ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    උබ කියන විදියට ලංකාවේ ක්‍රීඩා ඔක්කොම් නවත්තන්න වෙනවා...:lol:

    සාඩම්බර සීලංකාවෙ අබිමානේ රැකගන්න...:rofl:

    කාටවත් බයින්න එපා වැරැද්ද අපේ සිලෙක්ෂන් එකේ මුසල හැත්ත හරි එවුන්ව දාන්නේ නැ හරි තැනට ඕවර 15 අපි අරුන්ට 100 දුන්නේ ඊලග ඕවර 5 දී කතා කරලා වැඩක් නැ
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    කපු ගෙදර පන්දමක්

    ජයසූරිය පන්දමක්

    :lol::lol:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හොරු නැතුව හරි උන් ටීම් එකට ගන්න කියපන් එතකොට නිකම්ම මැච් දිනයි :dull::dull:

    ඉටිහං බන්.. එහෙම එකෙක්ට දාන්න ඉන්නේ දනුෂ්කය විතරයි... වෙන මෙලෝ යකෙක් නෑ...:dull:
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    41O9N058gxL._SY300_.jpg
    1aOhML4.png