ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යකෝ ලංකාවේ සමන්ය මනුස්සයෙක්ට ඔය ක්‍රිකට් ගහන බැට් එකක් වත් උස්සගන්න පන නෑ... එහෙම එකේ අපේ උන් මැච් එකෙක් දෙකක් හරි දිනනවනේ එකට ගරු කරපන්...:lol:

    අනේ හුකේ. උන් කරන්නේ උන්ගේ ජොබ් එක. මම මගෙ ජොබ් එක හොඳට කරනවනම් මට අයිතියක් තියෙනවා ක්‍රිකට් ගහන ජොබ් එක කරන උන්ව විවේචනය කරන්න. ගහන්න බැරිනම් ගිහින් කුඹුරක් කොටන්න යන්න ඕනේ ලංකාව ජාත්‍යයන්තරය ඉස්සරහා කුජීත නොකර.
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Ada kawama api gedara neda ban :(

    ඔව් බන් මගුල

    පැරදුනොත් ගෙදර

    images
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ow bn dilata denne thibbe over 1k 2k....
    maha mee harakek mathews nm :lol::lol:

    dn itn kiyai e welawe api control karan hitiye e hinda dunne na kiyala :lol::lol:

    dasun last 5 overs wala neme danna thibbe 10 -15 athara wage.
    apatha set ekata dunna last 5 overs itn kawa hanthane kiyala :lol::lol:

    ow ban wadak na katha karala sena wa damme naththe ai kiyala balana one u damanam mun tikata hondata ball karanawa mun 150 gahanen na ehema unanam dasun tanam ball dunne aparade wadak na nelanawa kiyala dana danath ball dunna apathaya

    dasun ada aduma gane lakunu tikak wath gahuwoth loku deyak.
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    No Dew Dry :lol::lol:

    Ara kauda Ekek Kiuwe Mama Analysis Kiyala Thanks wewa :lol::lol:

    Dew Kiyala Hithagena Batting Dunna Unta Gon Mathews :(:(

    SL Never Chased 172 Target In T20 :(:(
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Meke inna cricket osthar la ekka mona kathada? Un hithanne unta ona widihta team eka thiyenna oni, hemadaama match dinanna oni...etc etc

    මුන්ට තේරෙන්න නෑ.. කියන තරම් කරන්න ලේසි නෑ කියල...

    ටෙනිස් බෝල් ක්‍රිකට් ගහන මට්ටමෙන් ඉන්ටනැෂනල් ක්‍රිකට් ගැන හිතන්නේ..
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,862
    113
    අද නම් හදට ආවා
    ow ban wadak na katha karala sena wa damme naththe ai kiyala balana one u damanam mun tikata hondata ball karanawa mun 150 gahanen na ehema unanam dasun tanam ball dunne aparade wadak na nelanawa kiyala dana danath ball dunna apathaya

    dasun ada aduma gane lakunu tikak wath gahuwoth loku deyak.

    dasun nm gahai kiyala hithenwa mata.
    oo thirimanneta wada hodai T20 walata... :lol::lol: