සොහොන;19915892 said:එකනේ බන් හාලිපාරුවා නෙදකින් විතරක් අවුට් වෙයකෝ
ow ban u anchor eka gahan innwa
සොහොන;19915892 said:එකනේ බන් හාලිපාරුවා නෙදකින් විතරක් අවුට් වෙයකෝ
ලංකාවෙ පොන්න ෆීල්ඩින්. මැතිව්ස් ගොබ්බය ෆීල්ඩ් එක හදන්නෙත් නෑ.![]()

ow ban u anchor eka gahan innwa
සොහොන;19915901 said:නැ නැ බන් අද ගොඩ දාගන්නම්යි බලන්නේ මැතිව්ස් කාරයාත් බෝඩ් වල හැප්පිගෙන ගේමක් දෙනවා![]()


oita wadiya tikak attacking field ekak haduwa nam hari

Jason Roy 41(37)
උන්ගෙත් ඉන්නවා අපේ වගේ බොල කන එකෙක්
![]()
ඔව් මචන්. නායකයා දැන ගන්න ඕන කම්මැලි එවුන් කොහෙටද දාන්න ඕන නැති එවුන් කොහෙටද කියල.![]()