari
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සේරම පලයව් 120 අද නම් දුක නැ ගේමක් දෙනවා අපේ උන් මෙච්චර කල් මේවා කොහෙද බෝලාලා හන්ගන් හිටියේ